bump
patta idea 1k ,u grate machan ,
hamotama oya vage deval karanna ba
අදහසට ස්තුතියි....
bump
patta idea 1k ,u grate machan ,
hamotama oya vage deval karanna ba
ඔව් මචන් උබ කියන ටික තමා මාත් කියන්නේ අන්තිමට අනුකම්පාවමචන්,
කෙල්ලෙක් බඳිනව නම් බඳින්න ඕනෙ ඒ කෙල්ලගෙ ගතිගුණ හොඳ ද, උඹට ගැලපෙනවද කියලා බලලා. ඒ කෙල්ලට අනුකම්පාවක් හිතෙන හින්දා නෙමෙයි.
උඹ කියන විදියට උඹ ඔය කෙල්ලත් එක්ක කලින් කතා කරලත් නැත්තම්, කෙල්ලට කලින් විශේෂ කැමැත්තක් තිබුනෙත් නැත්තම් උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේද කියන එක ප්රශ්නයක් නේද?
කෙල්ලව බඳිනවද නැද්ද කියන තීරනයට ඔය සිද්ධිය කිසි විදියකින් බලපාන්න හොඳ නැහැ.
මට නම් හිතෙන්නෙ උඹට ඔය කෙල්ලව බඳින්න හිතෙන්නෙ උඹේ හිත හොඳකමට ඒ කෙල්ලට වෙච්ච අසාධාරනේට උඹේ හිත උඹට විසඳුමක් දෙන්න කියන හින්දා.
කලින් කතා කරලවත් නැති කෙල්ලෙක් ව බඳින එක ගැන හිතන්න එපා. කෙල්ලට කැමතියි නම් කෙල්ල එක්ක යාලු වෙලා පස්සෙ තීරනයක් ගන්න. හැබැයි මතක තියා ගන්න උඹට හොඳට පද අහන්න හම්බ වේවි යාලු වුනත් මිනිස්සුන්ගෙන්, අහිංසක කෙල්ල අසරණ වෙලා ඉන්න වෙලාවෙ දැලේ දා ගන්න හදනවා කියලා. ඒ කෙල්ල උනත් එහෙම හිතන්න පුලුවන්.
තව අවුරුදු 10 කින් ඒ කෙල්ල උඹට ගෑස් දානකොට එහෙම (ගෑනු ගෑස් නොදා ඉන්නේ නෑ බං) උඹට පොඩ්ඩකටවත් හිතෙන්න බෑ යකෝ මොකෙක්වත් බාර ගන්නෙ නැති මේකි ගොඩ ගත්ත මට කියන දේවල් කියල.
කැමති නම් බඳින්න. අනුකම්පාවට බඳින්න එපා. ඔය දෙන්නටම ඒකෙන් අයහපතක් මිසක් යහපතක් වෙන්නෙ නෑ.

sahathika amoolika aththa...kella pawu machan eka mama piligannawa ,bt machan umba hena sacrifice ekak karanna hadanne ,kella kawadahari chuti haari hitha ridena wadak karoth umbata e kella epa wei machan ,umba echchara karalath eki wenuwen eki mehemei umbata karanne kiyala ,SO THINK AGAIN,(mathaka tthiyaganin kello waradi nokara ine nna)

machan eda api denna hambune patta waliyak madde..WOW You have Changed Right!?![]()


machan eda api denna hambune patta waliyak madde..
eda e paththata kunuharapa, me paththata kunuharapa
lokayai...
ithin e wage welawaka mawa dakkama mulinma hithenne
hena cha porak kiyala thama ona ekekta..
eth mulu lokema dannawa mama sadgunawath, bodu,
sinhala daruwek kiyala..![]()




















මචන් මම quote කරලා තියෙන්නේ මගේ අදහස් වලට සමාන අදහස් තමා ගොඩක්..
ඒ අර අනික් ඒවා ටික මම කියන්නම් කෙටියෙන්..මචන් උබට එක පාරට අහපු නිසා
අව හිතේ වේගෙට තමා හිතෙන්න ඇත්තේ...ඒ නිසා උබ තව ටික ටික කල්පනා කරපන්
ඒ පැත්තටයි, මේ පැත්තටයි..ඒ වගේම මචන් කෙල්ල උබ එක්ක හොදින් ඉඳීද කියන
ගැටලුව විසදගන්න ඕනේ.උබම හිතපන් ඕකි කවද හරි උබට ඇරලා ගියොත් උබට නේද
පුඩිය? උබ කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නේ? උබටම උබව එපා වෙයි..අන්න ඒකයි
ඉක්මන් තීරණයක් ගන්න එපා කියන්නේ..අනික බන් ඒකිට මේ වෙද්දීත් කොල්ලෙක් ඉන්නවා
නම් අපි මක්කද කරන්නේ?
පොර බදින්න කැමති නම් උබ දෙන්න යන්න එපා මචන් ok ?
උබේ වයස කීයද? ජොබක් තියේද එකිටයි උබටයි කාල බීල තව ඕනේ ඒවත්
කරන පිරිමහ ගන්න.
එත් එහෙමත් නැත්නම්, කෙල්ලත් හොද නම් , එකී උබ එක්ක මැරෙනකම් ඉංදී නම්
මචන් බදපන් ඒක නම් මාර පිනක්..වචන නැහැ , සිරාවටම මම උබට ආචාර කරනවා...
machan eda api denna hambune patta waliyak madde..
eda e paththata kunuharapa, me paththata kunuharapa
lokayai...
ithin e wage welawaka mawa dakkama mulinma hithenne
hena cha porak kiyala thama ona ekekta..
eth mulu lokema dannawa mama sadgunawath, bodu,
sinhala daruwek kiyala..![]()

මචන් මට හැමොගෙන්ම පොඩි idea එකක් ඕනි. මචන්ලා ඊයේ රෑ අපේ පැත්තේ ගේකට හොරැ පැනලා ඒ ගෙදර කෙල්ලව අම්මලා ඉස්සරහම rape කරලා...
මචන් මට වෙලාවකට හිතෙනවා ඒ වගේ කෙල්ලෙක්ව marry කරන්න. උබලා මොකද හිතන්නේ.....![]()
uba ekita anukmpa karana hindane bandinna yanne?
oka hariyanne naha
pattakata wela hitapan



