
මම දැක්කා මේ ලගදි හච් මිඩ් නයිට් පැක් එක ගැනපොඩ්ඩක් වැඩියෙන් කතා වෙනවා.




ඉතින් ඔන්න මමත් 75ක් රීලෝඩ් කරගෙන 2054MB අරගෙන වැඩේට බැස්සා.... 



මල කෙලියයි.... 


මේ බලාපල්ලකො ස්පීඩ් එක... 8.2 KBps 



ඉදකින් ඉදෝමකින් කියහන්කෝ... 



උබලගෙත් මෙහෙමද??? 



මම හිතන්නෙ මේ පැකේජ් එක ගොඩක් උන් USE කරන හින්දා වෙන්න ඇති මේ 




උබලගෙ ස්පීඩ් කොහොමදz 


ps: ( ඔය 428MB බෑවේ Etisalat එකෙන්. හච් එකෙන් නෙමේයි හරි )





