Hybrid වාහන හොද නැ කියන්නේ මොකද...
මම දැන් ටික දවසක ඉදන් වාහනයක් ගන්න අදහසින් ඉන්නේ.එලකිරියෙ thread එකකුත් දැම්මා.මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා යාලුවනේ.
මට උපරිම වාහනයක් වෙනුවෙන් ලක්ශ 35ක් වගේ හොයාගන්න පුලුවන්.(උපරිම ගාන)එහෙම හොයාගන්නෙත් මට අයිති පොඩි ඉඩමක් විකුණලා.ඉතින් මම ආසයි කවුරුවත් පාවිච්චි කරලා නැති brand new කාර් එකක් ගන්න.මට ලක්ශ 35 කට එහා නම් වාහනයක් වෙනුවෙන් වියදම් කරන්න අමාරුයි.කොහොමත්ම අමාරුයි.මොකද ලක්ශ 35 හොයාගන්නෙත් අමාරුවෙන්.
මම කලින් හිතාගෙන හිටියේ ලක්ශ 25 කට විතර පාවිච්චි කරපු ටොයෝටා belta.yaris වගේ හරි.නැත්තම් නිසාන් tiida වගේ එකක් හරි ගන්නම් කියලා.ඒ උනාට මට හිතෙනවා යාලුවනේ ලක්ශ 25 ක් විතර දීලා අවුරුදු 6.7ක් පරන වාහන ගන්නේ මොකටද කියලා.ලක්ශ 25 කියන්නේ මට ලොකු ගානක්.එච්චර දීලා ලන්කාවේ අවුරුදු 7ක් 8ක් දුවපු වාහනයක් ගන්නවා කියන්නෙ මෝඩකමක් වගේ මට හිතන්නේ.මොකද මම විකුණන්න යන ඉඩම ප්‍රදාන පාරකට මුහුණලා තියන ගොඩක් වටින ඉඩමක්.එහෙම වටින ඉඩමක් විකුනලා brandnew කාර් එකක් ගත්තනම් දුක නැ.කොහොමහරි ඉඩම විකුණලා ලක්ශ 35 උපරිම හොයාගත්තා කියමු.මට තියන ප්‍රශ්නේ යාලුවනේ
ලක්ශ 35 වගේ ගනන් වලට brand new ගන්න තියෙන්නේ hybrid car.ටොයෝටා aqua,honda fit gp 1,gp5,fit shuttle.වගේ එවා.toyota aqua නම් මෙලෝ රහක් නැ.honda fit එකක් එහෙමයි.ටිකක් හරි හිත ගිය එක්කට තියෙන්නේ honda fit shuttle hybrid එක.
ඉතින් යාලුවනේ මේ hybrid වාහන ගන්න මගේ එච්චරම ආසාවක් නැ.මොකද මගේ යාලුවෙක් hybrid එකක් අරන් battery case එකක් වෙලා මාරම දුකක් වින්දා.පස්සෙ ලක්ශ 4ක් විතර වියදම් කරලා අලුත් battery එකක් දැම්මා.මට එහෙමනම් කාර් එක ගන්න විතරයි සල්ලි තියෙන්නේ.ආයේ ටික කාලෙකින් වාහනේ වෙනුවෙන් ලක්ශ දෙක තුනක් වියදම් කරන්න නම් කොහෙත්ම අමාරුයි.කාර් එක අරගත්තම ආයේ ලොකු ගනන් ඒ වෙනුවෙන් වියදම් කරන්න විදිහක් නැ.
මට උබලගෙන් දැනගන්න ඔනි.මේ hybrid කාර් ගත්තම මාර අවුලක් වෙයිද.case එකක් ගියොත් ලේසියෙන් හදන්න අමාරු system එකක්ද තියෙන්නේ?
මම මාසෙට කිලෝමීටර් 150-200 වගේ දුවන්නේ.මට අවුරුදු 10 ක් 15ක් battery case එකක් නැතුව දුවන්න අමාරුද?
Hybrid පාවිච්චි කරන යාලුවො හෙල්ප් එකක් දියල්ලකෝ