hutch data dansala mewarath

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Unlimited Free දේවිද ? මේ පැත්තේ නම් Siganl හොදට තියෙනවා. Speed 3Mbps එනවා

    උන්ට පිස්සුද බන් අන්ලිමිටඩ් දෙන්න?
    ගිය පාරත් පොඩි MB ගාණක් දවස් හතක්ද කොහෙද දුන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,027
    12,551
    113
    උන්ට පිස්සුද බන් අන්ලිමිටඩ් දෙන්න?
    ගිය පාරත් පොඩි MB ගාණක් දවස් හතක්ද කොහෙද දුන්නේ.

    Mb නම් වැඩක් නැහැ නේ. දෙනවනම් Gb 4 වත් දුන්නොත් එල.