ICC World Cup 2011 (Notice)

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
Jaya Wewa...................Sri Lanka................!



sri-lanka-cricket-team-119.jpg





6b8ac8eb65.jpg






sri-lankan-team.jpg
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks a lot macho.meka godak watina wadak.thanks again.....

    SL is the BEST Cricket Team

    We are the Lions We are the Champions
    :yes::yes::yes:
    Proud to be Sri Lankan

    :yes::yes:

    jai ho sl

    Sinhayek unata wadak ne nikarune bolayak pitipasse diwwata...
    Jaya parajaya dekama eka widiyata widaganna eka thamai Sinhayata thiyena Garuthwaya...
    We will win world cup...!
    Be SRI LANKANS....
    nice post:)

    ස්තුතියි අදහස් දැක් වුවාට..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එන්න මිතුරේ දසත දෙසිනේ
    පතමු එකසේ ලොමව මත්තේ
    සිංහ බලේ පතුරන්න වෙන්නෙ
    අපිටයි මෙවර ලෝක කිරුල මතේ

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නියමයි සහෝ..
    අපි හැමෝම හිතට ගන්න ඕනෙ මේක.
    අපිට වටින්නෙ අපි ඉපදුනු රට.ඒ තමයි අපේ මව් භූමිය:yes::yes:
    ආගම.භාෂාව හැම දෙයක්ම රැදිල තියෙන්නෙ අපේ මව් බිම මත.
    :D:D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    නියමයි යාළුවා
    වටිනා අදහසක්
    ලංකාවේ ඔක්කම එකම පැතුමක
    ජය නියතයි ලංකා
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි සහෝ..
    අපි හැමෝම හිතට ගන්න ඕනෙ මේක.
    අපිට වටින්නෙ අපි ඉපදුනු රට.ඒ තමයි අපේ මව් භූමිය:yes::yes:
    ආගම.භාෂාව හැම දෙයක්ම රැදිල තියෙන්නෙ අපේ මව් බිම මත.
    :D:D

    ඔව්, යාලුවා.. ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්න
    උත්සහ කරන්නේ නැති කම තමයි අපේ රටේ තියෙන
    ප්‍රධානතම ප්‍රශ්නේ..

    කොහොම වුනත්.. අපි හැමෝගේම සිතුවිලි එක සමාන වුන දවසක..
    අපි කාටත් තේරුම් යයි..
    ඇයි මිනිසුන් තේරුමක් නැතිව මේ වගේ ආගමක් පදනම් කරගෙන ජිවත් වෙන්න උත්සහ කලේ කියන ප්‍රශ්නය..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    jaya wewa sri lanka. pakko pukko wela yanne me para

    ප්‍රතිවිරුද්ධව කොයි පිල ආවත් අපිට වැඩක් නෑ
    යාලුවා..
    අපේ රට තමයි ඉදිරියෙන් ම ජයග්‍රහණය කරන්න ඕනේ..
    ඒකයි අපේ එකම බලාපොරොත්තුව..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි යාළුවා
    වටිනා අදහසක්
    ලංකාවේ ඔක්කම එකම පැතුමක
    ජය නියතයි ලංකා
    :)

    ඒ එකම බලාපොරොත්තුව මත ඉදගෙනයි..
    මේ ජිවිතය ගැන අපි බොහෝ වේලාවට හිතන්න පතන්න ඕන වේලා තියෙන්නේ..