IELTS - Writing & Speaking, current level එක දැනගෙන improve කරගන්න පුළුවන් හොද tutor කෙනෙක් දන්නවද උබලා

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ඕකට බය නොවී එක පාරක් හොදට කේම්බ්‍රිජ් පොත් 2ක් 3ක් බලල ගිහින් එක්සෑම් එක කරපන් මචං. මමත් ඔහොම හොය හොය හිටිය. කලේ නෑ බැහැල. අන්තිමට එක්සෑම් එකට දවසක් දාගෙන වෙන දෙයක් වෙච්චාවෙ කියල පේපර්ස් ටිකක් කරල වීඩියෝස් ටිකක් බලල ගිහින් කරල ආව. හිතුවටත් වඩා හොදට තියෙනව (ඕවරෝල් 8.0 තියෙනව. ස්පීකින් 9.0 ලිස්ට්නින් 9.0 තියෙනව. ඇතිනෙ බං). උබත් මට පේන්නෙ මං වගේ බය වෙලා ඉන්නෙ. මෙහෙමයි මචං, කා ගාවට ක්ලාස් ගියත් දැන් අපිට මුල ඉදන් ග්‍රැමර් එහෙම හදාගෙන මුල ඉදන් හරියට කරන්න වෙලාවක් නෑ. දන්න ටික උපරිම කරල ඒ ටිකෙන් උපරිම රිසල්ට් එකක් දාන්නයි තියෙන්නෙ.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    siraawata maath ohommai kale..grammar hadala mula idan karanawa kiyanne thawath stress..
     
    • Like
    Reactions: kasun090354t

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    Thanks machan. Mata Writing , Speaking මගේ තත්වෙ ගැන evaluate කරගන්නයි ඕනේ. Listening , reading nam cambridge පොත් වල tests කලා. අවුලක් නෑ

    siraawata maath ohommai kale..grammar hadala mula idan karanawa kiyanne thawath stress..
    Geammer නම් හොදයි මචන් මගේ. Writing වලට පොඩි practice එකක් ඔනේ
    ------ Post added on Jan 19, 2022 at 12:20 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඕකට බය නොවී එක පාරක් හොදට කේම්බ්‍රිජ් පොත් 2ක් 3ක් බලල ගිහින් එක්සෑම් එක කරපන් මචං. මමත් ඔහොම හොය හොය හිටිය. කලේ නෑ බැහැල. අන්තිමට එක්සෑම් එකට දවසක් දාගෙන වෙන දෙයක් වෙච්චාවෙ කියල පේපර්ස් ටිකක් කරල වීඩියෝස් ටිකක් බලල ගිහින් කරල ආව. හිතුවටත් වඩා හොදට තියෙනව (ඕවරෝල් 8.0 තියෙනව. ස්පීකින් 9.0 ලිස්ට්නින් 9.0 තියෙනව. ඇතිනෙ බං). උබත් මට පේන්නෙ මං වගේ බය වෙලා ඉන්නෙ. මෙහෙමයි මචං, කා ගාවට ක්ලාස් ගියත් දැන් අපිට මුල ඉදන් ග්‍රැමර් එහෙම හදාගෙන මුල ඉදන් හරියට කරන්න වෙලාවක් නෑ. දන්න ටික උපරිම කරල ඒ ටිකෙන් උපරිම රිසල්ට් එකක් දාන්නයි තියෙන්නෙ.
    කරන්න හොද තැනක් කියන්න එක්සැම් එක?
    ගානත් එක්ක?
     
    • Like
    Reactions: thenukanc

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යූටියුබ්
    කොහොමද පුතේ ඒකෙන් අපේ writing speaking evaluate කරගම්නෙ

    මාත් අර IQ lab එකේ video ටික බල බල හිටියේ. තව මොනවා හරි විශේශ channel තියනවද.

    ielts daily
    E2 ielts
    ------ Post added on Jan 20, 2022 at 7:08 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    salli dela ganing ban dan okkoma ewun salli walata ganne
    quick and easy
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මාත් අර IQ lab එකේ video ටික බල බල හිටියේ. තව මොනවා හරි විශේශ channel තියනවද.
    කොහොමද පුතේ ඒකෙන් අපේ writing speaking evaluate කරගම්නෙ
    රයිටින් වලට වඩා ස්පීකින් වලටයි ප්‍රයෝජනවත් වෙන්නෙ. කෙටියෙන් කියන්න ඕන එකට හෑලි අතහරිනවා. ඩීටේල්ඩ් විස්තරයක් බලාපොරොත්තු වෙන තැනකදි කෙටි උත්තර දෙනවා. පටන් ගන්නෙ වෙනෙ තැනකින් ඉවර වෙන්නෙ වෙනත් සබ්ජෙක්ට් එකකින්. ඉතින් මම නම් තේරුම් අරන් ඉන්නෙ නිවැරදි භාවිතය කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්.

    චැනල් දෙක තුනක් සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා. පස්සෙ හොයලා දාන්නම්.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    කරන්න හොද තැනක් කියන්න එක්සැම් එක?
    ගානත් එක්ක?
    එක්සෑම් කරන්න නේද අහන්නෙ? එහෙම නම් වෙනසක් නෑ දන්න තරමින් IDP or British Council දෙකේම. මං කලේ Computer Delivered IELTS from British Council. Computer Delivered IELTS කලේ මට අතින් ලියනවට වඩා ටයිප් කරන එක ලේසි වගේ නිසා. ( සහ ස්පෙලින් මිස්ටේක්ස් එහෙම පේනව අතින් ලියනවට වඩා). Computer Delivered IELTS වල එකම අවාසිය වල අන්තිමට කොලේට උත්තර දාන්න දෙන විනාඩි 10 ලැබෙන් නෑ. ඒ වෙනුවට විනාඩි 2ක් ලැබෙන්නෙ. මට නම් ඒක අවුලක් උනේ නෑ. රීඩින් එකේ එහෙම Computer Delivered නිසා ලේසි උනා කියල හිතෙන්නෙ ( ප්‍රශ්න සහ උත්තර එක වෙලාවෙ එක ස්ක්‍රීන් එකේ බලාගන්න පුලුවන් නිසා). මේක ඉතින් සබ්ජෙක්ටිව් දෙයක්.

    ස්පීකින් නම් ටිකක් හොද ලේඩි කෙනෙක් සෙට් උනා වාසනාවට. මන් පිස්සෙක් වගේ කියවල එලියට ආව. 7.5ක් දීල තිබ්බ.
     
    • Like
    Reactions: emoji diaries