මගෙ පරණ i5 2nd gen ලැප් එක,මේකෙ hdd එකක් ගහල වින්ඩෝස් 10 දැම්මම (with 4gb ram)ටිකක් ලැග්වෙනව.. ssd 8gb ram ගහල වින්ඩොස් 10 දැම්මොත් නෝමල් වැඩ කරයිද..
ow
awulak na shape,
dan hirawenne hdd eka hinda daඔව් වැඩ කරයි
8GB RAM
SSD ගහල Use කරන Core 2 Quad එකක් තියෙනවා කිසිම Slow එකක් නැහැ
Ou.100% suredan hirawenne hdd eka hinda da
ඔව් SSD ගැහුවාම හරි යනවා මගේ හිර වුනාdan hirawenne hdd eka hinda da
කිසි අවුලක් නෑ බං. Ssd එක හොඳ එකක් නම් පොඩ්ඩක්වත් lag නෑ හොඳට සාමාන්‍ය වැඩ කරන්න පුළුවන්. මගෙත් තියෙනවා 2013 ගත්ත HP notebook 2000-2321TU එකක්. i5 3rd gen.මගෙ පරණ i5 2nd gen ලැප් එක,මේකෙ hdd එකක් ගහල වින්ඩෝස් 10 දැම්මම (with 4gb ram)ටිකක් ලැග්වෙනව.. ssd 8gb ram ගහල වින්ඩොස් 10 දැම්මොත් නෝමල් වැඩ කරයිද..
උබ මේ වැඩ කරගෙන යන විදියට(lifestyle ), උබේ bank එකවුන්ට් වල මේ වෙනකොට කෝටි 5න එහා savings ඇති අනිවාකිසි අවුලක් නෑ බං. Ssd එක හොඳ එකක් නම් පොඩ්ඩක්වත් lag නෑ හොඳට සාමාන්‍ය වැඩ කරන්න පුළුවන්. මගෙත් තියෙනවා 2013 ගත්ත HP notebook 2000-2321TU එකක්. i5 3rd gen.
මමත් 240GB SSD එකක් ගහලා Windows 10 දාලා තියෙන්නෙ. Ram එක තිබුණ 4GB මයි. කිසිම අවුලක් නෑ තාමත් නියමෙටම වැඩ. බැටරිය දෙපාරක් මාරු කරා, USB port තුනෙන් දෙකයි වැඩ, keyboard එක දැම්මා, CPU fan එක clean කරා, display එකේ ඉරි ටිකක් ගිහින් තියෙනවා. ඔච්චරයි කේස්. අදටත් කිසිම අවුලක් නෑ. සාමාන්‍ය වැඩවලදි කිසිම lag එකකුත් නෑ. COD4 වගේ පොඩි පහේ games වුණත් තාම ගහනවා average details දාගෙන. කොහොමත් Intel graphics නිසා වැඩි වැඩ දාන්න ඉස්සරත් බෑ, හැබැයි අදටත් එ‍් කාලෙ ගාණටම වැඩ.
එහෙම වෙන්න ඉතින් උඹ/කලින් එකා පාවිච්ච් කරපු විදිහත් බලපානවා අැති. හැබැයි මගෙ අත්දැකීමෙ හැටියට නම් සාමාන්‍යයෙන් පරිස්සමින්, අාදරෙන් පාවිච්චි කරා නම් ඔය කාලෙ හැම බඩුවක්ම සුපිරි කොලිටි. දැන් කාලෙ වගේ බාගෙට වනලා ගැහිලි තිබුණෙ නෑ.
මගෙ Samsung Galaxy S Duos 2 එකක් තියෙනවා අදටත් සුපිරියටම වැඩ. බැටරිය 5 පාරක් විතර මාරු කරා, charging port දැම්මා, display එක දැම්මා, button ටික දෙපාරක් මාරු කරා. එච්චරයි. Android 10 Custom rom එකක් ගහලා Phone එකක් විදිහට අදටත් ගින්නක් නැතිව පාවිච්චි කරනවා. සමහර අැප් ඉතින් crash වෙනවා custom rom නිසා. හැබැයි phone එකක් විදිහට පාවිච්චි කරන්න කිසි අඩුපාඩුවක් නෑ. Speaker, mic, camera වල කිසිම අවුලක් වෙලා නැහැ. 2017 ගත්ත Galaxy J7 2015 එකේ කෑලිත් හොයා ගන්න නැහැ.![]()
බලු කතා කියන්න එපා බංඋබ මේ වැඩ කරගෙන යන විදියට(lifestyle ), උබේ bank එකවුන්ට් වල මේ වෙනකොට කෝටි 5න එහා savings ඇති අනිවා