I am leaving Elakiri.

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කවුරුවත් එයාට එහෙම කිව්වෙ නෑ..

    චැට් එක මැද්දට පැනල බලෙන් නාගත්තෙ...

    එයාගෙත් හෙන ඔලුවනෙ..

    ඉතින් ඒකෙන් පස්සෙ දැන් බබා නාවනවා වගේ අපි ඔක්කොම එයාව නෑව්ව..

    එච්චරයි....

    එයා හිතන් ඉන්නෙ මම එයාට Bitch කිව්ව කියලනේ

    කොහෙවත් ඉන්න කෙල්ලන්ට bitch කියන්න මට *කේ අමාරුවයැයි...

    but I'm not a slut :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙනෙක්ට එළකිරි සයිට් එක ඇතුලේ ජනප්‍රිය වෙන්න ඕනෙ නං කරන්ඩ ඕනෙ...
    හායි... අයිම් නිව් ටු එළකිරි කියලා නෙවෙයි....

    I am leaving Elakiri. කියලා ත්රෙඩ් එකක් දාන එක... :cool:

    - නම පැවසීමට අකමැති ප්‍රේක්ෂකයෙක්-

    :cool::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Hey guys,

    I joined Elakiri last year, and up to today, I think i have not done anything personally wrong to you all. Strictly speaking, I hardly know any of you personally, except one or two.

    There was a chat group in facebook by the name "Elakiri". During the days EK was down, even I had no choice but to join the group, because I missed you all.

    It is not a wise thing for a girl to do, but i missed you guys terribly. But, sad to say, I got so many friend requests. I cannot reject them as well, cuz all of you are my friends. However, my parents had concerns that the number of guys in my profile are increasing.

    Not that I have anything to hide, or to be ashamed of, but I do have concerns as a girl about all the risks. When they told me to remove all those I do not know personally, I did so.

    However, there are guys who have got mad and pissed at me for removing them, that they went as far as calling me a bitch, a slut or a whore.

    I am neither of them, I havent slept with men and I don't even have a boyfriend to be called by those names. It was a real sad moment for me, because I never had a personal grudge against you when i removed you.

    If you call me "proud" or "bigheaded', that's the last thing i want to be. If i was bigheaded, i would not have even talked to any of you in the first place.

    However I am so disappointed, by seeing the way you talked to me, I feel as if i'm a disgrace to my parents, because they never wanted me to be a "slut", a "whore" or a "bitch" to anyone. I'm sorry if i offended you.

    Well,
    Anyway I had a nice time, enjoying all the cool stuff here. Love you all, and cheers....rock on.

    Bye,
    TC
    Theruwan Saranai.
    -Supzter-

    P.S : Please do not put any disgusting tags, thank you.
    Seriously, why do you care to care about those people who bash indiscriminately?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    Breaking News..

    ඉහත සදහන් කරන ලද Group එකෙ ඇඩ්මින් කොමඩු බබා නොවන අතර..

    වෙනයම් පුද්ගලයෙක් එහි ඇඩ්මින් තනතුර උසුලයි..

    ගොන් බබා කෙල්ලෙකු ඉදිරියේ වැඩර් වීම සදහා අහක යන රෙද්දවල් වලට *ක දෙයි..

    ඔහු ඇඩ්මින් තනතුර නො උසුලන Group එකෙන් පවා අපිව ඉවත් කිරීමට තර්ජනය කර ලැබ තිබේ..

    ඔහුට එම බලය ලැබී ඇත්තෙ කොමඩු කෑමෙන් බව තොරතුරු අනාවරනය වෙමින් පවතී..

    රාජ් ඇතුලු පිරිස ඒ තර්ජනයෙන් බොහො බිය වී ඇති අතර තාමත් ඔවුන්ගෙ ඇගවල් වෙව්ලන බව ප්‍රාදේශිය වාර්තාකරු පවසයි..

    සාරංශය- තමන්ට අයිති නැති දේවල් වලට පවා *ක දෙන්නෙ ස්ත්‍රියක් ඉදිරියේ තමා වීරායා යැයි පෙන්වීමට මිස අන් කරැනක් නිසා නොව තමන්ට ඇති අහේනිය නිසාය....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දවසේ පුවත ඔබ වෙත ගෙනාවේ..................................................... වෙතින්.. :rofl:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    Breaking News..

    අද උදයේ අපට කොමඩු බබා මැසේජ් කරමින් තර්ජනය කරන විට

    ඔහුගේ නම Pushpa De Silva ඌ අතර

    දැනට ටික මොහොතකට කලින් මම නැවත Inbox බලන විට එම නම Yathindra Edirisinghe නමින් වෙනස් වී තිබෙනු දැක ගන්නට හැකි උනා...

    එහි අරමුන කුමක් දැයි පැහැදිලි නොවුනත් හිටි හැටියේ තම Profile එකෙහි නම් මාරු කීරීමේ යම් සැගවුනු අබිරහසක් ඇති බවට සැක පහල වෙමින් පවතිනවා..

    ඒ ගැන කිසිම පරීක්ෂනයක් නොකිරීමට තීරනය කර ඇති අතර එයට හේතුව වී ඇත්තෙ කොහෙවත් යන
    එවුන්ගෙන් කිසිවෙකුකුට වැඩක් නැති නිසා බව නම හෙලි නොකල නිලධාරියෙක් අප වෙත පැවසුවා...

    ..........................................................................................

    කෙසේ නමුත් දැනට ටික මොහොතකට කලින් ඔහුව යමක් හැගුන නිසා දෝ ඒ නම නැවත තිඹු ලෙසටම සකස් කොට ඇත...

    අර නම හෙලි නොකර එකා කව්ද බං සිරාවටම ??

    මං නං කියන්නෙ උ තමයි ඇම් ඇල් දර්ශන.. :dull:
     
    Status
    Not open for further replies.