IFS එකේ 400 ක් පුපට පයින් ගහල එලවනවලු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Ehema ellila inna ona kiyala mama mean kare naha bro.
    Yanna kiwwama natta puke gahan eliyata bahinne nathuwa owata systematically defend karala api ethanin ganna puluwan max benefits aran thamai eliyata bahinna ona.
    Api kisima welawaka api weda karana company ekata baya wenna ona naha if you are employed under Sri Lankan labour laws. Sri Lankan labor courts almost always side with the employees. A nisama thamai meheta godak foreign opportunities enneth naththe.

    Even during covid crisis, mehe loku loku companies gihin Gotagen illapu deyak thamai flexible hire n fire policies ona kiyala. Uu gona wunath ewata ida dunne naha.
    This is true.
    මෙන්න ජෙප්පන්ට කරනවානම් වැඩ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    වැඩිහිටි නිවාසෙකට ගහන්න තරං මුං බලු උනාද අම්මපා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ehema ellila inna ona kiyala mama mean kare naha bro.
    Yanna kiwwama natta puke gahan eliyata bahinne nathuwa owata systematically defend karala api ethanin ganna puluwan max benefits aran thamai eliyata bahinna ona.
    Api kisima welawaka api weda karana company ekata baya wenna ona naha if you are employed under Sri Lankan labour laws. Sri Lankan labor courts almost always side with the employees. A nisama thamai meheta godak foreign opportunities enneth naththe.

    Even during covid crisis, mehe loku loku companies gihin Gotagen illapu deyak thamai flexible hire n fire policies ona kiyala. Uu gona wunath ewata ida dunne naha.
    මෙහෙමයි මචං. company එක උබව වැඩ කරන්න ගත්ත මිසක් උබව අරන් හදාගන්න ගත්තේ නෑ.

    මම වැඩ කරන එකට උන් මට හොද පඩියක් ගෙවල මාව ලස්සන සුදු චුටි පුතෙක් වගේ බලාගන්න ඕනි.
    මොකද්ද බන් මේ මානසිකත්වෙ.

    වැඩට අරන් permanent කරන්නේ නැති එක සාදාරණයි එක අතකින්.
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මෙහෙමයි මචං. company එක උබව වැඩ කරන්න ගත්ත මිසක් උබව අරන් හදාගන්න ගත්තේ නෑ.

    මම වැඩ කරන එකට උන් මට හොද පඩියක් ගෙවල මාව ලස්සන සුදු චුටි පුතෙක් වගේ බලාගන්න ඕනි.
    මොකද්ද බන් මේ මානසිකත්වෙ.

    වැඩට අරන් permanent කරන්නේ නැති එක සාදාරණයි එක අතකින්.
    :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,852
    15,246
    113
    මෙහෙමයි මචං. company එක උබව වැඩ කරන්න ගත්ත මිසක් උබව අරන් හදාගන්න ගත්තේ නෑ.

    මම වැඩ කරන එකට උන් මට හොද පඩියක් ගෙවල මාව ලස්සන සුදු චුටි පුතෙක් වගේ බලාගන්න ඕනි.
    මොකද්ද බන් මේ මානසිකත්වෙ.

    වැඩට අරන් permanent කරන්නේ නැති එක සාදාරණයි එක අතකින්.
    Eka thama.
    Weda karana thenata mentally bandenna epa. Habai job ekath ekka jeevithe sabena dewal bandila thiyena nisa eka paaratama without consequences natanna denna hoda naha companies walata.
    Developed countries walata meka ok mokada they have alot of companies in an industry. Meheta oka valid naha.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    මෙහෙමයි ඉතින්, වන්දි නොදී උකට පයින් ගහලා එලවන්නේ නෑ.
    ගොඩක්ම කරන්නේ පොඩි ගානක් දීල යන්න කියන එක. නොයන උන් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ යන්නේ නෑ. පල නොකියා පලා බෙදන්න හද්ද ඩොටේ බ්‍රාන්ච් එකක් ඇරලා අපි ලබන සතියේ ඉඳල එහේ වැඩ, කට්ටියම යමු කියනවා, අන්තිමට එලෙව්වා කියල නඩුත් නෑ, හොරොව්පතානේ හින්දා යන්නත් බෑ, කැමැත්තෙන්ම සොප්ටෙයා මිට්ටො ටික ගෙදර නවතිනවා.
    IT comapaies ehama karapu ewa netiwa ma nowe :lol:
     
    • Like
    Reactions: SK29

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    oka lankawe sirama working culture ekak thiyena company ekak habay. wena hoday kiyana company wala un dawasen paya 12 k withara wada karaddi oke un ude 9 ta wadata gihin 4.30-5.00 weddi off. maseta dawas 1-2 wage office yannath ona.salary ekath lanakwe it mid range salary ekak denne. aparade me wage company wahena eka.
    Ohoma thiyena companies oni tharam thiyenawa. Hebei echchra famous ne. Poddak mahansi wela hewwoth hoya ganna beri kamak ne. Mehe IT kiwwama ekama companies tika thamai godak ewun danne.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,667
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    • Like
    Reactions: bladeable

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,369
    8,734
    113
    මෙහෙමයි ඉතින්, වන්දි නොදී උකට පයින් ගහලා එලවන්නේ නෑ.
    ගොඩක්ම කරන්නේ පොඩි ගානක් දීල යන්න කියන එක. නොයන උන් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ යන්නේ නෑ.
    obathuma lankawe IT company gena danne ne.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    obathuma lankawe IT company gena danne ne.

    නමින් අඳුනන ගානට, නොදන්න උන් මුහුනුවරින් කියලා අඳුනන ගානට ඉන්ඩස්ට්‍රි එකේ නම හදාගන්න ලේසි නෑ.
    ඒව ඔක්කොම අතෑරලා මෙහේ ආවේ.