එළකිරි යාලුවනේ මට අද මගේ ජොබ් එක නැති උන .මට අද ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ .පුලුවන්නම් මට මගේහිත හද්දෙන්න කොමෙන්ට් එක්ක දාන්න .මම වැඩ කලේ කොලබ හොටෙල් එක්ක මම එකේ ඉස්සලම වැඩ කලේ වේටර් කෙනෙක් හැටියට ගෙදර තිබුන පර්ස්ස්න හින්ද මට කරන්න දෙයක් තිබුනනේ නැ .මම උසස් පෙළ පස් වෙලා හිටියට මට වෙන ජොබ් එකක් ලැබුනේ නැ.මම හිත හදාගෙන වැඩ කලා.මෙහෙම වැඩ කර ගෙන යනකොට මේ හොටලයේම කැම delivery අංශයට යන්න පුළුවන් උන ඒ මගේ අද්යපන සුදුසු කම් නිසා .මම එතන අසාවෙන් වැඩ කලා .එත් මාස 5 විතර යනකොට ආයෙත් show රූම් එකේ වැඩ කරන්න උන ඒ pantry වැඩ කරපු අය අස් උන හින්ද .මට මාර විදියට upset උන මේ සිද්දියෙන් .ඒ වෙන කොට delivery section eke හොදම පොස්ට් එකක මම හිටියේ. මගේ පඩියත් වෙඩි කරලා දුන්න .අපහු show room eke ඉන්නකොට එතන යන්න පුළුවන් ඉහල ම තැන වනcashier දක්වාම ගිය .එදා එතන හිටපු අය ඔක්කොම වෙන තැනකට ගිය වැඩට .අපේ බොස්ස් මාර අප්සට් එකේ හිටියේ .මට කිව්වා ඔය යන්න එපා කියල .මම ඒ කීම අහල .ඒ දවස් වල හෝටලයේ මුළු පලනයම මම සේවකයෝ නැති කලේ අලුතෙන් අපු අයත් පුරුදු කරලා වැඩ කලා .හෝටලයේ දවසේ අදායම වැඩි කරල දුන්න ,රු 50000 සිට 100000 දක්වා දවසේ අදායම වැඩි කලා දුන්න .නමුත් මම නිවාඩු ගිය දවස් වල අලුතෙන් cashier කෙනෙක් අරගෙන තිබුන .මම ආයේ වැඩට ගියාම මම ආයෙත් හිටපු තත්වය ටම පත්වෙලා .මම ආයෙත් වේටර් වැඩ කරන්න උන .හෝටලය පාලනය කරපු මට ආයෙත් ඉදුල් පිගන් අද්දින්න උන .මම මාර විදියට මානසිකව වැටිලා ඉන්නේ .අපේ බොස්ස් මව මග අරින්න පටන් ගත්ත .මට පස්සේ තමා තේරුනේ මේක මහා කැත මිනිහෙක් කියල .මම බැරිම තැන එත නින අස් උන .අද මගේ ජිවිතේම කඩාගෙන වැටුන වගේ දෙනෙනවා මට . මට මගේ දුක කියන්න කෙනෙක් නැති හින්ද ඔය ගොල්ලන්ට මේක කියන්න හිතුවේ . මට අද මගේ ජොබ් එක නැති උන .මට අද ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ
http://www.elakiri.com/forum/images/icons/sq/2.gif
http://www.elakiri.com/forum/images/icons/sq/2.gif
