මචන් මන් අයි ෆෝන් 13 ප්‍රෝ එක අරන් දැන් අවුරැද්දයි මාසයක් වෙනවා. 2022 සැප්තැම්බර් ගත්තෙ. 2023 අගෝස්තු වෙනකන් 97% අඩු උනේ හෙල්ත් එක. දැන් ගිය මාසෙ ඉන්දන් මේ මසෙ දවස් 30ක් යද්දි 91%ක් වෙලා. මාසෙට 6% අඩු වෙලා. මෙච්චර ඉකමනට හෙල්ත් එක ඩ්‍රේන් වෙන ඉශූ එක මොකක්ද? IOS 16.6 වර්ශන් එක තියෙන්නෙ තාම 
ps: ෆෝන් එක දෙතුන් පාරක් වැටුනා හැබැයි මුකුත් ක්රැක් උනේ නම් නෑ
මන් ගේම්ස් ගහන්නෙ නෑ. පැය ගනන් කෝල්ස් වල ඉන්නෙත් නෑ. ගොඩක් සෝශල් මීඩියා යූ ටියුබ් තමයි යූස් කරන්නෙ
ps: ෆෝන් එක දෙතුන් පාරක් වැටුනා හැබැයි මුකුත් ක්රැක් උනේ නම් නෑ
මන් ගේම්ස් ගහන්නෙ නෑ. පැය ගනන් කෝල්ස් වල ඉන්නෙත් නෑ. ගොඩක් සෝශල් මීඩියා යූ ටියුබ් තමයි යූස් කරන්නෙ
Last edited: