(ICE CREAM) අයිස්-ක්‍රීම්

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
උන්ට කම්ප්ලේන් කරපන්..... ඔහොම සීන් එකක් උනා අපි ගත්ත එකකත්.... උන්ට කිව්වහම උන් ගෙදරටම ඇවිත් අරන් ගියා...... පස්සේ අපිව ශේප් කරගන්න තව අයිස්ක්‍රීම් දෙකක් වැඩිපුරත් ගෙනත් දුන්නා..... :P

Siraa....:D:yes:
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Un gannawa bun. Anika Oka Food city Ayagema Product ekak ne. Tak gala Aulak nam Maru karala denawa. Unta owa ganak na bun. Unta watinne Cust. Mama Keells Eken 1L milk bottle ekak genawa. Tika dawasakata passe Kadala bonna yaddi , Kiri kati gahila pawenawa.

    Hawasa keells ekata giya , Ethakota mekath aran Giya. Mage gawa bill ekath na. u mukuth baluwe na , Paper ekak dunna meke aula Liyala denna kiwwa , name , adress dala. Aluth ekak Ethanama Lot eken aran dunna. Echcharai. E athin nam keells patta.


    :D:D එහෙනම් එල
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Cargills Vanila hari naha ban Butterscotch eka hodai. Cargills lage Fantastic and ara Corn ice creams nam niyamaaiii.. :love:

    Elephant House premium ice cream eke cookie cream and french vanilla eka kala balahan :yes: 650Rs.. anna niyama natural ingredients dapu ice cream. :yes: :love::love::love::love:


    Nattam Highland lage Vanilla, Butterscotch (patta kiri rahai)


    ***
    Ice cream is my favourite desert! :cool:
     
    Aniwa un kamati nane unge brand eka ketha wenawata, apita kotmale eken jaathi 2k ice cream deela giya...:D:P

    දැන් ඉතින් මේ හුට්ටා මේකේ ඔක්කොම දාල
    උන් විනාස කරලා නේ
    දැන් ඉතින් උන්ට බේරගන්න දෙයක් නෑ නේ

    මූ ඕක කිව්වම පුකට පයින් ගහයි

    උන්ට e mail කරන්න ද බන් මේ ත්‍රෙඩ් එක :P :P
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    සමහර එව්වගෙ ඔය ලෙඩේ තියනවා. මික්ස් එකේ ප්‍රශ්නයක්ද දන්නෑ.. ඔහොම ඒවා ආයෙ ෆ්‍රිජ් එකෙ තියල ගල් වෙන්නම හයි උනත් කද්දි ඇට ඇට වගෙ හැපෙනවා :/
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Podi Silva - පොඩි සිල්වා;20045413 said:
    දැන් ඉතින් මේ හුට්ටා මේකේ ඔක්කොම දාල
    උන් විනාස කරලා නේ
    දැන් ඉතින් උන්ට බේරගන්න දෙයක් නෑ නේ

    මූ ඕක කිව්වම පුකට පයින් ගහයි

    උන්ට e mail කරන්න ද බන් මේ ත්‍රෙඩ් එක :P :P

    Awlak na etakota un baya wela tawa deida dnne nane...:dull::P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,927
    2
    54,614
    113
    හයිලන්ඩ් ගනින් මීට පස්සේ, ඕක මාරු කරාවි අරං ගියොත්
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මමනම් දිගටම Elephant House තමයි ඉදලාමත් Cargills එකක් කෑවොත් මිසක් නැත්තම් Elephant House. ඒක Cargills වලට වැඩ රහත් වැඩි :D
    elephant house kiyanne maha jarawak haddane oil ekkain milk neme cargils , highland kotamale me okkama dairy product. elephant house kanwanam ara hodama eka tama ganne egollongae blue berry eka hodai. anith ewa jarawa. fruit and nut eke fruit ne boruwa. gannwam highland and cargils hodai. wediyen. milk gatiya hodata tiyanwa. kiyalwa balpan ingredients elephanthouse eke VEGITABLE FAT kiyala udinma athi . oya jarawa kanna epa. etawada highland kana eka hodai
    :angry:
     
    Last edited:

    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    machan.. cargills eka ohoma thama...

    thawa sathiyakin balapan oka narak wela fridge eke thibbath...

    mata ananthwath wela thiyenawa....

    man eka deyayi kiyanne.. cargills ice cream gannawa nam.. gal una ekak ganin ikmanata fridge eke dala ikmanata kapan.. neth nam kunu thama kanna wenne....:angry: