Hybrid වාහන හොද නැ කියන්නේ මොකද...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Hybrid වාහන හොද නැ කියන්නේ මොකද...

    මම දැන් ටික දවසක ඉදන් වාහනයක් ගන්න අදහසින් ඉන්නේ.එලකිරියෙ thread එකකුත් දැම්මා.මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා යාලුවනේ.

    මට උපරිම වාහනයක් වෙනුවෙන් ලක්ශ 35ක් වගේ හොයාගන්න පුලුවන්.(උපරිම ගාන)එහෙම හොයාගන්නෙත් මට අයිති පොඩි ඉඩමක් විකුණලා.ඉතින් මම ආසයි කවුරුවත් පාවිච්චි කරලා නැති brand new කාර් එකක් ගන්න.මට ලක්ශ 35 කට එහා නම් වාහනයක් වෙනුවෙන් වියදම් කරන්න අමාරුයි.කොහොමත්ම අමාරුයි.මොකද ලක්ශ 35 හොයාගන්නෙත් අමාරුවෙන්.

    මම කලින් හිතාගෙන හිටියේ ලක්ශ 25 කට විතර පාවිච්චි කරපු ටොයෝටා belta.yaris වගේ හරි.නැත්තම් නිසාන් tiida වගේ එකක් හරි ගන්නම් කියලා.ඒ උනාට මට හිතෙනවා යාලුවනේ ලක්ශ 25 ක් විතර දීලා අවුරුදු 6.7ක් පරන වාහන ගන්නේ මොකටද කියලා.ලක්ශ 25 කියන්නේ මට ලොකු ගානක්.එච්චර දීලා ලන්කාවේ අවුරුදු 7ක් 8ක් දුවපු වාහනයක් ගන්නවා කියන්නෙ මෝඩකමක් වගේ මට හිතන්නේ.මොකද මම විකුණන්න යන ඉඩම ප්‍රදාන පාරකට මුහුණලා තියන ගොඩක් වටින ඉඩමක්.එහෙම වටින ඉඩමක් විකුනලා brandnew කාර් එකක් ගත්තනම් දුක නැ.කොහොමහරි ඉඩම විකුණලා ලක්ශ 35 උපරිම හොයාගත්තා කියමු.මට තියන ප්‍රශ්නේ යාලුවනේ

    ලක්ශ 35 වගේ ගනන් වලට brand new ගන්න තියෙන්නේ hybrid car.ටොයෝටා aqua,honda fit gp 1,gp5,fit shuttle.වගේ එවා.toyota aqua නම් මෙලෝ රහක් නැ.honda fit එකක් එහෙමයි.ටිකක් හරි හිත ගිය එක්කට තියෙන්නේ honda fit shuttle hybrid එක.

    ඉතින් යාලුවනේ මේ hybrid වාහන ගන්න මගේ එච්චරම ආසාවක් නැ.මොකද මගේ යාලුවෙක් hybrid එකක් අරන් battery case එකක් වෙලා මාරම දුකක් වින්දා.පස්සෙ ලක්ශ 4ක් විතර වියදම් කරලා අලුත් battery එකක් දැම්මා.මට එහෙමනම් කාර් එක ගන්න විතරයි සල්ලි තියෙන්නේ.ආයේ ටික කාලෙකින් වාහනේ වෙනුවෙන් ලක්ශ දෙක තුනක් වියදම් කරන්න නම් කොහෙත්ම අමාරුයි.කාර් එක අරගත්තම ආයේ ලොකු ගනන් ඒ වෙනුවෙන් වියදම් කරන්න විදිහක් නැ.

    මට උබලගෙන් දැනගන්න ඔනි.මේ hybrid කාර් ගත්තම මාර අවුලක් වෙයිද.case එකක් ගියොත් ලේසියෙන් හදන්න අමාරු system එකක්ද තියෙන්නේ?
    මම මාසෙට කිලෝමීටර් 150-200 වගේ දුවන්නේ.මට අවුරුදු 10 ක් 15ක් battery case එකක් නැතුව දුවන්න අමාරුද?
    Hybrid පාවිච්චි කරන යාලුවො හෙල්ප් එකක් දියල්ලකෝ
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    1st thing thamai ube decision eka personally mama anumathakaran ne..

    1. Main road eka gaawa idamak kiyanne macho dawasa gaanema market value eka wedi wana asset ekak.

    2. Car ekak kiyanne ada kaale kauru monawa kiwwat dawasa gaanema market valu eka adu wana asset ekak.

    3.Hybrid car kiyanne anit car walata wada kohomatat ikmanata resell value eka aduwana asset ekak

    suggestion

    Oya idama bank ekakata tiyala Loan ekak ganin. aran idame mokak hari hadala rent karala income ekak hada ganin.

    nettan idama tiyagena lease ekak daala hoda market (ex :Vios / Yaris /Belta / Civic) Car ekak ganin..

    main road ekak gaawa tiyana idamak vikunala Hybrid car ekak ganna epa miniho
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    ane manda bn man nam jivitheta wahanayak ganna idamak wikunan na bn eke income eka ekathu karala wahanayak gannawa misak.idam mila hamadama wadi wenawa wahana market bahinawa bn wahanayakata salli hira karanawata wada idame mayyokka koratuwak danawa mn nam....anika bn masta 200km yanna ai bn car ekak ma ganne.oya situation eka nodanani mage idea eka kiwwe waradak unanam sorry wenna ona
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    gonek venne nathuva land eka vikunann epa kalik kiyapu eka kiyana katavama tama mata kiyanna tiyenne..... uba lease ekak dala car ekak aran wedding hire duvapan hoda ganak hamba venava
     

    thanujaka

    Well-known member
  • බැට්රිය නං ඔච්චර කල් දුවන්න කොහොමත් බෑ බං කොහොමත්..:baffled:
    අනේ මන්ද බං එක එක ඒවා කියනවා ඉතින් hybrid වලට අරකයි මේකයි කියල, මාත් පාවිච්චි කරන්නේ vezel z එකක්.. මටනං අවුලක් නෑ බං පට්ට වාහනේ..
    hybrid වාහන වල market price එකට නොර්මල් වාහන ගන්න බෑ බන් හොද ඒවා...
    second hand ගන්නවට වඩා එහෙම ගන්න එක හොදයි බං..
    use කරපු ලදරන් ගන්නවට වඩා හොදයි අලුත්ම පිට හොද සැප පහසුවට යන්න ඒ ගානට hybrid එකක් ගන්න එක...
    බැටරිත් දැන් ඒ හැටි ගණන් නෑ බං 20000km වගේ දුවපු බැට්රි ගන්න පුළුවන් පට්ට අඩුවට...
    දැන් ඔය බැට්රි කේස් එකක මාර්කට් එකේ පෙන්නේ බං තාම hybrid වාහන අලුත් නිසා එවල කේස් වැඩිය නැති හින්ද මිනිස්සු ගෙන්නන් නෑ.. තව කලක් යනකොට hybrid battery වලට මාර්කට් එකේ ඉල්ලුමක් එනකොට ඔය බැටරි හෝ ගාල අඩුවට එන්න ගන්නවා... දැන් උනත් ebay ඉදන් දාල තියෙනවා බං..
    තව අවුරුදු 2 3 කින් තමයි hybrid battery වලට ඩිමාන්ඩ් එකක් එන්නේ.. ඒ වෙද්දී බලපන්කො අඩුවට බදු එයි ඇතිවෙන්න පොඩ්ඩක් දුවපුව...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    හයිබ්‍රිඩ් වල බැටාරියේ කාලය අවරුදු මෙච්චරයි කියල කියන්න බෑ මචං කාලේ උඹ දුවන ප්‍රමානෙ අනුව වෙනස් වෙනව.

    සාමාන්යෙන් හයිබ්‍රිඩ් එකක 30% - 80% රේන්ජ් එකේ චාර්ජ් / දිස්චාර්ජ් ලිමිට් එකක් battery management එකෙන් පාලනය වෙන නිසා බැටරිය සැහෙන්න කාලයක් දුවන්න පුළුවන්.

    * ඉතා අඩු කිලෝමීටර් ගානකදී බැටරි දාන්න උණ කාර් තිබේ. එකට හේතුව බැටරි හෝ වෙනත් දෝෂ. ඒවා සියලුම වාහන වලට අදාළ නොවේ.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    main road ekak gaawa tiyana idamak vikunala Hybrid car ekak ganna epa miniho
    Oya idama bank ekakata tiyala Loan ekak ganin. aran idame mokak hari hadala rent karala income ekak hada ganin.

    ethakota thawa awrudu 5kin thota idamath thiyanma Honda ee kaleta ena new model ekkakata yathaheki
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    1st thing thamai ube decision eka personally mama anumathakaran ne..

    1. Main road eka gaawa idamak kiyanne macho dawasa gaanema market value eka wedi wana asset ekak.

    2. Car ekak kiyanne ada kaale kauru monawa kiwwat dawasa gaanema market valu eka adu wana asset ekak.

    3.Hybrid car kiyanne anit car walata wada kohomatat ikmanata resell value eka aduwana asset ekak

    suggestion

    Oya idama bank ekakata tiyala Loan ekak ganin. aran idame mokak hari hadala rent karala income ekak hada ganin.

    nettan idama tiyagena lease ekak daala hoda market (ex :Vios / Yaris /Belta / Civic) Car ekak ganin..

    main road ekak gaawa tiyana idamak vikunala Hybrid car ekak ganna epa miniho

    kiyanna one serama hariyata kiyala thiyanawa
    niyamai machan
    rep 9+
    uba wage aya elakiriyata hari watinawa ban
    me tika therun aran kalpana karala wada karapan machan
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Hybrid vehicles kiyanne anit wahana wage thamai. Amuthu leda enne ne. Issara cvt aapu kaalet ohoma minissu baya wuna. Uba battery eka gena ocharama worry wenawanam ganin Honda hybrid ekak. Battery ekata kelawunat thel walin yanna puluwan normal vehicle ekak wage. 3mil wiyadam karala hathu paran models aran wedak ne kohomat den kaale.