IELTS කරපු අය පොඩ්ඩක් එන්න්නකො

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ම්චන් මට පොඩ්ඩක් කියනවද Duration එක මාස කියක් වගෙ යනවද රෙජිස්ටර් වෙල් එක්සෑම් ලියන්න , ලියල රිසල්ට්ස් එන්න කියල.

    දැන් කොස්ට් එක කීයක් වගෙ යනවද?

    ක්ලාස් යනව නම් හොංද කෙනෙකුත් රෙකමන්ඩ් කරන්නකො.
     
    • Like
    Reactions: Nidarshana_k

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    සති දෙකකට කලින් exam බුක් කරන්න. සතියකින් උනත් පුළුවන් ඒත් sure නෑ ස්ලොට් තියේද කියලා. Exam ලියලා සති දෙකෙන් results ඊමේල් එකට එනවා. තව සතියකිනන් විතර කොලේ ගෙදරට එනවා.
    Computer based නම් දවස් 3කින් results එනවා
     
    • Love
    • Like
    Reactions: Yeezus and Erzo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම දන්න එකෙක් ලක්ශ පහක් ද කොහෙද දීලා IELTS 8 දාගත්තා
    ඕව මෝඩ වැඩ බන් එක්සෑම් එක ලියන්න ගියාම ෆොටෝ එකයි ෆින්ග ප්‍රින්ට් එකයි ගන්නවා.
    සදාකාලික බ්ලක්ලිස්ට් වෙන වැඩ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    2022 Jan kalaa.
    Computer Delivered Academic.
    Sathiyai Padam kale. Online training kale. DP education eke training simulation ekakin n YouTube.
    50K giyaa wage mathakai. Dawas 3-5 days walin results aawa. App eken balannath puluwan. 1 week walin wage results enawa gedarata.
    overall 6.5
     
    • Love
    • Like
    Reactions: Yeezus and Erzo