HIGHLAAAAAAAAAAAAND
second ekata Elephant house
Elephant house wala thiyenne vegetable fat
HIGHLAAAAAAAAAAAAND
second ekata Elephant house
මම දන්න තරමින් ඔය එලිපන්ට් හවුස් එක අර රවුෆ්හකීම් කියන එකාගෙ නේද



කාගිල්ස් කාරය තනිකර සල්ලි හොයන්න දඟලන්න කරන්නේ අමු ජිල්මාට්
ඔකේ චිකන් විකිනේන්නතුව ඉතිරි වෙද්දී ලංකාවේ පුරා අහක යන කාගිල්ස් චිකන් ටික KFC එකේ අර ඔෆර් මේ ඔෆර් බකට් කියල දාල විකුණලා දානව
KFC එකෙත් මහ බාල විදිහට දෙන්නේ ජරා ග්‍රෙව් දාල පනුවෝ ගහන කුකුල් මස් දාල.
එක කමක් නෑ කියහන්, එත් උන් විකුනන්නේ උන්ට ඕන brand විතරයි. ගොඩක් සිංහල Brandසුත් අඩුයි. පිටරටින් පකිස්තනෙන් ගෙන්නන ස්නැක්ස් එහෙම පුරෝලා ලංකාවේ ඒවා එකක් වත් දාන්නේ නැහැ.
ඇන්කර් පිටි කාරයගෙනුත් තඩි කුට්ටියක් හම්බෙනව මුන්ට. කුට්ටිය දීල කාගිල්ස් එකේ TV Display එකකුත් හයි කොරල හැම එකකම ඇන්කර් ඇන්කර් කියල add එකක් ගහනව.
එත් අපේ රටේ Highland ටික හංගල ගහනවා. නැත්තන් ගේන්නේ නැහැ. Keels කාරයත් ඔය වැඩේ ගොඩක් වෙලාවට කරනවා. නමුත් දැකල තියෙනවා Cargils Supermarket වල තමා උපරිම ජිල්මාට් එක කරන්නේ.
කිරි පිටි විතරක් නෙමෙයි හැම බ්‍රෑන්ඩ් එකක්ම උන් විකුනන්නේ උන්ට ඕනේ එක විතරයි අනික් කම්පැනි ටික වැස්සෙන විදිහට උන් වැඩ කරන්නේ.
Arpico එකේ එහෙම දැකල තියෙනවා හැබැයි highland පිටි තියෙනව. උන්ගේ විතරයි තිබ්බේ හරි හමන් විදිහට පහු ගිය අවුරුද්දේ නොට් කළා. හුගක් බ්‍රෑන්ඩ් තියෙනවා. එත් කාගිල්ස් එකට හයිලන්ඩ් බොහොම පොඩ්ඩයි ගේන්නෙත්. එත් ආපිකෝ එකේ අනික් කම්පැනි වලට support එකක් දෙනවා වගේ පේනව.
දැන් වෙලා තියෙන්නේ සුපර්මාකට් යන්නේ අපිට ඕනේ බඩු ගන්න උවමනාවකට උනාට උන්ට ඕනේ එව්වා තමා අපිට ගන්න වෙලා තියෙන්නෙ. evil corps වගේ මුන් දැන්
ඔය ටිකම තමා ඔය අයිස්ක්‍රීම් වලටත් කොරන්නේ.
තියෙනවා නැත්තේ නැහැ එත් බොහොම ස්වල්ප ප්‍රමාණයයි ගේන්නේ.








cream gatiya wadi unama rahaine ban