IBS නිට්ටාවට හොද කරගත්ත එකෙක් ඉන්නවද?

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් මටත් කාලයක් තිබුනා. ඕක නම් කරුමෙටම හැදෙන ලෙඩක්. කොහේවත් යන්න බෑ, කැමති කෑමක් කන්න බෑ. මට සෑහෙන අවස්ථා මිස් වෙලා තියෙනවා මේක නිසා. ටික ටික අඩු වෙලා ගියා. දැනුත් ඉඳලා හිටලා මතුවෙනවා. මට නම් හිතෙන්නෙ හිතේ බලපෑමකුත් තියෙනවා ඕකට. මේක නිසා මට ඇල් කරගන්නත් බැරි උනා හරියට. සෑහෙන් cල්ස් මිස් උනා. ඕක මචන් සමහර කෑම වලින් අඩු වැඩි වෙනවා. ඒවා එක එක්කෙනාට වෙනස් වෙනවා. දෙන්නෙ නැති අය විස්වාස කරන්නෙත් නෑ මෙහෙම ලෙඩක් තියෙනවා කියලා. ඩොකාලා බෙහෙත් දෙන්නෙම ගෑස් වලට තමයි. මට මේක ගැන කිව්ව ඩොකත් කිව්වා ජාන වල සම්බන්දයක් තියෙනවා කියලා.

    @Mr UNKNOWN උඹට කොහොමද දැන්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    There's a recent hypothesis that Gravity could be the issue with IBS. All life forms on the Earth has to deal with gravity. Serotonin, a neurotransmitter has evolved in part to manage gravity across body systems. Gravity can even contribute to bacterial overgrowth in the gut, a problem also linked to IBS. Mismanagement of Serotonin might be the cause for IBS, the researchers from Cedars-Sinai say but this is not fully confirmed yet.

    Also recent trials in the UK has shown that A??????????e (a certain prescription drug) helps to relieve IBS symptoms. This drug can increase the amount of serotonin in your brain. (I will not mention the drug here but seek medical advice)

    However, recentlly a Korean research team found that the gut microbiome differs in IBS patients. The abundance of 21 bacterial species differed between IBS patients and healthy controls.

    PS: Also read my previous write up on this thread.
     
    • Like
    Reactions: animation

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,971
    113
    උබ මස් එහෙම කනව අවුලක් නැත්තන්, අමු ගස්ලබු කෑලි දෙක තුනක් දාල චිකන් කරියක් හදපන්, හදල කාපන්, ගස්ලබු කෑලි දානකොට පොත්තත් එක්කම දාන්න ඕනෙ. පොත්ත විසිකරන්න එපා. පොත්තෙ තමයි බෙහෙත තියෙන්නෙ. ඉදිච්ච ගස් ලබු වැඩක් නෑ. අමු ගැට ඕනෙ. ඒත් ගොඩක් දාන්න එපා බඩ යයි. ශේප් එකේ පොඩි ගෙඩියක් අරන් හතරට කපල දාපන්.

    ඕක කරල කියපන්, ඕකෙන් හොද උනාම බැදි හාල් කැද මාස දෙකකට සැරයක් වගේ බොන්න ඕනෙ. (මේක හදන විදිහක් තියෙනව, උලුහාල් සහ තවත් එදිනෙදා හම්බෙන දේවල් ඕනෙ) (මේක මාස 6 ක් වගේ බිව්වම ඇති, ඒ කියන්නෙ තුන් පාරක්)

    ඊටත් පස්සෙ අවුරුද්දකට සැරයක් බොන එකකුත් තියෙනව. එදිනෙදා කඩේ ගන්න තියෙන ඒවලින් හදාගන්න තියෙන්නෙ, පට්ට රසයි හදාගත්තම හකුරු දාල එහෙම බොන්න පුලුවන් 😁 හැබැයි මේකට කෝපි දලුත් ඕනෙ කරනව, හොයාගන්න නම් බැරිවෙන එකක් නෑ, කෝපි ගහේ කොලවල දලු.

    ග්ලූටන් තියෙන කෑම කන්න එපා, ලන්කාවෙ එවුන්ගෙ කලු සින්හල ජාන වලට ඒක හරියන්නෙ නෑ. බ්‍රෑන්ඩ් එක්කම කියනව නම් නෙස්ටමෝල්ට් වගේ මෝල්ට් පාන වල ග්ලූටන් තියෙනව, ගොඩක් බිස්කට් වර්ග වලත් ග්ලූටන් තියෙනව, චීස් වර්ග කන්න එපා දැනට.

    අපේ ආච්චි තමයි ඕක ඉස්සර කියල දුන්නෙ. දැන් නම් ඉතින් ගොඩක් එවුන් දන්නෙත් නෑ ඕව.
     
    Last edited:
    • Like
    Reactions: sawyer sweeten

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ග්ලූටන් තියෙන කෑම කන්න එපා, ලන්කාවෙ එවුන්ගෙ කලු සින්හල ජාන වලට ඒක හරියන්නෙ නෑ. බ්‍රෑන්ඩ් එක්කම කියනව නම් නෙස්ටමෝල්ට් වගේ මෝල්ට් පාන වල ග්ලූටන් තියෙනව, ගොඩක් බිස්කට් වර්ග වලත් ග්ලූටන් තියෙනව, චීස් වර්ග කන්න එපා දැනට.
    මචන් වතුර එක්ක ඇනුවාම ඇදෙන ගතිය තියෙන සේරම පිටි වර්ග වල ග්ලූටන් තියෙනවා. උදා: පාන් පිටි. අපේ රටේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන ප්‍රදානම හේතුව පාන් පිටි. ග්ලූටන් අපේ ඇඟේ හැදෙන ඉන්සිලුටින් වලට සම්බන්දයක් තියෙනවා මට දැන් හරියට මතක නෑ පැහැදිලි කරන්න. ඒකයි සීනි තියෙන අයට පාන් පිටි කන්න එපා කියන්නෙ. ඒක නිසා පාන් පිටි වෙනුවට හාල් පිටි, කුරක්කන් පිටි, ආටා පිටි රීප්ලේස් කරගන්න බලන්න. කන්න අමාරුයි තමයි. ඒත් දැන් තියෙන තත්වෙ උඩ ලෙඩ නොවී ඉන්න එක ලොකු දෙයක් මනුස්සයෙක්ට. මේක IBS තියෙන අයට විතරක් නෙවෙයි හැමෝටම හොඳයි.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,971
    113
    මචන් වතුර එක්ක ඇනුවාම ඇදෙන ගතිය තියෙන සේරම පිටි වර්ග වල ග්ලූටන් තියෙනවා. උදා: පාන් පිටි. අපේ රටේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන ප්‍රදානම හේතුව පාන් පිටි. ග්ලූටන් අපේ ඇඟේ හැදෙන ඉන්සිලුටින් වලට සම්බන්දයක් තියෙනවා මට දැන් හරියට මතක නෑ පැහැදිලි කරන්න. ඒකයි සීනි තියෙන අයට පාන් පිටි කන්න එපා කියන්නෙ. ඒක නිසා පාන් පිටි වෙනුවට හාල් පිටි, කුරක්කන් පිටි, ආටා පිටි රීප්ලේස් කරගන්න බලන්න. කන්න අමාරුයි තමයි. ඒත් දැන් තියෙන තත්වෙ උඩ ලෙඩ නොවී ඉන්න එක ලොකු දෙයක් මනුස්සයෙක්ට. මේක IBS තියෙන අයට විතරක් නෙවෙයි හැමෝටම හොඳයි.
    ඔව් ග්ලූටන් කේස් එක තමයි ගොඩක්ම. Wheat flour (තිරිගු පිටි) වලින් නෙ පාන් එහෙම හදන්නෙ, ගොඩක් බිස්කට් හදන්නෙත් තිරිගු පිටි. ඔව් ඒ ඇදෙන ගතිය නිසා ගොඩක් නිශ්පාදන වලට ගන්නව. තිරිගු පිටි වලින් ලෙඩේ එන්නෙ කාලයක් ගියාම, එක පාර එන්නෙත් නෑ. සුද්දන්ගෙත් සමහර උන්ට ග්ලූටන් අවුල තියෙනව. සමහර උන්ගෙ ජාන වලට ඒක අව්ලක් නෑ, ඒත් බහුතරයක් ලන්කා ජාන වලට ග්ලූටන් සෙට් නෑ. ඔය ග්ලූටන් නිසා බඩේ ලෙඩ විතරක් නෙමෙයි හතිය වගේ ඒවත් වැඩි වෙනව, ඇලර්ජික් රියැක්ශන් නිසා අතුරු ආභාදයක් විදිහට.

    හාල් පිටි වලින් හදන කෑම ඉතින් මෙලෝ යකෙකුට කන්න බෑ ඒකයි අව්ල. මොකක් හරි ක්‍රමයක් ඇති හාල් පිටි වලට ඇදෙන ගතිය එන විදිහට කෑම හදන්න, එතකොට පුලුවන් ග්ලූටන් රිප්ලේස් කරන්න, අපේ එවුන් ඒවගේ අලුත් දේවල් හොයාගන්න එක ගැන උනන්දුවක් නැති නිසයි අව්ල. අනිත් එක ගනන් අඩුවට දෙනවනෙ තිරිගු පිටි, සුද්ද ඉතින් ඕනෙ ජරාවක් විකුනයි හොදයි කියල. අපි රට ඉන්න නිසා දන්නව උන්ගෙ තියරි.

    ඔස්ට්‍රේලියාවෙ ගොඩක් වෙලාවට අමුගස්ලබු වගේ ඒව හොයාගන්න අමාරුයි ලොකු සුපර්මාකට් වල (පොඩි කඩවල තියෙනව අමු ඒව), ඒවල ඒ උනාට ග්ලූටන් නැති බිස්කට් කෑම වර්ග වගේ විකුනනව. ගස්ලබු පොත්තෙ කිරි ඉන්දියාවෙන් ගෙනල්ල ග්ලූටන් ප්‍රශ්න තියෙන අයට වෙනම පෙති හදල විකුනනව පත සයිස් ගනන් වලට 😁 විසදුම දෙකට කඩල සල්ලි හොයන එක වෙන්නෙ ඉතින් මොන රටෙත්.

    ඉස්සර මස් එහෙම උයනකොට මස් තද ගතිය අඩුවෙන්න කියල කොහොමත් අමු ගස්ලබු කෑල්ලක් දානව. එතකොට බඩේ අවුල් එන ලෙඩ ඒකෙන්ම කොහොමත් සනීපයි.

    උබල අමු ගස්ලබු හොදි වලට දාන්න ගත්තොත්, අනිවා ඕක ගැන රිසර්ච් පේපර් එකක් සල්ලි දීල කරවගෙන ලන්කාවෙ පතුරවයි පිලිකා හැදෙනව ගස්ලබු පොතු දාන්න එපා කියල, පස්සෙ මාස දෙක තුනකින් ආපහු ගස්ලබු කිරිවලින්ම පෙති හදල වෙන බ්රෑන්ඩ් නේම් එකකින් ෆාමසි වලින් ගන්න කියල ඇඩ් යයි 😁 ගොඩක් ඒව ඔහොම තමයි.

    පොල්තෙල් වල කොලොස්ටෙරෝල් තියෙනව කිව්ව වගේ තමයි පාම් ඔයිල් ටික විකුනගන්න. 😁 හැබැයි ඉතින් බොරුවට පාම් ඔයිල් වලට බැනල වැඩකුත් නෑ, ඒත් පොල්තෙල් වල ගුන වැඩී පාම් ඔයිල් වලට වඩා. පොල් තෙල් වලටත් වඩා ගුන වැඩී ඔලිව් ඔයිල් වල, මම නම් ආස නරක දේවල් වලට කෙල වෙලා හොද දේවල් උඩට එනවට. ලන්කාවෙ ඉතින් අපේ දෙයක් නෙ පොල්තෙල් කියල ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න ඕනෙ නෑ. ලන්කාවෙම පොල් කර්මාන්තයට කෙලම වෙලා ගියත් මම නම් ඔලිව් ඔයිල් වගේ දේවල් ලන්කාවට එනවට ආසයි.

    ඔස්ට්‍රේලියාවෙ ගොඩක් ම කෑම හදන්න පාවිච්චි කරන්නෙ ඔලිව් තෙල්.
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113

    මටත් කාපු ගමන් ටොයිලට් යනවනේ බන් දවල්ටයි උදේටයි වෙන්නේ බඩ යනවා වගේ යන්නෙත් හැම වේලේම බඩ පුරවල දාල

    මටත් ඕක වගේ 😭

    මන් බඩේ උඩින් ස්කෑන් එකක් කරා එක අව්ලක් නෑ කිව්වා
    දැන් බඩේ වැලේ ඇතුලෙන් cam එකක් දාලා ස්කෑන් කරන්න එන්න කිව්වා


    මොකක්ද දන්නෑ:(

    මට දෙපාරක් වගේ ටොයිලට් යනවා උබට කීයක් යනවද දවසක
    Ubata hoda unada ,mkkda gatta medicine eka?
    ------ Post added on May 16, 2024 at 3:17 PM
     
    Last edited: