පොඩියට පටන් ගනින් මු කිව්වා වගේඕක පාඩමකට අරන් නියම වැඩක් කරපං... උඹ දාපං පොඩියට හෝටලයක්... උඹට ඔය හැම එකේම අත්දැකීම් තියෙන නිසා වෙඩේ එලටම දෙන්න පුලුවං වෙයි.. ඊට පස්සේ ඒකට අර උඹව අස් කරපු එකාගේ හෝටලේ උන්ව ගනින් වැඩට..
කන්දක් නෑග්ගොත් පල්ලමක් තියෙනවා යාළුවා..
මුල ඉදන් පටන් ගමු
වැට් වැට් තමා නැගිටින්න ඔනි...



graphic design wage jobak karanna puluwannam dennam job eka
graphic design wage jobak karanna puluwannam dennam job eka
පොඩියට පටන් ගනින් මු කිව්වා වගේ
ඔය කියන විදියට...
උබට ඔය පැත්ත ගැන හොදට අත්දෑකිම් තියෙනවා නේ...
Dont' Worry Read This.........
http://www.elakiri.com/forum/showthread.php?p=9988542#post9988542
Balanna me yaluwata wela thiyenade
Menna me wage letter 1k lokkata yawanna...
Miniha Aniwaryen Pasuthewei....
mama hamba karapu sali gedrata denawa machan ,podi ganak thami ituru karanne






මචන් ජොබ් එකක් කරන ගොඩක් තැන් වල තත්ත්වේ ඔය වගේ තමයි..එකෙක් කපාගෙන තව එකෙක් උඩට යන්න තමයි බලන්නේ....
ඔයා ආයේ ජොබ් එකක් කරනකොට ඉස්සෙල්ලම එතන ඉන්න මිනිස්සු,නොමිනිස්සු කවුද කියලා හොදට අදුනගන්න...ඒක ඔය මං කියන තරම් ලේසි නැ කියල මම හොදට දන්නවා.නමුත් ඒකට ටික කාලයක් ගියත් එක වටිනවා..එතකොට ඒ අය එක්ක වැඩ කරන්න ඕනේ හැටි ඔයාටම තේරෙයි..
මටත් ඔය අත්දැකීම ලැබිල තියෙනවා....කොහොම හරි ජීවිතේ තනියම නැගිටින්න උත්සහ කරපන්...කවද හරි එකේ සතුට එතකොට උබට දැනෙයි....හැබැයි මචන් අමාරුයි තමයි..නමුත් කරන්න පුළුවන්....ආයෙත් එකම අරමුණක ඉදගෙන දිගටම වැටෙන්නේ නැතිව උත්සහ කරහන්...කවදාවත් වරදින එකක් නැ.....![]()





ජොබ් ඒක නේ බන් නැති උනේ ..මචන් නැති උන දේ ගැන නෙවි ඒ කාලයේ ලබාගත් දේ ගැන හිතන්න කෙලින්ම කියනවා නම් ඔය කාලයේ කටුව කාගෙන ලබාගත අත්දෑකිම්..දැන් ඒ අත්දෑකිම් වලට වටිනාකමක් දෙන්න chance එකක් තම ඔය ලැබිල තියෙන්නේ, හිටියනම් එකම තැන දිගටම ඉන්න තිබුන දැන් එහෙම නෙවි නේ ,දැන් තමන්ගේ කියල ජීවිතයක් පටන් ගන්න අත්දෑකිම් වලට වටිනාකමක් දෙන්න කාලය ඇවිත් තියෙන්නේ....
කතාවක් තියෙනවා බන් වැටීමක් නැත්නම් නැගිටිමකුත් නෑ කියල![]()

