IDD Calls help "Dialog"

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla mama IDD calls gana mkut ma dane na. ape mama kenekta eya adunana rata kenekta (Australiawe) kata karanna onalu. eya oya skype, viber ewa dane na.

    itin ape normal sim eken IDD calls ganna puluwanda? natham wenama ekak ganna onada?

    wenama package tinawada active karana. wenama IDD card tinawada?

    danna kenek podak kiyana. bump ekak wat dana.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සාමන්යෙන් ඕනෑම කාඩ් කනෙක්ෂන් එකකින් IDD කෝල්ස් ගන්න පුළුවන්. අලුතෙන් ඇක්ටිව් කරන්න දෙයක් නෑ, ඇක්ටිව් වෙලා තියෙන්නෙ.
    මාසිකව බිල් ගෙවන එකක්නම් සමහරවිට ඇක්ටිව් කරන්න අවශ්‍ය වෙනවා.
    ෆුල් international නම්බර් එක ඩයල් කරලා බලල තේරුම් ගන්න පුළුවන්.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සාමන්යෙන් ඕනෑම කාඩ් කනෙක්ෂන් එකකින් IDD කෝල්ස් ගන්න පුළුවන්. අලුතෙන් ඇක්ටිව් කරන්න දෙයක් නෑ, ඇක්ටිව් වෙලා තියෙන්නෙ.
    මාසිකව බිල් ගෙවන එකක්නම් සමහරවිට ඇක්ටිව් කරන්න අවශ්‍ය වෙනවා.
    ෆුල් international නම්බර් එක ඩයල් කරලා බලල තේරුම් ගන්න පුළුවන්.

    package wage wenama IDD card ehema nadda?