I7 6th Gen Laptop ekak Ganna oni

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    මචන්ස්ලා 6th gen I7 ලැප් එකක් ගන්න ඕනි.
    මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක? Max Budget : 110,000

    1. Asus,
    2. Dell,
    3. HP,
    4. Lenova
    5. Acer

    කට්ටියගේ අදහස් මොනාද?:angry::angry::angry::angry:

    Asus or Dell ගන්න කියලයි හුගක් අය කියන්නේ.
    Asus ගන්නවා නම් Epsi ලගෙන් ගන්නද? JohnKeels
    ලගෙන් ගන්නද?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Agent Warranty එක්ක දෙන්නම් ලැප්..... අවුරුදු 2 හෝ අවුරුදු 4 වොරන්ටි .... :D

    profilepic1489_2.gif