Automation මිට්ටෝඕක ඉතින් කුනු ගොඩ දාන්නයි , වොසින් මැටිරියල් ස්ටෝ කරන්න නේ තියෙන්නේ . ඉතින් ඕක පොඩ්ඩක් අතින් කරානම් මැරෙනවද. මොකද ඔය ස්ටේශන් ඇවිදන් ගිහින් රීෆිල් ක්ලීන් කරගන් නෑනේ මිනිස්සු කරන්න එපැයි . ඉතින් මහා ඉඩක් ගන්න ස්ටේසන් එක්කට වඩා චාජින් ස්ටේසම විතරක් තියන එක ගත්තම ඉඩ එහෙම්ම ඉතුරුයි . කොටින්ම කබඩ් එකක් යට උනත් තියන්න පුලුවන් .
