i loss my job

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං එක දොරක් වැහෙනකොට තව දොරවල් 100ක් ඇරෙනවලු... ඔයාට පුලුවන්නෙ තව ජොබ් එකකට ඇප්ලයි කරන්න CV එකට දාන්නත් experience තියෙනවනෙ. කවදාවත් ඔයාගෙ හැකියාව අහක යන්නෙ නෑ...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ආයේ පටන් ගනින් බං පොඩි තැනක ඉඳලම....කොහොමටත් ජීවිතේ අගය දැනෙන්න ඔය වගේ දෙයක් වෙන්නත් ඕනේ......අනික ඉතින් අමාරුවෙන් ලබා ගන්න දේ තමයි වටින්නේ...උඹ අළුතෙන් ජොබ් එකක් පටන් ගනින්....පණ දාගෙන ඒක කරපන්...දියුණු වියං.....ඊට පස්සේ ආයෙ හැරිලා බලලා අද උඹට ඔය ඔච්චම් කරන උඹේ හිතටම පෙන්නපං ඇත්තටම උඹ කවුද කියලා....හිතේ හයිය ඇති කරගත්තම ඕන දෙයක් කරන්න පුළුවන්..හැමෝටම හැමදාම වරදින් නෑ......කවදා හරි දවසක හරි යනවා....ඒ නිසා මොන දේ වුනත් සැහැල්ලුවෙන් හිතේ හයිය ඇතුව ජීවත් වෙයං...යාළුවෙක් වශයෙන් මට කියන්න පුළුවන් දේ තමා ඕක...ඉතුරු ටික උඹට බාරයි යාළුවා.....

    අනිවා... වෙච්ච දේ වෙලා ඉවරයි... ඕක ගැන දුක් වුනා කියල වැඩක් නැහැ... තැවි තැවී ඉන්නෙ නැතුව ගේමට බැහැපං.... :angry::angry::angry:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan you have experience ne. Apply for another job. I am sure you can a find good deal.
     

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    machan uba watenna epa ,ubata hoda future 1k tynawa ....thawa job 1k karanna balapan......dawasaka ubata hda thanaka yanna puluwan......
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඕක පාඩමකට අරන් නියම වැඩක් කරපං... උඹ දාපං පොඩියට හෝටලයක්... උඹට ඔය හැම එකේම අත්දැකීම් තියෙන නිසා වෙඩේ එලටම දෙන්න පුලුවං වෙයි.. ඊට පස්සේ ඒකට අර උඹව අස් කරපු එකාගේ හෝටලේ උන්ව ගනින් වැඩට..

    :yes::yes:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    owa ganan ganna epa mchn
    jeewithe hati ohoma tamai..
    ewa tamai experience kiyanne...
    ayeth mula idan buddimathwa weda karapan..natnam ubema kiyala mokak hari patan ganin...
    all da best mchn