මචන්ලා Hutch එකේ Postpay පැකේජ් නම් නියමයි වගේ https://hutch.lk/postpaid/ Anytime data තියෙන්නේ ඔකොම
Unlimited පැකේජ් දෙකකුත් තියෙනවා මේවගේ ලොකු Speed එකක් එනවා ඇතිද ? Cliq ඒක වගේ fup නැතිව ඇතිද ?
සයිට් එකේ කිසි විස්තරයක් නම් නෑ වගේ
Unlimited පැකේජ් දෙකකුත් තියෙනවා මේවගේ ලොකු Speed එකක් එනවා ඇතිද ? Cliq ඒක වගේ fup නැතිව ඇතිද ?
සයිට් එකේ කිසි විස්තරයක් නම් නෑ වගේ
Last edited: