huch ලට mobile operater කෙනෙක් වෙලත් 1099 ta 50GB දෙන්න පුළුවන් නන් ටෙලිකොම් ලට දෙන්න බැරි ඇයි
S suranga034 Well-known member Jan 2, 2011 981 133 63 Feb 8, 2025 #1 huch ලට mobile operater කෙනෙක් වෙලත් 1099 ta 50GB දෙන්න පුළුවන් නන් ටෙලිකොම් ලට දෙන්න බැරි ඇයි
netnet Well-known member Oct 6, 2016 9,260 8,032 113 Feb 8, 2025 #2 Hutch has poor service even its 100gb doesn't worth that range. High latency, slow with in peak hours, unstable speed, changing condition without inform is major disadvantage Last edited: Feb 8, 2025 Reactions: Lessar and pramodh87
Hutch has poor service even its 100gb doesn't worth that range. High latency, slow with in peak hours, unstable speed, changing condition without inform is major disadvantage
Nelza Well-known member Mar 31, 2017 1,021 1,296 113 Colombo, Sri Lanka Feb 8, 2025 #3 තේරුමක් නෑ බන් . ස්පීඩ් fluctuate වෙනවා, කිසි reliability එකක් නෑ. හොඳට තිබිල එකපාරටම ඩ්‍රොප් වෙනවා. වැඩක් හරියට කරගන්න බෑ. Download කරන්න වගේ shape ඇති Reactions: Lessar and pramodh87
තේරුමක් නෑ බන් . ස්පීඩ් fluctuate වෙනවා, කිසි reliability එකක් නෑ. හොඳට තිබිල එකපාරටම ඩ්‍රොප් වෙනවා. වැඩක් හරියට කරගන්න බෑ. Download කරන්න වගේ shape ඇති
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර Feb 8, 2025 #4 Hutch B38 support da?
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,545 15,112 113 New Zealand Feb 8, 2025 #5 සිග්නල් තියන තැනකට හච් හොදයි. හච් එකේ රවුටරේට දාන පැකේජ් එකෙන්ම මොබයිල් ඩේටා විදියට කැපෙන්න හදා ගන්න ක්‍රමයකුත් තියනවා. අලුතෙන් සිම් ගන්න ඕනිත් නෑ. පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලපන්
සිග්නල් තියන තැනකට හච් හොදයි. හච් එකේ රවුටරේට දාන පැකේජ් එකෙන්ම මොබයිල් ඩේටා විදියට කැපෙන්න හදා ගන්න ක්‍රමයකුත් තියනවා. අලුතෙන් සිම් ගන්න ඕනිත් නෑ. පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලපන්
comx Well-known member Jun 11, 2015 2,447 1,062 113 srilanka Feb 8, 2025 #6 100GB anytime danawa Hutch 2x wala Dialog 80GB danna???
kevin_levin Well-known member Jun 9, 2014 10,358 14,184 113 Feb 8, 2025 #7 SLT 4G වලත් 535/- 20GB දෙනවා නෙහ්
KandyMalli Well-known member Feb 15, 2018 4,256 3,891 113 Feb 8, 2025 #8 SLT unta salli withari oni. Naki haththa