මචන් වතුර එක්ක ඇනුවාම ඇදෙන ගතිය තියෙන සේරම පිටි වර්ග වල ග්ලූටන් තියෙනවා. උදා: පාන් පිටි. අපේ රටේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන ප්‍රදානම හේතුව පාන් පිටි. ග්ලූටන් අපේ ඇඟේ හැදෙන ඉන්සිලුටින් වලට සම්බන්දයක් තියෙනවා මට දැන් හරියට මතක නෑ පැහැදිලි කරන්න. ඒකයි සීනි තියෙන අයට පාන් පිටි කන්න එපා කියන්නෙ. ඒක නිසා පාන් පිටි වෙනුවට හාල් පිටි, කුරක්කන් පිටි, ආටා පිටි රීප්ලේස් කරගන්න බලන්න. කන්න අමාරුයි තමයි. ඒත් දැන් තියෙන තත්වෙ උඩ ලෙඩ නොවී ඉන්න එක ලොකු දෙයක් මනුස්සයෙක්ට. මේක IBS තියෙන අයට විතරක් නෙවෙයි හැමෝටම හොඳයි.
ඔව් ග්ලූටන් කේස් එක තමයි ගොඩක්ම. Wheat flour (තිරිගු පිටි) වලින් නෙ පාන් එහෙම හදන්නෙ, ගොඩක් බිස්කට් හදන්නෙත් තිරිගු පිටි. ඔව් ඒ ඇදෙන ගතිය නිසා ගොඩක් නිශ්පාදන වලට ගන්නව. තිරිගු පිටි වලින් ලෙඩේ එන්නෙ කාලයක් ගියාම, එක පාර එන්නෙත් නෑ. සුද්දන්ගෙත් සමහර උන්ට ග්ලූටන් අවුල තියෙනව. සමහර උන්ගෙ ජාන වලට ඒක අව්ලක් නෑ, ඒත් බහුතරයක් ලන්කා ජාන වලට ග්ලූටන් සෙට් නෑ. ඔය ග්ලූටන් නිසා බඩේ ලෙඩ විතරක් නෙමෙයි හතිය වගේ ඒවත් වැඩි වෙනව, ඇලර්ජික් රියැක්ශන් නිසා අතුරු ආභාදයක් විදිහට.
හාල් පිටි වලින් හදන කෑම ඉතින් මෙලෝ යකෙකුට කන්න බෑ ඒකයි අව්ල. මොකක් හරි ක්‍රමයක් ඇති හාල් පිටි වලට ඇදෙන ගතිය එන විදිහට කෑම හදන්න, එතකොට පුලුවන් ග්ලූටන් රිප්ලේස් කරන්න, අපේ එවුන් ඒවගේ අලුත් දේවල් හොයාගන්න එක ගැන උනන්දුවක් නැති නිසයි අව්ල. අනිත් එක ගනන් අඩුවට දෙනවනෙ තිරිගු පිටි, සුද්ද ඉතින් ඕනෙ ජරාවක් විකුනයි හොදයි කියල. අපි රට ඉන්න නිසා දන්නව උන්ගෙ තියරි.
ඔස්ට්‍රේලියාවෙ ගොඩක් වෙලාවට අමුගස්ලබු වගේ ඒව හොයාගන්න අමාරුයි ලොකු සුපර්මාකට් වල (පොඩි කඩවල තියෙනව අමු ඒව), ඒවල ඒ උනාට ග්ලූටන් නැති බිස්කට් කෑම වර්ග වගේ විකුනනව. ගස්ලබු පොත්තෙ කිරි ඉන්දියාවෙන් ගෙනල්ල ග්ලූටන් ප්‍රශ්න තියෙන අයට වෙනම පෙති හදල විකුනනව පත සයිස් ගනන් වලට

විසදුම දෙකට කඩල සල්ලි හොයන එක වෙන්නෙ ඉතින් මොන රටෙත්.
ඉස්සර මස් එහෙම උයනකොට මස් තද ගතිය අඩුවෙන්න කියල කොහොමත් අමු ගස්ලබු කෑල්ලක් දානව. එතකොට බඩේ අවුල් එන ලෙඩ ඒකෙන්ම කොහොමත් සනීපයි.
උබල අමු ගස්ලබු හොදි වලට දාන්න ගත්තොත්, අනිවා ඕක ගැන රිසර්ච් පේපර් එකක් සල්ලි දීල කරවගෙන ලන්කාවෙ පතුරවයි පිලිකා හැදෙනව ගස්ලබු පොතු දාන්න එපා කියල, පස්සෙ මාස දෙක තුනකින් ආපහු ගස්ලබු කිරිවලින්ම පෙති හදල වෙන බ්‍රෑන්ඩ් නේම් එකකින් ෆාමසි වලින් ගන්න කියල ඇඩ් යයි

ගොඩක් ඒව ඔහොම තමයි.
පොල්තෙල් වල කොලොස්ටෙරෝල් තියෙනව කිව්ව වගේ තමයි පාම් ඔයිල් ටික විකුනගන්න.

හැබැයි ඉතින් බොරුවට පාම් ඔයිල් වලට බැනල වැඩකුත් නෑ, ඒත් පොල්තෙල් වල ගුන වැඩී පාම් ඔයිල් වලට වඩා. පොල් තෙල් වලටත් වඩා ගුන වැඩී ඔලිව් ඔයිල් වල, මම නම් ආස නරක දේවල් වලට කෙල වෙලා හොද දේවල් උඩට එනවට. ලන්කාවෙ ඉතින් අපේ දෙයක් නෙ පොල්තෙල් කියල ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න ඕනෙ නෑ. ලන්කාවෙම පොල් කර්මාන්තයට කෙලම වෙලා ගියත් මම නම් ඔලිව් ඔයිල් වගේ දේවල් ලන්කාවට එනවට ආසයි.
ඔස්ට්‍රේලියාවෙ ගොඩක් ම කෑම හදන්න පාවිච්චි කරන්නෙ ඔලිව් තෙල්.