I cracked the Google Interview

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Google එකෙනුත් ඔෆර් එකක් ආවා මිතුරනි... දැන් පුක් වෙලා ඉන්නේ තෝරගන්න බැරුව.
    Congrats මචන් .. මම දැනගෙන හිටියේ නෑනේ Japan වල google, MS වගේ company වල R&D Centers තියනවා කියල
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,798
    9,494
    113
    වැඩේ කියන්නේ බන්, MS එකේ promotion එක ලැබුනට පස්සේ Google එකෙන් ඔෆර් කරාට වඩා පඩි එහෙම වැඩි උනා.. එකයි මේ අන්ද මන්ද වෙලා ඉන්නේ... දෙකේම benefits එහෙම එක වගේ, හැබැයි MS එකේ ටිකක් හොඳයි..
    nikan dana ganna hanne. un keeyak offer kala da