Hybrid Battery සම්බන්ධ ප්‍රශ්නයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    Toyota Prius, Aqua කාර් වල එන Hybrid Batteryයයි Honda CRZ, Insight වගේ කාර් වල එන බටරියයි වෙනස් නේද? එතකොට මේ විස්තර හරිද?

    Toyota Prius, Aqua - Pioneer Battery ( Rs. 300,000+)

    Honda CRZ, Insight - Hybrid Eon Battery (Rs. 40, 000)

    ඔය Honda එකේ එන Hybrid batteryයේ අවුල් එන්නේ නැද්ද?

    Honda එකේ එන Hybrid battery එකෙන් කොච්චරක් දුවන්ට පුළුවන් වෙයිද replace කරන්නේ නැතුව?
     
    • Like
    Reactions: kinkon

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    සරලව කතන්දර‌ෙ ම‌ෙකයි.. toyota වල හයිබ්‍රිඩ් බැටරිය‌ෙ අවුලක් ආවම අය‌ේ ඉතින් අලියා බුදියගත්තා වග‌ේ තමා. වාහන‌ේ හ‌ොල්ලන්ඩවත් බැ. ප‌ෙට්ට්‍රල් තිබනත් ඒන්ජිම‌ෙ හ‌ොදට තිබුනත් Hv බැටරි අවුල් නම් කැරියර් කරන්න තමයි ව‌ෙන්න‌ෙ.
    Honda :love: ඒහ‌ෙම නැ hv battery අවුල් උනත් ලංකාව වට‌ෙම හරි ගිහින් ඒන්න පුළුවන් ප‌ෙට්ට්‍රල් තිය‌ෙ නම්..

    PS: උබ‌ේ ප්‍රශ්න වලට උත්තර දාන්න බැරිඋනා.

    බැටරි ට‌ෙක්න‌ොලජි ව‌ෙනස් nimh තමයි ග‌ොඩක් ඒන්න‌ේ..
    ට‌ොය‌ොටා ගාන නම් හරි. හ‌ොන්ඩා ‌හ‌ොද පැක් ඒකක් ඔයිට වඩා ගනන්. ද‌ෙගුනයක් විතර
    හොන්ඩා බැටරිය අවුල් ව‌ෙන්න ව‌ෙන්න පිකප් ඒක අඩුව‌ෙනවා ත‌ෙල් කරනවා අඩුව‌ෙනවා. කදු අදින්න හ‌ොරව‌ෙනවා.
    අන්තිම ඒක ගැන අදහසක් නැ..
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සරලව කතන්දර‌ෙ ම‌ෙකයි.. toyota වල හයිබ්‍රිඩ් බැටරිය‌ෙ අවුලක් ආවම අය‌ේ ඉතින් අලියා බුදියගත්තා වග‌ේ තමා. වාහන‌ේ හ‌ොල්ලන්ඩවත් බැ. ප‌ෙට්ට්‍රල් තිබනත් ඒන්ජිම‌ෙ හ‌ොදට තිබුනත් Hv බැටරි අවුල් නම් කැරියර් කරන්න තමයි ව‌ෙන්න‌ෙ.
    Honda :love: ඒහ‌ෙම නැ hv battery අවුල් උනත් ලංකාව වට‌ෙම හරි ගිහින් ඒන්න පුළුවන් ප‌ෙට්ට්‍රල් තිය‌ෙ නම්..

    PS: උබ‌ේ ප්‍රශ්න වලට උත්තර දාන්න බැරිඋනා.

    බැටරි ට‌ෙක්න‌ොලජි ව‌ෙනස් nimh තමයි ග‌ොඩක් ඒන්න‌ේ..
    ට‌ොය‌ොටා ගාන නම් හරි. හ‌ොන්ඩා ‌හ‌ොද පැක් ඒකක් ඔයිට වඩා ගනන්. ද‌ෙගුනයක් විතර
    හොන්ඩා බැටරිය අවුල් ව‌ෙන්න ව‌ෙන්න පිකප් ඒක අඩුව‌ෙනවා ත‌ෙල් කරනවා අඩුව‌ෙනවා. කදු අදින්න හ‌ොරව‌ෙනවා.
    අන්තිම ඒක ගැන අදහසක් නැ..
    Hema ekatama podu na. Eg: fd3 eka. Kadu adinne na
     
    තෑන්ක්ස් brother! :love:

    ඒ කියන්නේ Honda එකට එන Hybrid බැටරිය 60, 000+ වගේ :rofl:

    ඔව් මාත් එකනම් අහලා තියෙනවා. ඔය fd 3 එක batteryයේ ලෙඩ එනවා කියලා IMA හින්දා

    මම ඒක දාලා තිය‌ෙන්න‌ේ සුදු..
    කීයක් ගියාද replace කරන්ට :confused:

    Toyota Hybrid battery technology eke battery eka use wenawa wadi eth Honda wala mild hybrid wage full hybrid nowena technology ekak use wenne, Toyota battery eka nickel-metal.... eth Honda use wenne Lithium Ion ekak
    Honda එකේ එන Hybrid battery එකෙන් කොච්චරක් දුවන්ට පුළුවන් වෙයිද replace කරන්නේ නැතුව?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hema ekatama podu na. Eg: fd3 eka. Kadu adinne na
    එක නම් ඇත්ත බන්

    තෑන්ක්ස් brother! :love:

    ඒ කියන්නේ Honda එකට එන Hybrid බැටරිය 60, 000+ වගේ :rofl:

    ඔව් මාත් එකනම් අහලා තියෙනවා. ඔය fd 3 එක batteryයේ ලෙඩ එනවා කියලා IMA හින්දා

    කීයක් ගියාද replace කරන්ට :confused:

    Honda එකේ එන Hybrid battery එකෙන් කොච්චරක් දුවන්ට පුළුවන් වෙයිද replace කරන්නේ නැතුව?
    Fd3 එන්නෙ cell ට්‍යිප් එකෙ බැට්‍රි බන්. ඔකෙ ඔක්සයිඩ් බෑදුනම සව්ත්තු වෙනවා ඉක්මනටම
    ------ Post added on Jul 16, 2021 at 6:45 PM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    සරලව කතන්දර‌ෙ ම‌ෙකයි.. toyota වල හයිබ්‍රිඩ් බැටරිය‌ෙ අවුලක් ආවම අය‌ේ ඉතින් අලියා බුදියගත්තා වග‌ේ තමා. වාහන‌ේ හ‌ොල්ලන්ඩවත් බැ. ප‌ෙට්ට්‍රල් තිබනත් ඒන්ජිම‌ෙ හ‌ොදට තිබුනත් Hv බැටරි අවුල් නම් කැරියර් කරන්න තමයි ව‌ෙන්න‌ෙ.
    Honda :love: ඒහ‌ෙම නැ hv battery අවුල් උනත් ලංකාව වට‌ෙම හරි ගිහින් ඒන්න පුළුවන් ප‌ෙට්ට්‍රල් තිය‌ෙ නම්..

    PS: උබ‌ේ ප්‍රශ්න වලට උත්තර දාන්න බැරිඋනා.

    බැටරි ට‌ෙක්න‌ොලජි ව‌ෙනස් nimh තමයි ග‌ොඩක් ඒන්න‌ේ..
    ට‌ොය‌ොටා ගාන නම් හරි. හ‌ොන්ඩා ‌හ‌ොද පැක් ඒකක් ඔයිට වඩා ගනන්. ද‌ෙගුනයක් විතර
    හොන්ඩා බැටරිය අවුල් ව‌ෙන්න ව‌ෙන්න පිකප් ඒක අඩුව‌ෙනවා ත‌ෙල් කරනවා අඩුව‌ෙනවා. කදු අදින්න හ‌ොරව‌ෙනවා.
    අන්තිම ඒක ගැන අදහසක් නැ..
    Kauda kiyanne toyota hv battery awlak awama yanna ba kiyala ,mageth tinne prius ekk ,hv battery eka awl una aluth ekk danna kalin ,kisi awlak nathuwa duwanna puluwan battery power nathy eka witarai thel walin duwanawa
     
    • Like
    Reactions: Avatar998

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Mage honda gp1 battery eka mama rebuild karagaththa. Cell 1 kuth maaru karala mata 60k wage giye. Okama toyota battery ekakata karaganna giyanam 1lak wage yanawa.

    Habai mehema ekak thiyenawa 3/4 lacks wiyadam karanna puluwannam toyota brandnew battery ekak daanna puluwan. Habai honda battery ehema hoyaganna na. Gennana puluwan habai meeta aurudu 3kata wage kalin 7 lacks kiwwa.

    Mage rebuild eka karalanam dan maasa 7k 8k wenawa. Thamanam kisi aulak na. Brandnew daanna yana gaana ekka baluwamanam auruddak gaane rebuild karath laabai.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Kauda kiyanne toyota hv battery awlak awama yanna ba kiyala ,mageth tinne prius ekk ,hv battery eka awl una aluth ekk danna kalin ,kisi awlak nathuwa duwanna puluwan battery power nathy eka witarai thel walin duwanawa

    බ‌්‍රො ඔයා ඔයාග‌ේ වාහන‌ෙ ගැන තව ටිකක් ඉග‌ෙන ගත්ත‌ොත් හ‌ොදයි කියලා මම හිතනවා..

    ඔයා ටිකක් හ‌ොයලා බලන්න ඔයාග‌ේ කාර් ඒක‌ේ ස්ටාටර් ම‌ොටර් ඒකක් තිය‌ෙනවද නැද්ද කියලා. ස්ටාර්ට් ම‌ොටරයක් නැතිව ඒන්ජිම ස්ටාර් ව‌ෙන්නේ ක‌ොහ‌ොමද කියලත් හ‌ොයන්න. ඒතක‌ොට ඔයාටම ත‌‍ේරුම්යයි HV Battery ඒක ඔයාග‌ේ කාර් ඒකට ක‌ොච්චර වැදගත්ද කියලා..
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Kauda kiyanne toyota hv battery awlak awama yanna ba kiyala ,mageth tinne prius ekk ,hv battery eka awl una aluth ekk danna kalin ,kisi awlak nathuwa duwanna puluwan battery power nathy eka witarai thel walin duwanawa
    Matath yaluwek kiwa ban uge aqua eka battery dead wela hollannawath bari una kiyala..
     
    • Like
    Reactions: Avatar998

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Mage honda gp1 battery eka mama rebuild karagaththa. Cell 1 kuth maaru karala mata 60k wage giye. Okama toyota battery ekakata karaganna giyanam 1lak wage yanawa.

    Habai mehema ekak thiyenawa 3/4 lacks wiyadam karanna puluwannam toyota brandnew battery ekak daanna puluwan. Habai honda battery ehema hoyaganna na. Gennana puluwan habai meeta aurudu 3kata wage kalin 7 lacks kiwwa.

    Mage rebuild eka karalanam dan maasa 7k 8k wenawa. Thamanam kisi aulak na. Brandnew daanna yana gaana ekka baluwamanam auruddak gaane rebuild karath laabai.
    කොහෙන්ද බං Battery එක හදාගත්තෙ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    බ‌්‍රො ඔයා ඔයාග‌ේ වාහන‌ෙ ගැන තව ටිකක් ඉග‌ෙන ගත්ත‌ොත් හ‌ොදයි කියලා මම හිතනවා..

    ඔයා ටිකක් හ‌ොයලා බලන්න ඔයාග‌ේ කාර් ඒක‌ේ ස්ටාටර් ම‌ොටර් ඒකක් තිය‌ෙනවද නැද්ද කියලා. ස්ටාර්ට් ම‌ොටරයක් නැතිව ඒන්ජිම ස්ටාර් ව‌ෙන්නේ ක‌ොහ‌ොමද කියලත් හ‌ොයන්න. ඒතක‌ොට ඔයාටම ත‌‍ේරුම්යයි HV Battery ඒක ඔයාග‌ේ කාර් ඒකට ක‌ොච්චර වැදගත්ද කියලා..
    This is correct
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    Matath yaluwek kiwa ban uge aqua eka battery dead wela hollannawath bari una kiyala..
    E 12v battery eka dead unoth tamai ehema wenne , hybrid battery eka dead unata toyota hybrid wahana wala duwanna awlak wenne na thel walin duwanawa
     
    • Like
    Reactions: Undead

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    E 12v battery eka dead unoth tamai ehema wenne , hybrid battery eka dead unata toyota hybrid wahana wala duwanna awlak wenne na thel walin duwanawa
    :no: thel thibbata wheels walata power eka enne hybrid battery eka haraha power split device ekakin. hybrid battery down nam mukuth karanna be. 12V accessory battery eka use karanne key locks, radio wage ewata. batterya full awul gihin neththan tikak duwanna puluwan. parana mobile phone wage thama . ikmanata charge wenewa, charge eka hitinne ne.
     
    • Like
    Reactions: tharuka1989

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    :no: thel thibbata wheels walata power eka enne hybrid battery eka haraha power split device ekakin. hybrid battery down nam mukuth karanna be. 12V accessory battery eka use karanne key locks, radio wage ewata. batterya full awul gihin neththan tikak duwanna puluwan. parana mobile phone wage thama . ikmanata charge wenewa, charge eka hitinne ne.
    12v battery eka dead unoth start karanna ba ekai 12v eka dead nan holawannawath ba kiyanne , mage prius eke hybrid battery eka dead welath kalayak diwwa aluth hybrid battery ekk danakan