I dont need your fucking advice. so go fuck yourself

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    enter->.....................................................................................................................................

    ආවද ඇතුලට? එළ :cool:

    උබ ජිම් යනවද? නෑ නම් පල එලියට ;):love: ඔව් ද? එහෙනම් මේ වැඩේ කරන්න එපා :no::no::no:

    උබ අවුරුදු බර ගානක් ජිම් ගියාට අවුලක් නෑ. අලුතෙන් ජිම් එකට එන උන්ට.

    ඇඩ්වයිස් දෙන්න ගිහින් ඇනයක් වෙන්න එපා. ඒව දෙන්න මචං ඉන්ට්‍රක්ටර්ස්ල ඉන්නව. උබ ගිහින් නිකන් හීරෝ වෙන්න හදන්න එපා. :no::lol: උන්ට උන්ගේ පාඩුවේ උන්ගේ වැඩක් කරගන්න දීපන්. උබ උබේ වැඩේ කරගනින්. :cool::yes:

    ආදරේට කිව්වේ.... වාතයක් වෙන්න එපා මිනිස්සුන්ට. :)

    කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අන්න දීපන් ඒක තමයි මනුස්ස කම.

    ගොඩක් ඔය අතර මගදි කඩන් පැනල ඇඩ්වයිස් දෙන උන්ට ඇත්තටම ඕන උදව් කරන්න නෙමේ. මොකක්දෝ මහ කාලකන්නි සතුටක්, තෟප්තියක් උන් ගැනම උන්ටම ඇති කරගන්න. මොකද සමහර පරන උන්ට රිදෙනව අලුත් එකෙක් ඇවිත් සෙල්ලම් කරනකොට උන්ට පුක නොදී.

    අනිත් එක හොදට නෝට් කරපන්. ජිම් වල ඉන්න හොදට ඇග හදාගත්ත උන් ඕව කරන්නෙ නෑ. උන් ආව ගැහුව ගියා.

    මේ ගොබ්බ ඇගක් තියෙන. නැත්නම් හෙන ස්කිනි ඩයල් තමයි රට වටේම තෙල බෙදන්නේ.

    මට නම් පේන බෑ ඔය යක්කු. :angry::angry::angry:
     
    • Like
    Reactions: miyuru4u

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    යකෝ මනුස්සයෙක් ඇඩවයිස් එකක් දුන්නම අහන්න පුරුදු වෙයන් පොඩ්ඩක්
    ඌ ඇග තියෙන එකෙක්ද නැද්ද වැඩක් නැ සමහරවිට උ කියන එක හරි වෙන්න පුලුවන්

    අනික ඕක මේ එලකිරි එකේ කියල වැඩක් නැ ගිහින් උබට උපදෙස් දෙන එකාගේ මුනටම කියපන්
    හා ද ?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ මනුස්සයෙක් ඇඩවයිස් එකක් දුන්නම අහන්න පුරුදු වෙයන් පොඩ්ඩක්
    ඌ ඇග තියෙන එකෙක්ද නැද්ද වැඩක් නැ සමහරවිට උ කියන එක හරි වෙන්න පුලුවන්

    මේ පාට් එකටනම් මම ඩිස් ඇග්‍රී බන්. උදව්වක් ඉල්වොත් දෙන එකෙයි බලෙන් උදව් දෙන එකෙයි ලොකු වෙනසක් තියෙනව. :yes:

    අනික ඕක මේ එලකිරි එකේ කියල වැඩක් නැ ගිහින් උබට උපදෙස් දෙන එකාගේ මුනටම කියපන්
    හා ද ?

    ජස්ට සජෙෂන් බන්. කිරියෙ ජිම් යන උන් ඕන තරම් ඉන්ව. btw thanks for -reps :lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22689643 said:
    ජස්ට සජෙෂන් බන්. කිරියෙ ජිම් යන උන් ඕන තරම් ඉන්ව. btw thanks for -reps :lol:

    සජෙශන් නෙමෙයි බන් මිනිස්සුත් එක්ක මුව් වෙයන්
    ඌව උබට දිරවන් නැත්නම් උ ව්ර්ක් අවුට් එක කර්නකොට ගිහින් වාත වෙයන් එතකොට හරි

    අපි නම් ආසයි බන් ෆිට් එකේ කතා කරල සප් එකක් ඉල්ලගෙන සප් එකක් දීල ජෝක් එකක් කරල හිනා වෙලා වර්කවුට් කරන්න

    අපේ ජිම් එකටත් එනව උබවගේ එකෙන් බන් කතා කරන්නේත් නැ සප් එකට විතරයි කතා කරන්නේ
    යන්නම් මචන් කිව්වත් ඔලුව වන්නව විතරයි නොදකින්
     
    මාත් එහෙමයි බන් ඇවිදන් එනකොට මූනට සෙට් වෙන හැම එකාටම ගුඩ් මෝර්නින් කියාගෙන එන්නේ. යනකොටත් පේන මානයේ ඉන්න උන්ට යනව කියන් යන්නේ. එහෙම සීන් එකක් නෑ බන්.

    මම කියන්න ට්‍රයි කරන්නේ. හැම කෙනාම තමන් කරන දේට ෆෝකස් කරනව නම් කාටවත් අවුලක්. නෑ. කවුරු හරි මාව කරෙක්ට් කරන්න හදනව කියන්නේ පොර බලන් ඉදල තියෙනව මම සෙල්ලම් කරන හැටි. මම නම් නෝමලි වර්ම්අප් කරල සෙල්ලම් කරන්න ගත්තට පස්සේ බලන්නේ බිත්ති ඔරලෝසුව දිහා විතරයි. මොකද මම වොච් එකක් අදින්නෑ. ඒ රෙස්ට් කවුන්ට් කරන්න. ඉන් පස්සේ ගහගෙන ගහගෙන යනව සෙට් ටික. එතකොට තමයි හිටත ෆිට් ජිම් එකෙන් එද්දි අද හොදට සෙල්ලම් කරා කියල. මම දකිනව ගොඩක් කොල්ලෝ කතා කර කර සෙල්ෆි ගගහ ඉන්නව. ඒකෙ කිසි අවුලක් නෑ මචං ඒක එයාලගෙ කැමැත්ත. ඒත් සෙට් එකක් මැද නැහෙන එකෙක්ට ඩිස්ටර්බ් කරන එක එච්චර හොද නෑ කියලයි මම හිතන්නේ. එතකොට එනර්ජි එකක බැහැල ෆෝකස් එක බැහැල හරියට ගහගන්න බැරි වෙනව ෆුල් ඉන්ටෙස් එකෙන්.

    මම නම් ඕන වෙලාවක ස්පොට් කරනව ඉල්ලුවොත් කවුරු හරි. ඇහැව්වොත් කියලත් දෙනව දන්න දෙයක්. ඒත් උදව්වක් නොයිල කවුරු හරි සෙල්ලම් කරද්දි ගිහින් ඇඩ්වයිස් දෙන එකටනම් මම පෙෘද්ගලිකව විරුද්දයි. :no:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    eka eka jaathiye ewun innawa ban
    prashne thiyenne waradiyata instruction dena ewunuth innawa waradiyata exercise karana ewunuth innawa
    thane hatiyata wenas wenawa ithin
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,373
    7,652
    113
    Kotahena
    යකෝ මනුස්සයෙක් ඇඩවයිස් එකක් දුන්නම අහන්න පුරුදු වෙයන් පොඩ්ඩක්
    ඌ ඇග තියෙන එකෙක්ද නැද්ද වැඩක් නැ සමහරවිට උ කියන එක හරි වෙන්න පුලුවන්

    අනික ඕක මේ එලකිරි එකේ කියල වැඩක් නැ ගිහින් උබට උපදෙස් දෙන එකාගේ මුනටම කියපන්
    හා ද ?

    සමහරු කරන්නේ ඌ කියපු එක ඇහැව්වේ නැති උනාම අනික් සෙට් එක එක්ක එකතු වෙලා අර අලුතින් ආපු එකාව නොන්ඩි කරනවා, කින්ඩියට හිනා වෙනවා. වරදිනකොට ගොන් පාට් දානවා.
    එහෙම ඌ කරන්නේ ඌ කියන දේ අහගෙන ඌට පුක දීගෙන අය්යේ ගාගෙනම ඉන්න ඕන, ඌ කියන දේ තමයි දේව වචනය, පිටු පාන්න බැහැ කියල හිතන් ඉන්න බක පණ්ඩිතයෝ ඉන්නවා.

    අලුතින් එන එකා කැමති දෙයක් කැමති විදිහට කරගන්න දෙන්න ඕන තමයි. තමන්ගේ ඇග නේ හදන්නේ. ඌ අගට ආදරේ නිසයි ඌ ඌට හරි කියල හිතෙන දේ කරන්නේ.
    advices දෙන්න ඕන විදිහක් තියෙනවා බන්. advice අනික් මිනිහට බලෙන් දෙන්න හොඳ නැහැ. එකෙන් වෙන්නේ ඒ මිනිහට කල්පනා කරලා ඉගෙනගන්න බැරි වෙන එක. ඌට උදව්වක් ඕනෙයි කියල හිතුනහම තමයි advice එක දෙන්න ඕන. ඌට උදව් අවශ්‍යයි කියල තමුන්ට හිතෙනවනම් ගිහින් කතා කරන්න පුළුවන් නිහතමානී අදාළ සබ්ජෙක්ට් එක ගැන ශේප් එකේ.
     
    බන් පොතක ලියල වැරදුනාම මකල හදා ගන්න පුලුවන් ඒ උනාට වැරදියට උස්සල මසල් එකක් කෙල උනොත් සති ගානක් යනකන් ඉවරයි ඉතින් එහෙම වැරදි දෙයක් දැක්ක්ම කියන එක වැරැද්දක්ද ?

    අලුතින් එන එකෙක් කොහොමත් දන්නේ නැනේ බන් ඕව ගැන ඉතින් ඌට පොඩ්ඩක් වැරදි දෙයක් කිව්වම මොකද වෙන්නේ .. ඔච්චර මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමගෙන ඉන්නේ ඇයි බන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,373
    7,652
    113
    Kotahena
    බන් පොතක ලියල වැරදුනාම මකල හදා ගන්න පුලුවන් ඒ උනාට වැරදියට උස්සල මසල් එකක් කෙල උනොත් සති ගානක් යනකන් ඉවරයි ඉතින් එහෙම වැරදි දෙයක් දැක්ක්ම කියන එක වැරැද්දක්ද ?

    අලුතින් එන එකෙක් කොහොමත් දන්නේ නැනේ බන් ඕව ගැන ඉතින් ඌට පොඩ්ඩක් වැරදි දෙයක් කිව්වම මොකද වෙන්නේ .. ඔච්චර මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමගෙන ඉන්නේ ඇයි බන්

    අන්න එකම තමයි මමත් කියන්නේ. උබ පොඩ්ඩක් හිතල බලපන්, එහෙම එක එකා කියන ඒවා විශ්වාස කර කර කොරන සෙල්ලමක් ද කියල ඕක? දැන් ඉන්ටර්නෙට් කියල එකක් තියෙනවනේ බන්. Knowladge එක ඉම්පොර්ටන්ට් ගොඩක්. තම තමන්ගේ ලෙවල් තියෙනවා එක එක knowladge.අලුතින් අව කියල මොකුත් නොදන්නා උන් නෙමෙයි බන් ගොඩක් ඔය ගැන හොයන්න දන්නා උන් ඉන්නේ දැන්. මෙලෝම හසරක් දන්නේ නැති එකා තමයි අය්ය කියන විදිහට ගහන්නේ. ඉතින් උගේ ඇගට අබ සරණයි. අනික් උන් පරිස්සම් වෙයි උන්ට ඕන විදිහට.
    advice දෙන එකා තමන්ගේ මගුල කියන්න ඕන නැහැ. youtube එකේ තියෙනවා හරියට විස්තර ඇතුව exercice එක කරන විදිහ. බලල ඉගෙනගන්න පුළුවන්. එහෙම කියන්න ඕන පෙන්නලා. නැතුව තමන් පොර වෙන්න ඌට පුක දෙන්න ඕනෙයි කියල ජිම් එකේ අනික් උන්. එහෙම හුට්ටක් ඕන නැහැනේ. හෙල්ප් කරනවා කියන්නේ මනුස්සකමට උදව්වක් ඉල්ලුවම දෙන එක.
    නැතුව උගේ මතේම අනික් මිනිහගේ ඔලුවට දාන්න යන්න බැහැ. තමන් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. කෙනෙක් එක පිලිගන්නවා හෝ නොපිලි ගන්නවා. තමන්ට පෙන්න පුළුවන් ඌ පිලි ගත්තේ නැත්තේ උගේ පණ්ඩිත කම හින්ද කියල. නමුත් ඒ මිනිහ නොපිළිගන්නේ ඒ කෙනාගේ හිතේ තියෙන හේතුවක් හින්ද. ඒක තේරුම් ගන්න බැහැ ඉතින් අනික් උන් ඉස්සරහ නොන්ඩි කරනවා. මේ ගමේ GYM එකක් කියල අලි හුත්තක්ද බන්. තමන්ට තේරෙන විදිහට කරන එකා කරනවා. වැරදියි කියල තේරෙනකොට ඌ හදාගන්නවා. ඌට ඌගේ ක්‍රමේ අවුල් කියල තේරුණාම ඌ advice ඉල්ලයි. එතකන් පුක දෙන්නේ නැතිව ඉන්න ඕන.

    අර කිව්වත් වගේ අඟ තියෙන උන් පාඩුවේ ගැහුවා, මාරු වෙලා ගියා. මොකුත් කොරගන්න බැරි උන් ඉතින් කියවනවා අරකයි මේකයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බන් පොතක ලියල වැරදුනාම මකල හදා ගන්න පුලුවන් ඒ උනාට වැරදියට උස්සල මසල් එකක් කෙල උනොත් සති ගානක් යනකන් ඉවරයි ඉතින් එහෙම වැරදි දෙයක් දැක්ක්ම කියන එක වැරැද්දක්ද ?

    අලුතින් එන එකෙක් කොහොමත් දන්නේ නැනේ බන් ඕව ගැන ඉතින් ඌට පොඩ්ඩක් වැරදි දෙයක් කිව්වම මොකද වෙන්නේ .. ඔච්චර මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමගෙන ඉන්නේ ඇයි බන්

    සිරාවට බන්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අන්න එකම තමයි මමත් කියන්නේ. උබ පොඩ්ඩක් හිතල බලපන්, එහෙම එක එකා කියන ඒවා විශ්වාස කර කර කොරන සෙල්ලමක් ද කියල ඕක? දැන් ඉන්ටර්නෙට් කියල එකක් තියෙනවනේ බන්. Knowladge එක ඉම්පොර්ටන්ට් ගොඩක්. තම තමන්ගේ ලෙවල් තියෙනවා එක එක knowladge.අලුතින් අව කියල මොකුත් නොදන්නා උන් නෙමෙයි බන් ගොඩක් ඔය ගැන හොයන්න දන්නා උන් ඉන්නේ දැන්. මෙලෝම හසරක් දන්නේ නැති එකා තමයි අය්ය කියන විදිහට ගහන්නේ. ඉතින් උගේ ඇගට අබ සරණයි. අනික් උන් පරිස්සම් වෙයි උන්ට ඕන විදිහට.
    advice දෙන එකා තමන්ගේ මගුල කියන්න ඕන නැහැ. youtube එකේ තියෙනවා හරියට විස්තර ඇතුව exercice එක කරන විදිහ. බලල ඉගෙනගන්න පුළුවන්. එහෙම කියන්න ඕන පෙන්නලා. නැතුව තමන් පොර වෙන්න ඌට පුක දෙන්න ඕනෙයි කියල ජිම් එකේ අනික් උන්. එහෙම හුට්ටක් ඕන නැහැනේ. හෙල්ප් කරනවා කියන්නේ මනුස්සකමට උදව්වක් ඉල්ලුවම දෙන එක.
    නැතුව උගේ මතේම අනික් මිනිහගේ ඔලුවට දාන්න යන්න බැහැ. තමන් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. කෙනෙක් එක පිලිගන්නවා හෝ නොපිලි ගන්නවා. තමන්ට පෙන්න පුළුවන් ඌ පිලි ගත්තේ නැත්තේ උගේ පණ්ඩිත කම හින්ද කියල. නමුත් ඒ මිනිහ නොපිළිගන්නේ ඒ කෙනාගේ හිතේ තියෙන හේතුවක් හින්ද. ඒක තේරුම් ගන්න බැහැ ඉතින් අනික් උන් ඉස්සරහ නොන්ඩි කරනවා. මේ ගමේ GYM එකක් කියල අලි හුත්තක්ද බන්. තමන්ට තේරෙන විදිහට කරන එකා කරනවා. වැරදියි කියල තේරෙනකොට ඌ හදාගන්නවා. ඌට ඌගේ ක්‍රමේ අවුල් කියල තේරුණාම ඌ advice ඉල්ලයි. එතකන් පුක දෙන්නේ නැතිව ඉන්න ඕන.

    අර කිව්වත් වගේ අඟ තියෙන උන් පාඩුවේ ගැහුවා, මාරු වෙලා ගියා. මොකුත් කොරගන්න බැරි උන් ඉතින් කියවනවා අරකයි මේකයි.

    උබල අපි යුටියුබ් ගිහින් විඩියෝ බලල ආවට උබ හිතනවද ජිම් එකට යන ඔක්කොම එහෙමයි කියල.. මෙලො හසරක් නොදන්න එවුන් 90% එනව යකෝ ජිම් එකට
    ජිම් එකට මුලින්ම ගියාම අහනව කලින් කරල තියෙනවද මේව ගැන දන්නවද ඔයාගේ ව්ර්කවුට් එකක් තියෙද නැතනම් මම ප්ලැන් එකක් දෙන්නද කියල
    ඔච්චර අලි පුකෙන් ඉන්න එකෙක් නම් කියන්න ඕනේ මම දන්නව ඇඩ්වයිස් ඕනේ මගේ ප්ලැන් එක මම කරනම් කියල

    ඔය මොන යුටියුබ් එක බලල ගියත් කරනකොට අත පය පොඩ්ඩ පොඩ්ඩ ඇදට වැරදියට යන්න බැරිද ?
    අන්න ඒ වෙලාවට මනුස්සකමට උදව් කරන එකාටද උබල මේ බනින්නේ
    හරි සන්තොසයි බන්

    උබ කියනව වගේ සෙට් එකක් එකතු වෙලා අනික් උන්ට නොන්ඩි කරන ජිම් එකක් නම් මම දැකල නැ
    මම අලුතින් ගියාම නම් මට නම් ජිම් එකෙ එවුන් සැහෙන්න උදව් කරල තියෙනව ඒ විඩිහටම මමත් දන්න දේවල් කියල දීලත් තියෙනව
    ඔහොම අලිපුකෙන් ගහන එවුන් නම් දැකල නැ මම :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    2.50 gym walata giyama ewata enneth ea wage un tama. palayan balansa osomo fitness gym wage thanakata.
    http://osmofitness.com

    mewata tama gym kiyanne :D

    ඔන්න ඕව තමයි අර අලි පුකෙන් යන එවුන්ට හොද එකෙක් බාර් එකක් වැටිල මැරිල හිටියත් බලන්නේ නැති