උබට කියන්න මේ ලගදි ඉන්ටර්විව් එකකට ගියා
මගෙන් කලර් කෝඩ් එක ඇහුවා එක කියුවම එක වැරදි කියුවා
මගෙත් මොලේ තිබ්බේ නෑ එක කොහොමද වැරදි වෙන්නේ කියල උත එක්ක අර්ගියුව් කරන්නවත්
එවෙලේ ප්‍රෙෂර් එකට මට මන් කිව්වා දේත් හරිද වැරදිද කියල sure එකක් නැතිවුනා
පුලුවන්නම් වෙයන් බන්
අර රිසිප්ෂන් මුලින්ම කිව්වේ අහවල් එකා එන්න පරක්කු වෙනවා කියලා
එවෙලේම එහෙනං ඔයාලා එක්කෝ වෙන දවසක ඉන්ටර්විව් එක ශෙදුල් කරන්න or over the phone/ස්ක්ය්පේ ඉන්ටර්විව්ව් එක කරමු.
මට දන් මෙතන රස්තියාදු වෙන්න බැහැ කියල එවෙලේම නැගිටලා එන්න.
ඒ තරමට ඉන්දස්ට්‍රියේ නමක්,පිළිගැනීමක්,තත්වයක්,ඉල්ලුමක් තමන්ටම නිර්මාණය කරගන්න
ට්‍රය් එකක් දියණ
එතකොට උම්බෙට ජොබ් හොයන යන්න ඕනේ නෑ linkedin profile එක ගෙදර ඉදන් update කරන්න තියෙන්නේ looking for අ opportunity කියල විතරයි.
ඒ තරමට ටලන්ටඩ් ප්රෝෆිෂනල් ලට ඉන්දස්ට්‍රියේ ඉල්ලුම තියෙනවා බන්
ඒ තත්වෙට එන්න බලහන්
මාත් ට්‍රය් කරනවා