IELTS vs PTE ** කරපු අය , කරන්න ඉන්න අය එන්න ඇතුලට

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Well answered

    3 . UK also accepts PTE for immigration purposes
    4. True about E2language, eka hondai native speaker kenekta and ara 'tricks' ehema wadiya kiyanne neha....
    Indian un hondata kiyala denawa apita hri yana widihata ;)

    PTE hithana taram lesi neha...79+ target karaddi....api hithanawa wata software eka advanced.....hebai human intreaction ekak nathi nisa software eka trick kala nam wade goda...

    Thawa scn ekak machan....
    Google 'firefly pte' ...meka chinese un akrana class ekak....
    un weekly relase karanawa prediction file ekak....oke enawa e month eke exam ekata ena questions 80% ma.....
    puluwan nam Telegram, whatsapp gorups walata join wela oya file eka study karapan.....
    ------ Post added on Jan 25, 2021 at 10:22 AM

    UK immigration වලට accept කරනවා කියලා දැනගෙන හිටියේ නෑ මචං. Thanks.

    E2language එක හොඳයි native English speakers ලට. නැත්නම් හොඳට English පුළුවන් අයට.

    මට කියන්න අමතක වුන දෙයක් firefly prediction එක. Telegram, whatsapp groups වල share කරනවා weekly, monthly ඒවා. මම නං ඒක පස්සෙම ගියේ නෑ. Masterfile එකෙන් questions කරා.
    මම වැඩියෙන්ම recommend කරන්නෙ Apeuni. But ඒකෙ marking system එක විස්වාස කරන්න එපා කවුරුවත්.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    Umbawa discoruage karanwa nemei atta scn eka mekai...

    oya kiwwata 3 hours yaddi mind eka hondatama exhausted ....break ekak gannath puluwan.....hebai rytham eka kela wennath puluwan.....
    ANthimata task eka Write from dictation, 79+ gannanam meka 100% wenna oni....no mistakes...paya 3 gihilla mekata brain eka focus karanneth na wage welawakata.....


    meka umba kiwwa wage wasiyak wennath puluwan...
    awasiyak wennath puluwan.....
    for instance, umba ta describe image ekadi deyak waradunoth eka negative wenna puluwan directly speaking and indirectly reading walata .....

    දෙකේම වාසි අවාසි තියෙනව නේද බන්..
    ගොඩක් දුරට කරොත් හොඳයි කියල දැන්නම් මට හිතෙන්නෙ IELTS මචන්

    IELTS Academic කලොත් හොඳයි කියල හිතෙනවා


    PTE is easier than 100% comparing to IELTS...matath 2x90 86 84i labuna after 4 attempts ..godak questions repet una eh dawas wala..ube purpose ekata PTE piligannawanam aniwa eka kaapan

    PTE Academic තමා කරන්න බැලුවෙ මචන් කරනව නම්.. Nz immigration වලට.
    ඒත් දැන් හිතෙනව IELTS කරන්න. අනේ මන්ද බන් කන්ෆියුස් වෙල ඉන්නේ


    UK immigration වලට accept කරනවා කියලා දැනගෙන හිටියේ නෑ මචං. Thanks.

    E2language එක හොඳයි native English speakers ලට. නැත්නම් හොඳට English පුළුවන් අයට.

    මට කියන්න අමතක වුන දෙයක් firefly prediction එක. Telegram, whatsapp groups වල share කරනවා weekly, monthly ඒවා. මම නං ඒක පස්සෙම ගියේ නෑ. Masterfile එකෙන් questions කරා.
    මම වැඩියෙන්ම recommend කරන්නෙ Apeuni. But ඒකෙ marking system එක විස්වාස කරන්න එපා කවුරුවත්.

    තෑන්ක්ස් මචන්
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    3rd attempt eka man lankawe kale ICBT eke..maara wenasak thiyenawa mehe centers wala :( ..break eka aniwa ganin mchn ..man use krapu drive ekak share kala meke ..eke okkoma question banks arawa mewwa okkoma thibba
     
    • Like
    Reactions: Erzo

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    දෙකේම වාසි අවාසි තියෙනව නේද බන්..
    ගොඩක් දුරට කරොත් හොඳයි කියල දැන්නම් මට හිතෙන්නෙ IELTS මචන්

    IELTS Academic කලොත් හොඳයි කියල හිතෙනවා




    PTE Academic තමා කරන්න බැලුවෙ මචන් කරනව නම්.. Nz immigration වලට.
    ඒත් දැන් හිතෙනව IELTS කරන්න. අනේ මන්ද බන් කන්ෆියුස් වෙල ඉන්නේ




    තෑන්ක්ස් මචන්
    PTE lesi kiyala thamai kiyanne.....
    mama kiwwe PTE wala amaru wenna puluwan ewa....65 each nam awuilakma na...79 each nam 'godak' oni practice eka
     
    • Like
    Reactions: Erzo

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    pte and ielts මේවා කාලෙකින් expire වෙනවද? නැත්නම් lifetime validද? පාස් උනාට පස්සෙ