I am leaving Elakiri.

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අඩො උබලට දුක නැද්ද බන් නමිනම් මෙකෙන් යනවා ලු (මටනම් දුකයි ඇත්තටම):(
එහෙම එකෙ උබලා මේක ආතල් එකකට ගත්ත එක හෙන වැරදි හරිය:dull:
 
strsraj

Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113

    මෙතන කතාව නමිනම් ගැන නෙමේ...

    කොමඩු බබා ගැන...

    නමිනම් නැට්ට පාගගෙන ඇඩුවට අපි අඩල වැඩක් නෑ නෙ බන්...

    වැරදි වැටහීම් කාටත් වෙනවා..

    ඒත් තමන් දැනගන්න ඕන මම හිතුව දේ වැරදි කියල දැනුනම ඔක්කොම අමතක කරල දාන්න..

    මෙව්ව නිකන් සෝබන විතරයි බන්..

    හොද නාට්ටි..

    නිකන් රැවටෙන්නැතුව ඉදපන්
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    Breaking News

    කොමඩු බබාගෙ Facebook Account එක වහා ක්‍රියාත්මක වන පරිදි Deactivate කර ඇත...

    :yes::yes::yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    among the society (I mean in elakiri) I jest couldn't keep you as a sister but you was a true sister for me (at least I believed that) we know a girl cant survive (especially girls like you who speak direct. so i can't force you to stay.. jest give me a pm so I can be friend with you in fb):sorry:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    among the society (I mean in elakiri) I jest couldn't keep you as a sister but you was a true sister for me (at least I believed that) we know a girl cant survive (especially girls like you who speak direct. so i can't force you to stay.. jest give me a pm so I can be friend with you in fb):sorry:

    :confused::confused::confused::confused::confused::confused:

    :lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     
    kendall xp

    Member
    Oct 23, 2011
    2
    2
    0
    Breaking News..

    ඉහත සදහන් කරන ලද Group එකෙ ඇඩ්මින් කොමඩු බබා නොවන අතර..

    වෙනයම් පුද්ගලයෙක් එහි ඇඩ්මින් තනතුර උසුලයි..

    ගොන් බබා කෙල්ලෙකු ඉදිරියේ වැඩර් වීම සදහා අහක යන රෙද්දවල් වලට *ක දෙයි..

    ඔහු ඇඩ්මින් තනතුර නො උසුලන Group එකෙන් පවා අපිව ඉවත් කිරීමට තර්ජනය කර ලැබ තිබේ..

    ඔහුට එම බලය ලැබී ඇත්තෙ කොමඩු කෑමෙන් බව තොරතුරු අනාවරනය වෙමින් පවතී..

    රාජ් ඇතුලු පිරිස ඒ තර්ජනයෙන් බොහො බිය වී ඇති අතර තාමත් ඔවුන්ගෙ ඇගවල් වෙව්ලන බව ප්‍රාදේශිය වාර්තාකරු පවසයි..

    සාරංශය- තමන්ට අයිති නැති දේවල් වලට පවා *ක දෙන්නෙ ස්ත්‍රියක් ඉදිරියේ තමා වීරායා යැයි පෙන්වීමට මිස අන් කරැනක් නිසා නොව තමන්ට ඇති අහේනිය නිසාය....

    උබ මෙතන දැන් වැඩර් වෙලා තප්පුලනවා නෙද?

    උබ මෙතන දගලන්නෙ උබ එ කෙල්ලට slut කිව්ව නිසාද?

    අනේ මොඩ රාජයෝ මෙතන බබා කටවත් දෙන්න ගියෙ නැහැ.

    ඒ කෙල්ලට යන්න එපා කියලා කිව්වා.

    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බබා ඒ වගෙ කියලා තියෙනවා යන්න එපා කියලා.

    ඒක කාටවත් දිමක් නෙමෙ මොඩයා.

    ඉස්සෙල්ලාම කාතාකරන්න ඉගෙන ගනිල්ලා.

    උබලා වගෙ සද්දෙ දාපු උන් ගොඩක් චුත වෙලා ගියා.

    උන් ආගිය තැන් හොයාගන්නත් බැහැ.ලොල්.
     
    kendall xp

    Member
    Oct 23, 2011
    2
    2
    0
    එලකිරි එකෙ බොහො දෙනෙක් මේ විදියට එලකිරි අත් ඇරලා ගියා.

    අද තත්වය පෙනවානෙ.

    හොද ත්‍රෙඩ් වැටෙන්නෙ කලාතුරකින්.

    ත්‍රෙඩ් දැන්මත් නොදැන්මත් සාමාජිකයන් ඉන්න ඕන.

    හැම කෙනාගෙම අදහස් බෙදා හදා ගන්න පුලුවන් වෙන්නෙ එහෙම ඉන්නවනම්.

    යන්න ගියත් තමන්ගෙ යාලුවෙක්ට අපි එහෙම යන්න කියන්නෙ නැහැනෙ.

    කොහෙ යන්නද ? ඉන්න මෙක අත්ඇරලා යන්න එපා. එහෙම නෙ කියන්නෙ.

    තමන්ගෙ මිතුරෙක් මිතුරියක් ලෙස සලකනවා නම් මේ විදියට slut,whore,bitch කියලා කියන්නෙ නැහැ.

    මෙකෙ සැහෙන පිරිසකට මෙක වැටහෙන්නෙ නැහැ.

    ඔවුන් අපහාස කරන්න සයිබර් විරයන් වෙන්න හදනවා විතරයි.
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408

    උඹ ඊයෙ පෙරේද ඇවිල්ල දන්න දේවල්:lol:,මොකක්ද කලින් ID එක:rolleyes:?
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    උඹ ඊයෙ පෙරේද ඇවිල්ල දන්න දේවල්:lol:,මොකක්ද කලින් ID එක:rolleyes:?

    :rolleyes: matanam penne meya yanwa kiwata ai ewilla wage :rofl: bashawa ekai wage :rofl::P
     
    Status
    Not open for further replies.