math ahala tiyena vidihata MS hoda i Google ekata wadaහැබැයි MS එකේ ටිකක් හොඳයි..
Thanks machan!dream job dekak ne. congratz machang. after 10 - 15 year try to do your own thing.
දෙන්නද Unlimited එකක්. මගේ ළඟ තියනවා Google Workspace for Education එකක්me uba wada patan gaththama mage google drive ekata free GB tikak ganna bari weithe?
ghin thathwe balala pm ekak dapan,.
10GB unath watinawa![]()
තෑන්ක්ස් මචන්සුබපැතුම් බ්‍රෝ
බොහොම ස්තුතියි මචන්.Wow maru ne bn..thawa thawa issarahatama palayan..mechchara dewal uba karagaththe ube danumen nisa mekath ubama theeranaya karapan..mama nm uba tharam igena gena na eka nisa ubata advice denna mama danne na
අරිගතෝup kollo
තෑන්ක්ස්.. Cloud Infra Eng. මචන්Congratulations machan. SSoftware engineering da
ඔව් බන්, මටත් එහෙම හිතෙනවා, නිවාඩු, benefits එහෙම බලද්දී..math ahala tiyena vidihata MS hoda i Google ekata wada
අඩේ ඒක... තෑන්ක්ස් කොල්ලෝසුභ අනාගතයක් අලය. හොදට හිතල තීරණයක් ගනින්. තීරණයක් නොගැනීමත් තීරණයක්ම තමයි.
තෑන්ක්ස් මචන්congratulation brother
ado dipanko bng puluwan nam., owa ahannath deyakda?දෙන්නද Unlimited එකක්. මගේ ළඟ තියනවා Google Workspace for Education එකක්
ඇයි කරන ජොබ් එක මදි ද?aha mawa daapan umbe purappaduwata dan ehenam

15 Years walin meka Bump karapan CEO wela 
Google ekath ehma tamaiGood luck bro.
Google එකේ දීර්ඝකාලීන employees ලා ඉන්නේ නෑ කියනවා නේද. (මම කොහේ හරි කියවපු එකක්).
ඔව් මම ඕක දැක්කේ Google එක ගැන තමයි බං.Google ekath ehma tamai
Eka aluth trend ekak bn..ehma join wela wena aurudu 3 4 idala wena company wala loku post walata ynwaඔව් මම ඕක දැක්කේ Google එක ගැන තමයි බං.