degree aka 3years bn eya course akak karala thiyena nisa 2years release wenawa machan![]()
මම හිතුවා අවුරුද්දෙන් ඩිග්‍රිය දෙනවා කියලා.හැරෙන්නවත් මදිනෙ බං අවුරුද්දක්.
ඔවු ගොඩක් ෆොරීන් යුනිවර්සිටීස් වලින් ඔ චාන්ස් එක දෙනවා එලිජිබල් ඩිප්ලෝමා හෝල්ඩර්ස්ලට ඩිග්‍රිය ඔහොම කරන්න.
ඒ කියන්නෙ අවුරුද්දක් දෙකක් අතඇරලා ඩිග්‍රිය කරන්න.
Last edited:




.... 