don t warry mcn.koi minihata da ban prashana natte.ewata face karala goda da ganna eka thama mcn life eka kiyanne.ewata face ekaran eke thamai life ekee raha tiynne.
ubata hoda ekak set karaganna puluwan wei experience thiyena hinda 
මේ ලෝකයේ කවදාවත් බාහිර ස්වරුපයෙන් ක්රියා කාරිත්වයෙන් කිසිම කෙනෙකුව අපිට විශ්වාස කරන්න විදියක් නෑ සහෝදරයා..
ඒ වගේ රස්සාවකින් අයින් වෙද්දි දැනෙන දුක මම වුනත් අත්දැකිමෙන් දන්න දෙයක්..
අපි කැමැත්තෙන් අයින් වුනත් හිතට දරා ගන්න බැරි තරමට දුකක් ඇති වෙන එක..
අපිට වලක්වන්න විදියක් නෑ..
අපි ඒ දුක් වෙන්නේ.. වෙන මොනවාටත් නෙවෙයි..
අපි කොයි තරම් දෙවල් කරලාත්.. ඇයි
මේ මිනිසුන්ට අපිව තේරුම් යන්නේ නැත්තේ කියලා.. අපේ හිත අපෙන් ප්රශ්න කරන හින්දායි..
කොහොමත් ඒ දේ ඒ මොහොතට විතරක් දුක් වුනාට කමක් නෑ..
ඒ ගැන ජිවිතය පුරාවටම කල කිරෙන්න උත්සහ කරන්න එපා..
හේතුව. අපි හිතනවාට වඩා.. මේ ලොකයේ අපේ දක්ෂකම් අපේ හැකියාවන්..
බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා..
අපිට හැකියාව දක්ෂතාවය තියෙන හින්දා..
අපි දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
කොහොමත්.. මේ අංශයේ කොයි තරම් කාලයක් වැඩ කලා ද ?
ඔයා ඉල්ලා අස්වෙද්දි පළපුරුදු සහතිකයක් ගත්තා ද..
ඒක ගත්තේ නැත්නම් හෙටම ගිහිල්ලා අහන්න..
අපි බය වෙන්න ඕනේ නෑ නේ..
අපි හොරකම් කරලා නෙවෙයි අපි අයින් වුනේ..
ඔයාට ඉදිරියේදි වෙනත් රස්සාවක් ඒ අංශයෙන් යන්න ඕනේ නම්..
ඒ සහතිකය ගන්න.. ඒක වැදගත් වෙනවා..
