Hutch 4G unlimited Rs 70 එක ගත්ත අය සිටී ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hutch 4G unlimited Rs 70 එක ගත්ත අය සිටී ද?

    මචං මම අද දැක්ක කොටුව Station එක ලඟ Hutch 4G Unlimited data Rs. 70 or 77 කියලා විකුණනවා. Package එකේ ගාන 70 ගාණක්. දවස් 2 කට or 3 කට data valid ලු.

    මේ SIM එක ගත්ත අය ඉන්නවා ද? කොහොමද ඒක? මෙක දැනට තියන SIM වලට ගන්න පුළුවන් ද?
     
    Last edited: