If , 2020 මනාපය....? poll

2020 මනාපය....? poll

  • Total voters
    408

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    mama nama denne Ranilta ...
    eka tjhama niyama hora...
    Anra Kumara wage ewunt deela wadak na un horakam karanne na
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oya 2020 lankawe naya eka dawasin gewanawa kiwwa eka chandeta issella oka gewwoth mama chande denne okata. :P lankawe minissunwa modayo karanna patta lesi
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා.
    තමන් හට ශ්‍රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා.
    2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා.

    ඇය ලක්මවට හඬක් සභාපතිනි මදූෂා රාමසිංහ.:rofl::rofl::rofl::confused::confused::confused:
    ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තමන් ශ්‍රී ලංකාවේ ඊළග ජනපතිනිය බව කියා සිටිනවා.

    2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම :D
    මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..
    2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ..
    මධූෂා රාමසිංහ - ලක්මවට හඩක්
     
    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    ගෝඨා ට ඉල්ලන්න බෑ දිත්ව පුරවැසි බව නිසා. අනිත් එක සුලු ජාතික චන්ද නැතුව දිනන්න අමාරුයි. කොහොම කලත් එකම හොරු ටික තමියි වටේ කැරකෙන්නේ. සාමාන්්‍ය මිනිස්සු හොරුන්ට කැමතියි, ආදරෙයි, උන් කියන ඕන දෙයක් විස්වාස කරනව. මිනිස්සු හිතන විදිය වෙනස් වෙනකම් මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ. ප්‍රදානම දේ තමයි දේශප්‍රේමය කියන චන්ද තුරුම්පුව.. අපි නම් ඕව කියල රවට්ටන්න බෑ. කාගෙත්කෙරුවාව අපි නම් දන්නවා. මම නම් ආපහු චන්දේ දෙන්නේ නෑ.. එතකොට කිසි අව්ලක් නෑ. කව්රැ ආවත් රට විකුනන් කනව. එක්කෝ චීනෙට, නැත්නම් ඇමරිකා, ඉන්දියා.. දේශප්‍රේමයෙන් විකුනන එකා හොදයි.. අනිත් එකා නරකයි.. අනේමන්ද මිනිස්සු කවද මේව තේරුම් ගනීද කියල. මහ බැංකුව කොල්ල කාල ඉල්ලා අස් වෙලා දැන් මාද්‍ය සංදර්ෂන තියනව එකෙක්. JVP එකට නම් කොහොමත් මේ රට හදන්න බෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    Dan balapanko results, ape lapa kumarayata wada ara alutin apu dial ekath vote aran kudu wenna :lol:

    දැන් පත් වෙලා ඉන්න ආණ්ඩුවත්, කලින් ආණ්ඩුවත් පහුගිය ජනාධිපතිවරනෙදි කියපු දේවල් වෙන්නෙ නැති වැඩ බව දෙපැත්තටම ඡන්දෙ දීපූ සාමාන්‍ය ජනතාව තේරුම් අරගෙනයි ඉන්නෙ. ඩයි හාඩ් ෆෑන්ස්ල නම් ලොවෙත් ඒ ඒ පැත්තට තාමත් ඡන්දෙ දෙනවා. ගිය ජනාධිපතිවරනෙදි ඡන්දෙ දීපු ජනතාව බලාපොරොත්තු උනේ හොරු අල්ලයි කියලා, කොටි නැගිටියි කියලා, වංචා දූෂන නැති වේවි කියලා, විදුලි පුටුවෙ මහින්ද ඉන්දවයි කියලා. මේ එකක් වත් උනේ නෑ.

    ආයිත් මේ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගන්න නම්, මහින්දගෙ පැත්තෙ අය, කොටි නැගිටීමක් විදුලි පුටුවෙ ඉඳ ගෑනීමක් වෙන්න ඕනේ. මෛත්‍රී රනිල්ගෙ පැත්තෙන් බලනව නම් වංචාව දූශනය නැති වෙලා හොරු අල්ලන්න ඕන.

    කොටි නැගිට්ටොත් ගිය ආණ්ඩුව දිනුම්. හොරු ඇල්ලුවොත් මේ ආණ්ඩුව දිනුම්.
     
    May 16, 2017
    21
    3
    0
    44
    කෝ කෝ මගේ නම ජනතිපතිතුමා මට ගිය සතියේ අඩගහලම කිව්වා 2020 ලෑස්තිවෙන්න කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකෝ මේ රනිලටයි-සිරාටයි වෝට් අඩු....යකුනේ රට කරවන පරයො දෙන්නනෙ..උන්ට මෙහෙම කරන එක හරිද...අර හදුන් බුවා එහෙම දැක්කොත් ගගේ පනී...
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    gotabhaya_rajapaksa.jpg
    Vs.
    rohan-pallewatta-e1478496879247-390x390.jpg

    100 VS 75
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා.
    තමන් හට ශ්‍රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා.
    2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා.

    ඇය ලක්මවට හඬක් සභාපතිනි මදූෂා රාමසිංහ.:rofl::rofl::rofl::confused::confused::confused:
    ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තමන් ශ්‍රී ලංකාවේ ඊළග ජනපතිනිය බව කියා සිටිනවා.

    2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම :D
    මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..
    2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ..
    මධූෂා රාමසිංහ - ලක්මවට හඩක්

    oya ekekuta gawiccha ekekutawath chande denna hoda na ban. sirawata lankawa nuke una nam hari
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම චන්දෙ දුන්නා අපේ නාමල් බේබිට :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම චන්දෙ දුන්නා අපේ නාමල් බේබිට :yes::yes::yes:

    ඇයි බන් හුටන් හොද නැද්ද...දැන් ආයෙ ස්කයිප් සවාදයක් කරන්ඩ වෙනව ගෙදර මිනිස්සු එක්ක...:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    "රොහාන් පල්ලෙවත්ත"

    මේ මොන වෙසාවෙක්ද :shocked::shocked::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    ඇයි බන් හුටන් හොද නැද්ද...දැන් ආයෙ ස්කයිප් සවාදයක් කරන්ඩ වෙනව ගෙදර මිනිස්සු එක්ක...:P:P

    මම එන්නම් උඹත් එක්ක පෝස්ටර් අලවන්න ...මම දැන් එයාව ඇත ඇරියා