Toyota Prius, Aqua කාර් වල එන Hybrid Batteryයයි Honda CRZ, Insight වගේ කාර් වල එන බටරියයි වෙනස් නේද? එතකොට මේ විස්තර හරිද?
Toyota Prius, Aqua - Pioneer Battery ( Rs. 300,000+)
Honda CRZ, Insight - Hybrid Eon Battery (Rs. 40, 000)
ඔය Honda එකේ එන Hybrid batteryයේ අවුල් එන්නේ නැද්ද?
Honda එකේ එන Hybrid battery එකෙන් කොච්චරක් දුවන්ට පුළුවන් වෙයිද replace කරන්නේ නැතුව?

ඒහෙම නැ hv battery අවුල් උනත් ලංකාව වටෙම හරි ගිහින් ඒන්න පුළුවන් පෙට්ට්රල් තියෙ නම්..

thel thibbata wheels walata power eka enne hybrid battery eka haraha power split device ekakin. hybrid battery down nam mukuth karanna be. 12V accessory battery eka use karanne key locks, radio wage ewata. batterya full awul gihin neththan tikak duwanna puluwan. parana mobile phone wage thama . ikmanata charge wenewa, charge eka hitinne ne.