ICBT එකේ QS කරන එක හොදයිද? 3 year Hotel Management( Hotel School එකේ) කරන එක හොදයිද
යාලුවනේ,ඔයාලා හිතන විදිහට ICBT එකේ QS කරන එක හොදයිද? 3 year Hotel Management( Hotel School එකේ) කරන එක හොදයිද? මට මේ 2න් එකක් තෝරගන්ට බැරිව ඉන්නෙ??ගොඩක් කට්ටිය කියනවා qs වලට ඉස්සරහට job අඩු වෙයි කියලා..අනික ICBT එකේ වැඩක් නෑ කියලා....ඔයාල දන්න විදිහට පොඩි උදව්වක් කරන්ට පුලුවන්ද?