IELTS Class Help Need....

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචන්ලා... උදව්වක් ඕනේ ...
    හීනයක් තියෙනවා Australia / New Zealand හරි Canada හරි ගිහින් සැන්ටිමෙන්ටල් වෙන්ට කියල....:rolleyes::rolleyes::rolleyes: (කොටින්ම කිව්වොතින් නිදහසේ ඉන්න පුළුවන් රටකට)
    ඒකට තියෙන ලොකුම බාදාව තමයි ඉතින් කඩු හරඹේ...:no::no::no:
    දන්නවනම් කියන්නකෝ IELTS හොඳට ගොඩ දාගන්න පුළුවන් class එකක් මොකද්ද කියල... :angry::angry::angry:
    ගාල්ල මාතර පැත්තේ නම් වඩාත් හොඳයි....:rofl::rofl::rofl: කොළඹ උනත් අව්ලක්ම නෑ....
    හැබැයි weekends තමයි මට free...:baffled::baffled::baffled::baffled:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මම රෙකමන්ඩ් කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් තමයි මචන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ගොඩක් එවුන් යන්නේ බිටිස් කවුන්සිල් බන්.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මම රෙකමන්ඩ් කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් තමයි මචන්.
    එල... මචන් British counsil එකෙයි ACBT එකෙයි වෙනස මොකද්ද බන්? Points ගන්න ලේසි මොකෙන්ද?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ගොඩක් එවුන් යන්නේ බිටිස් කවුන්සිල් බන්.
    බ්‍රිටිස් කව්න්සිල් institute එකක් දකුණේ තියෙනවද?:rolleyes:
    :rolleyes::rolleyes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එල... මචන් British counsil එකෙයි ACBT එකෙයි වෙනස මොකද්ද බන්? Points ගන්න ලේසි මොකෙන්ද?

    BC එක හොඳයි. විභාගෙට ලෑස්ති වෙන්න හොඳට පුළුවන්. ස්ටඩි මොඩියුල්ස් ගොඩක් ලේසියෙන්ම තියනවා. කරන්නේ මොකක්ද කියලා ඉස්සරවෙලා හිතන්න. General or Academic. General ඇති සාමන්යෙන් යන්න හැබැයි ඩිග්රියක් වගේ කරන්න යනවා නං Academic කරන්න ඕනේ.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    na machan... mata B.ScEngineering Degree 1k thiyenawa.. e ekkama 5 years experiance ekakuth thiyenawa.... PR try karanna thamai hithan inne
    ethkota general neda karanna wenne?
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Dont go to acbt, trust me. ive done my degree mba there and enrolled for ielts. got 1 subject 6.5 and all the other went thru. theres a nice lecturer in ICBT named mrs.jayasekara . course dates 6 consecutive sundays 4 hours each. she gives you awsome tips...i got 8,8,7.5,7.5 from the exam just after the class. i enrolled at BC for the exam. just the class at icbt. 9,500 for the class and its worth, trust me. 2 of my friends who i was directed there went through with flying colors. she's giving u the money back guarantee for the class. do your works hard and write some letters, essays at your home and get them marked by her, just ask her before you do that bcoz its extra work for her. but she never refuses. if you want send me over your email, i have all 8 nos of cambridge ielts books pack. u need to get thorough with them, dont miss a single essay , letter , reading or listening in the books, do them again and again. IELTS is never about your english knowledge. its purely about ur practice, if u practice the stuff on the books well, it'll b a piece of cake, trust me....if u want the books send me a mail to [email protected]....i have some self learnt tips too, i'll share with u if u really into this.....good luck for the exams.
     
    • Like
    Reactions: senewimala1988

    sachinaussie

    Junior member
  • Apr 2, 2014
    67
    21
    8
    na machan... mata B.ScEngineering Degree 1k thiyenawa.. e ekkama 5 years experiance ekakuth thiyenawa.... PR try karanna thamai hithan inne
    ethkota general neda karanna wenne?

    Umba PR apply karana nisa General eka tamai machan ona wenne. IELTS 7 in each wage ona wei umbata. I recommend British Council as ur test venue with ur target of 7 in each. Classes yanawa nam ACBT nam yanna epa, mage yaluwo 2k gihin magadi atha erala demma wedak ne kiyala. Self study karala wede goda daagannath puluwan, British council membership eka aragana hema week end ekema library ekata gihin eke IELTS materials tika refer karapan. Unge godak honda references tiyanawa.

    Wedi wisitara meken balapan machan, mage kalin post ekak.
    http://www.elakiri.com/forum/showthread.php?t=1699715
     
    attachment.php

    thanqqq macho thanks lot.... British counsil membership 1 ganne kohenda? unge libry eka thiyenne colombo da machan?...
     
    Attachments

    • 0100995.jpg
      0100995.jpg
      9.2 KB · Views: 217
    Last edited: