එලකිරියේ ඉන්න කවුරුහරො හොරණ - කළුතර බස් පාරේ බටගොඩ කියන හරියේ පදිංචිවෙලා ඉන්නවද? නැතිනම් ඔයාල දන්න කවුරු හරි නෑ කෙනෙක්, යාළුවෙක්, කවුරුම හරි විස්ථරයක් දැන ගන්න පුළුවන් කෙනෙක් ඒ හරියේ ඉන්නවද? ඉන්නවා නම් මට PM එකක් දාන්න. ලොකූ උදවුවක්.. දොස්තර කෙනෙක් ගැන හදිසි විස්ථරයක් දැන ගන්න.





