මේ ටික ගොඩාක් වැදගත්, අපි අතර අසමඟිකම් ඇතිකරලා ඒකෙන් වාසිගන්න අයට ඉඩක් දෙන්න හොඳ නෑ![]()
ඔව්, සහෝදරයා..
අපි ජිවත් වේලා ඉන්නේ ටික කාලයයි..
බොහෝ දෙනෙක්ට ඒ ගැන අමතක වේලායි ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
මේ ලොකෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා..
ඒ හැම දෙයක් ම අපිට බයක් සැකයක් නැති කර ගන්න
පුලුවන් වෙන්නේ.. අපි.
සැවෝම එකතු වුනා නම් පමණයි..

