හොද
වසර 30ක යුද්දේ නිමා කිරීම .මුලදී මහින්දට යුධමය ක්‍රියාමාර්ග තුලින් තරස්තවාදය අවසන් කිරීමට අදහසක් නොතිබුනත් සේනාධි නායකයා රාජ්‍ය නායකයා වශයෙන් යුද්දයට දේශපාන නායකත්වය දුන්නේ මහින්ද ,මහින්ද ට ඕන කමක් තිබුන් නැත්නම් මොන හමුදාපති හිටියත් යුද්දේ ඉවර කරන්නේ නෑ .අපේ රටේ බිහි උන එකම දක්ෂතම හමුදාපති නෙමේ සරත් ෆොන්සේකා ,මිට කලිනුත් ඒ වගේම දක්ෂ එඩිතර කට්ටිය හිටියට දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නෑ
චන්ද්‍රිකා රජයේ ඉදන් සැලසුම් සකස් කර ක්‍රියාවට නැo වීමට නොහැකිව තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීම සහා පාරිසරික හේතුන් මත ආරම්භ කිරීමට නොහැකිව තිබු ඉහළ කොත්මලේ බලාගාරය පිහිටුවීම
60 දශකයේ ඩඩ්ලි සේනානායක රජයේ පවා සැලසුමට පමණක් සිමා වුන High way ඉදි කිරීම
නරක
යුද්දය සදා කල් බලයේ වැජබිම අරමුණින් අවසන් කිරීම (මගේ දේශපාලන පරිචයට අනුව ).
යුද්දය දඩමීමා කරගෙන සැමදා බලයේ රැදීමට දරන උත්සාහය .
ඉතිහාසයේ අසාර්ථකම සහා මහා පරිමාණ මුල්‍යම ගසාකැමකට ලක්වූ වියපෘති දියත් කිරීම
මිහින් air
හම්බන්තොට වරාය*
මත්තල ගුවන් තොටුපල*
තම දේශපාලන මතයට විරුද්ද වන සියලු සමාජ කොටස් දැඩි මර්දනයකට ලක් කිරීම
නිතිය සහා සදාරනත්වය සමාජයේ සියලු කොටස් වලට ගලා නොයෑම
මෙය හුදෙක් මගේ පවුද්ගලික මතයයි .විරුද්ද වීමට සියලු දෙනාට අය්තියක් ඇත .