ICC World Cup 2011 (Notice)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes:
    මේ ටික ගොඩාක් වැදගත්, අපි අතර අසමඟිකම් ඇතිකරලා ඒකෙන් වාසිගන්න අයට ඉඩක් දෙන්න හොඳ නෑ:yes:

    ඔව්, සහෝදරයා..
    අපි ජිවත් වේලා ඉන්නේ ටික කාලයයි..
    බොහෝ දෙනෙක්ට ඒ ගැන අමතක වේලායි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    මේ ලොකෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා..
    ඒ හැම දෙයක් ම අපිට බයක් සැකයක් නැති කර ගන්න
    පුලුවන් වෙන්නේ.. අපි.
    සැවෝම එකතු වුනා නම් පමණයි..
     

    DamnIt

    Member
    Feb 18, 2011
    7
    1
    0
    Maxxxxxxxxxaaaaaaaaa post bro !!!

    Even though some times we are divided by religion , But always we are united by our nationality, our sports , our hope , our expectations , our cheers ...

    Forgetting all the religion and language differences as sri lankas we are waiting to see our cricket team will win the cup on april 02nd with plenty of expectations in our eyes ...

    I hope definitly it will come true and once again we will be champions ...
     

    ERSHINE

    Member
    Oct 14, 2009
    422
    9
    0
    Maxxxxxxxxxaaaaaaaaa post bro !!!

    Even though some times we are divided by religion , But always we are united by our nationality, our sports , our hope , our expectations , our cheers ...

    Forgetting all the religion and language differences as sri lankas we are waiting to see our cricket team will win the cup on april 02nd with plenty of expectations in our eyes ...

    I hope definitly it will come true and once again we will be champions ...
    this is the reality
     
    අපිට ආගම් භේදයක් නෑ ජාති භේදයක් නෑ
    පාට වර්ග දේශපාලන භේදයක් නෑ සැවොම ශ්‍රී ලාංකිකයො වෙමි
    ලොවම ජයගන්නට අපි කවදත් එකා වන්න සිටිමු එයයි අපේ ශක්තිය
    ඒකයි ශ්‍රී ලංකාවේ ප්‍රවුඩත්වය

    :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    WOw....me paare aniwaaa we r da winners...loweth nathi cricket apen...

    මේ පාර අපි ලොකුවට වැඩ පෙන්නුවේ නැති වුනත්..
    හොද ජයග්‍රාහණයක් නම් අනිවාර්යෙන් ම ලබා ගන්නවා..
    අපේ කොල්ලෝ මේ පාර අපේ රටට කිර්තියක් අත් කර දෙන එක නම්
    අනිවාර්යයි.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කොහොම උනත් දීලා තියෙන පනිවිඩේ වටිනවා..
    අපේ සමහර මුස්ලිම් සහෝදර වරු ඒක හිතට ගත්තොත් හොදයි..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka thama wenna one Sri lanka as one nation, ape team ekata waradinne naa....

    ara song ekath niyamai...

    godak isthuthi me lipiya sinhalata pariwarthanaya karala api ekka beda gaththata, adin arabena tharaga okkoma jaya ganna ape team ekata hakiyawa labewaa..
     

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    සිරාවට මෙහෙ ඉදන් පකිස්තානෙට චියර් කරන උන් දැක්කම මාරයා ආවේස වෙනවා......මේ පාර එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..අපේ ගෙදරට උඩ ඉන්න මුස්ලිම් සෙට් එකත් එහෙමයි..උන් හිතන්නෙ උන් ඉපදුනෙ පකිස්තානෙ කියල...

    ++Added
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අපි හැමොම ලන්කාවෙ ඉපදිලා ලන්කවෙම ජීවත් වෙනවනම් ඇයි මෙ බොරුවට ජාති බෙද , ආගම් බෙදයක් අල්ලගෙන...
    මෙ වගෙ දෙයකදි අපි හැමොම ශ්‍රි ලන්කිකයන් විදියට අපි ට්ම් එකට සුබ පතන්න ඔනා...
    අනිත් එක අපෙ ට්ම් එකෙ සෙල්ලන් කරන්නෙ සින්හල කොල්ලො විතරක් නෙමෙයිනෙ විවිද ආගම් වල ව්ව්ද ජාති වල කොල්ලො එකට සෙල්ලන් කරන්නෙ අපෙ රට වෙනුවෙන් ඉතින් බලන් ඉන්න අපිට මොකටද ඔය බෙද, අපි ඔක්කොම මෙ රටෙ එකට ජීවත් වෙන මිනිස්සු...
    ජය නියතයි ශ්‍රි ලාන්කා

    :yes::yes::yes:

    ce-lgflag.gif


    sri-lanka_cricket_logo-300x300.gif


     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..
    කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..
    සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..
    සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම උනත් දීලා තියෙන පනිවිඩේ වටිනවා..
    අපේ සමහර මුස්ලිම් සහෝදර වරු ඒක හිතට ගත්තොත් හොදයි..

    අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන් ව මුලිකව පදනම් කරලා මේ ලිපිය
    ලියලා තිබ්බාට මේ කතාව ආගම් බේද නැතිව කොයි කාටත් බලපානවා.
    කොහොම වුනත්.. අපිට ඒ අයගේ කැමැත්ත අකමැත්තට විරුද්ධ වෙන්න නම් බෑ තමයි..
    ඒත් අපිට පුලුවන් විදියට මේ ගැන දැනුවත් කරලා සාධාරණයක් ඉටු කරන්න පුලුවන් කියන්නේ
    එකත් ලොකු දෙයක් හැටියටයි.
    මම නම් සලකන්නේ..