ICBT එකේ QS කරන එක හොදයිද? 3 year Hotel Management( Hotel School එකේ) කරන එක හොදයි&#3503

123sapu

Member
Jun 22, 2010
6
1
0
ICBT එකේ QS කරන එක හොදයිද? 3 year Hotel Management( Hotel School එකේ) කරන එක හොදයි&#3503

යාලුවනේ,ඔයාලා හිතන විදිහට ICBT එකේ QS කරන එක හොදයිද? 3 year Hotel Management( Hotel School එකේ) කරන එක හොදයිද? මට මේ 2න් එකක් තෝරගන්ට බැරිව ඉන්නෙ??ගොඩක් කට්ටිය කියනවා qs වලට ඉස්සරහට job අඩු වෙයි කියලා..අනික ICBT එකේ වැඩක් නෑ කියලා....ඔයාල දන්න විදිහට පොඩි උදව්වක් කරන්ට පුලුවන්ද?:)
 

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
mama ICBT eke QS karanne. dan inne final semester eke. QS nam dan godak aya karanawa. mama nam htanne Hotel Management eka karana eka hndai.

ICBT eka gana kyanawa nam..mehemai..igenaganna ona ayata ona taram udaw ganna puluwan..eth athal ekak ganna ena ewunta nam melo terumak na. mokada passe elo elo uganne naa kawruth. eth unanduwa tyana ekata onama udawak ganna puluwan lectures la set ekakma innawa. anika ICBT Dubai, Oman, Qatar walath tiyenawa. ithn world wide institute ekak.