IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Covid එකෙන් පස්සේ ආපු tech boom එක ටික ටික settle වෙනවා වගේ.
    LSEG එකෙත් restructure කරනවා කියල ලගදි layoff එකක් ගියා නේද? Mad Mobile completely shutdown. Wiley කොහොමද? එයාලගෙත් head count එක trim කරපු කතාවක් ඇහුනා. අනිත් එක ලංකාවේ projects ටික පිටට move වෙනවා. :baffled:
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    874
    314
    63
    Covid එකෙන් පස්සේ ආපු tech boom එක ටික ටික settle වෙනවා වගේ.
    LSEG එකෙත් restructure කරනවා කියල ලගදි layoff එකක් ගියා නේද? Mad Mobile completely shutdown. Wiley කොහොමද? එයාලගෙත් head count එක trim කරපු කතාවක් ඇහුනා. අනිත් එක ලංකාවේ projects ටික පිටට move වෙනවා. :baffled:
    LSEG ekath layoff kalada mchn. Ungen recruitments nam sehenna ynwane me dwaswala
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    LSEG ekath layoff kalada mchn. Ungen recruitments nam sehenna ynwane me dwaswala
    හ්ම්, ඇතුලේ news එකක් ආවා VRS offer කරලා තිබුන කියල. syscoත් හැමදාම actively recruiting කියලනේ දාන්නේ. :baffled:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    bambuwa, CES 2026 Las Vegas balapan.

    mulinme kelewenna

    1. Manufacturing sector vala unta
    2. Gig work karana unta, including delivery boys and drivers (autonomous vehicles).
    3. Supply chain veda karana un. (99% automated)
    4. Trade job karana unta. With advanced robotics, trade jobs are going to be replaced.
    5. Medical Fields. Specially Radilogist, Technologist, MRI Operators, and even Doctors, AI can prescribe medicine and perform surgery using robotics.
    6. IT un valin 10% vitharai beranna, anith 90% lay off.

    India ekka baladdi lankava patta cheap, unge SE offer thiyanava 40L,60L range vala. lankave maximum SE yanna puluwan indian Rs valin 20L.

    othana venna nearshore valata yanne godak, South American countries Mexico, Brazil, Argentina valata, issra oya ratawal vala IT field lokuwata thibba na, den patta vidiyata develop vela.

    Europe un Eastern Europe valata, especially Serbia valata.
    Meka nam europe, america wage western countries walata ok unata.. me ape lankwawe namoka wenne ne... field automation ehekata mobile device ekakata invest karanne nehe, data entry karanna minissu 3k araganna eka karanava...
    Othana kiyana chage eke impact eka thiyenne oya wage dewal walata mehen gihilla job karapu unta wendona...
    Lankawe, oya loku changes karana eka me dan aandu karamava wage podi minissu iddi nam wenne nehe.. eken wenne api ratak hatiyata thava aapassata yana eka...
    Komath India walata tgava tika kaalayaks sustainwenna oni vidihata lankawe ape aya aandu oaranava kiyala nam penna thiyeno
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    prashne thiyenna lankavata ena foreign investment adu vena eka, denatamath lankave youth unemployment 30-40%, 3 wheel and Uber food delivery karan unva ain karoth youth unemployment rate eka 60%.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ලෝකෙම ඕක වෙනවනේ. දැන් ඉතින් හැම field එකකම වගේ අය ලෑස්තිවෙන්න ඕනි නාය යන එකට. ඔය එලියට යන අය අනිත් field වලට එනකොට එව්වත් හෙල්ලිලා යනවා. ඔය අයින් වෙන බහුතරයක් හොදට වියදන් කරලා ජීවත් උනු උන්. software කරන උන් බැන්දෙත් software කරන උන්මයි. කෙළවෙන උන් දැන් ඕනි ගානකට ඕනම role එකක් කරන්න එයි ඉස්සරහට. USD peg කරලා EU/USA salary ගන්නනං වෙන්නේ නෑ 2026 පස්සේ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,340
    4,508
    113
    Covid එකෙන් පස්සේ ආපු tech boom එක ටික ටික settle වෙනවා වගේ.
    LSEG එකෙත් restructure කරනවා කියල ලගදි layoff එකක් ගියා නේද? Mad Mobile completely shutdown. Wiley කොහොමද? එයාලගෙත් head count එක trim කරපු කතාවක් ඇහුනා. අනිත් එක ලංකාවේ projects ටික පිටට move වෙනවා. :baffled:
    මට මතකයි සන්ජීව (WSO2) ඒ දවස් වල (තාමත්) SLASSCOM එකත් එක්කයි ICTA තව CSSL වල වගේ සෑහෙන්න කතා කලා ලංකාව Project බේස් එහෙම නැතිනම් Service බේස් වලිට යන්නේ නැතිව Product බේස් වලට යන්න ඕනේ කියලා, ඒ උනාට අනෙක් උන්ටත් ඕනේ උනේ මේක service base country එකක් කරන්න, ධම්මිකලා උනත් DP එඩුකේෂන් කියලා මඟුලක් දාගෙන කරන්න බලාපොරොත්තු උනේ උන්ගේ ගාමන්ට් සංස්කෘතිය (culture) එක, IT Field එකට ඔබන්න. ගම්වල ඉන්න OL AL පාස් උනු පොඩි කෙල්ලටයි කොල්ලටයි කියලා, කොඩ් ගස්සවගන්න, එතකොට එයාලට පුළුවන් brandix/mas ගාර්මන්ට් කරනවා වගේ කොළඹින් පිට ගිහින් IT company අටවගෙන ලොකු ලාබ ගන්න.
    SLASSCOM සැලරි අඩු කරනකොට සංජීව විතරක් නෙමෙයි අපිත් ඕ ගැන කිව්වා, රෙදි මහනවා වගේ නෙමෙයි අපි මේක අතට ගන්න ඕනේ කියලා, කොහෙද ආණ්ඩුවේ තේරෙන එකෙක් හිටියෙත් නෑ, එයාලට ඕනේ උනෙත් service base country එකක් හදන්න, මොක ද service base company ඒ වෙලේ ලංකාවේ ගොඩක් හිටියා වගේම ඒවට හොඳට සල්ලිත් තිබ්බා. අනෙක prodcut base company එකක් කරන එක ලේසි නෑ මුල් කාලේ. ඒත් රටක් විදියට අපිට wso2 වගේ product 10 ක් විතර හදාගන්න පුළුවන් උනානනම් අද අපි සෑහෙන තැනක මචං. මෙතන දි මං කියන්නේ serrvice base නරකයි කියලා නෙමෙයි, අපිට product base වලට තව බර තියලා, goverenment එකත් පොඩි සප් එකක් දුන්නනම් කියන එක ඒ පැත්තටත්

    meke inna soppare anginer hithan inne AI kiynne chatgpt kiyla..AI karai pakak..dotcom bubble eka wage boru hype ekak

    LLM = more electricity
    ඒක් තමයි වෙනිසියුලාව අල්ලගත්තේ Greenland වලට විදින්න එන්නේත් :D;)
    ------ Post added on Jan 11, 2026 at 2:52 PM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    mehe IT jobs valin ayin vela vena rataval valata giyapu unget IT Jobs secure da? meheta vada development countries vala oya AI impact eka vadi venna oni ne , natthan dan aye unuth mehe enna ganiyda
    mama danna ewn naa coding witarak karana, consulting/client site/onsite projects. un safe. code karana ewn nam maara gemak denawa update wenna, anika un 15 Years+ Full stack maruwo. unta gaanak wat naa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    it is not AI, it is oversupply after the COVID trend and USD pegged salary.
    :yes: ow back to normal...2018 wage kaleta ynwa...

    මට මතකයි සන්ජීව (WSO2) ඒ දවස් වල (තාමත්) SLASSCOM එකත් එක්කයි ICTA තව CSSL වල වගේ සෑහෙන්න කතා කලා ලංකාව Project බේස් එහෙම නැතිනම් Service බේස් වලිට යන්නේ නැතිව Product බේස් වලට යන්න ඕනේ කියලා, ඒ උනාට අනෙක් උන්ටත් ඕනේ උනේ මේක service base country එකක් කරන්න, ධම්මිකලා උනත් DP එඩුකේෂන් කියලා මඟුලක් දාගෙන කරන්න බලාපොරොත්තු උනේ උන්ගේ ගාමන්ට් සංස්කෘතිය (culture) එක, IT Field එකට ඔබන්න. ගම්වල ඉන්න OL AL පාස් උනු පොඩි කෙල්ලටයි කොල්ලටයි කියලා, කොඩ් ගස්සවගන්න, එතකොට එයාලට පුළුවන් brandix/mas ගාර්මන්ට් කරනවා වගේ කොළඹින් පිට ගිහින් IT company අටවගෙන ලොකු ලාබ ගන්න.
    SLASSCOM සැලරි අඩු කරනකොට සංජීව විතරක් නෙමෙයි අපිත් ඕ ගැන කිව්වා, රෙදි මහනවා වගේ නෙමෙයි අපි මේක අතට ගන්න ඕනේ කියලා, කොහෙද ආණ්ඩුවේ තේරෙන එකෙක් හිටියෙත් නෑ, එයාලට ඕනේ උනෙත් service base country එකක් හදන්න, මොක ද service base company ඒ වෙලේ ලංකාවේ ගොඩක් හිටියා වගේම ඒවට හොඳට සල්ලිත් තිබ්බා. අනෙක prodcut base company එකක් කරන එක ලේසි නෑ මුල් කාලේ. ඒත් රටක් විදියට අපිට wso2 වගේ product 10 ක් විතර හදාගන්න පුළුවන් උනානනම් අද අපි සෑහෙන තැනක මචං. මෙතන දි මං කියන්නේ serrvice base නරකයි කියලා නෙමෙයි, අපිට product base වලට තව බර තියලා, goverenment එකත් පොඩි සප් එකක් දුන්නනම් කියන එක ඒ පැත්තටත්

    ඒක් තමයි වෙනිසියුලාව අල්ලගත්තේ Greenland වලට විදින්න එන්නේත් :D;)
    ------ Post added on Jan 11, 2026 at 2:52 PM
    moda hark ta terenne ne..SE walata una nathnm mea field survive wenna ba..samahara senior un innwa un kohoma senior unada mnda..intern la hodt perform krnwa...SE ekta garment cult genn amarui..mokda meka knowledge driven career hinda..
    ------ Post added on Jan 11, 2026 at 3:55 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මට මතකයි සන්ජීව (WSO2) ඒ දවස් වල (තාමත්) SLASSCOM එකත් එක්කයි ICTA තව CSSL වල වගේ සෑහෙන්න කතා කලා ලංකාව Project බේස් එහෙම නැතිනම් Service බේස් වලිට යන්නේ නැතිව Product බේස් වලට යන්න ඕනේ කියලා, ඒ උනාට අනෙක් උන්ටත් ඕනේ උනේ මේක service base country එකක් කරන්න, ධම්මිකලා උනත් DP එඩුකේෂන් කියලා මඟුලක් දාගෙන කරන්න බලාපොරොත්තු උනේ උන්ගේ ගාමන්ට් සංස්කෘතිය (culture) එක, IT Field එකට ඔබන්න. ගම්වල ඉන්න OL AL පාස් උනු පොඩි කෙල්ලටයි කොල්ලටයි කියලා, කොඩ් ගස්සවගන්න, එතකොට එයාලට පුළුවන් brandix/mas ගාර්මන්ට් කරනවා වගේ කොළඹින් පිට ගිහින් IT company අටවගෙන ලොකු ලාබ ගන්න.
    SLASSCOM සැලරි අඩු කරනකොට සංජීව විතරක් නෙමෙයි අපිත් ඕ ගැන කිව්වා, රෙදි මහනවා වගේ නෙමෙයි අපි මේක අතට ගන්න ඕනේ කියලා, කොහෙද ආණ්ඩුවේ තේරෙන එකෙක් හිටියෙත් නෑ, එයාලට ඕනේ උනෙත් service base country එකක් හදන්න, මොක ද service base company ඒ වෙලේ ලංකාවේ ගොඩක් හිටියා වගේම ඒවට හොඳට සල්ලිත් තිබ්බා. අනෙක prodcut base company එකක් කරන එක ලේසි නෑ මුල් කාලේ. ඒත් රටක් විදියට අපිට wso2 වගේ product 10 ක් විතර හදාගන්න පුළුවන් උනානනම් අද අපි සෑහෙන තැනක මචං. මෙතන දි මං කියන්නේ serrvice base නරකයි කියලා නෙමෙයි, අපිට product base වලට තව බර තියලා, goverenment එකත් පොඩි සප් එකක් දුන්නනම් කියන එක ඒ පැත්තටත්
    Seriously bro. ඒ කාලෙම ඔය approach එක ගත්ත නම් මේ වෙනකොට හොද well established product based company ටිකක් මෙහෙ හැදිලා. අනික කලින් වගේ දැන් investorsලා cash burn කරන්න කැමති නැහැ. Also, දැන් AI play එකට ආපු නිසා තවත් case. skill එක නැත්නම් , adapt වෙන්න බැරි නම් simply can't guarantee job security
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18

    Wiley Head Count Trim / Layoffs — ඇයි ඒක?

    Wiley කියන්නේ academic publishing, research journals, learning resources කියන ඉතා පැරණි company එකක්. ඔවුන් head count trim / restructure / role reductions කරන්නේ තනි COVID-19 boom එක නිසා නෙවෙයි, ඒ වෙනුවට:

    Business Challenges​

    1. Sales & Earnings Decline
      • Wiley revenue සහ operating income 2025 Q2 වලට පීඩාවට පත්වූවා — sales 4% අඩු වුණා.
    Restructuring & “Right-Sizing”

    • ඔවුන් “stronger, leaner and more profitable company” වීමට restructuring plan එකක් යොදාගෙන තියෙනවා, ඒකට marketing functions consolidate කිරීම සහ global operations restructure කිරීම ඇතුළත්. Layoffs / targeted role reductions තියෙන බව company spokesperson කටකතා කරලා තියෙනවා.
    Discontinued/Divested Units

    • Non-core assets විකිනීම, university services වැනි divisions sell කිරීම මගින් restructuring කරන්නෙ.
    Market Challenges & Revenue Mix Shift

    • විශේෂයෙන් traditional print / legacy business revenue decline වීමක් සහ digital/AI licensing revenue වැඩි වුනත්, old models වල decline එකටට අනුපාතික වශයෙන් company resources සහ staff restructure කරන්න සිද්ධියක් වෙලා තියෙනවා.
    Why Layoffs / Head Count Trim?

    Layoffs හා head count cuts කරන්න ඇති හේතු:

    ✔ Demand shift — outdated parts of business shrinking
    ✔ Operational cost cutting to improve margins
    ✔ Divestitures (selling business units often comes with redundancy)
    ✔ Focus shift to higher-growth areas like AI licensing සහ digital products

    සබැඳි වශයෙන්, Wiley head count trim එක “tech boom after COVID” වගේ growth effect එකකට response කියලා හරි හෝඩි කරන්න බැහැ — ඒක wider financial performance/ restructuring decision එකක්. ⚖️
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    ලෝකෙම ඕක වෙනවනේ. දැන් ඉතින් හැම field එකකම වගේ අය ලෑස්තිවෙන්න ඕනි නාය යන එකට. ඔය එලියට යන අය අනිත් field වලට එනකොට එව්වත් හෙල්ලිලා යනවා. ඔය අයින් වෙන බහුතරයක් හොදට වියදන් කරලා ජීවත් උනු උන්. software කරන උන් බැන්දෙත් software කරන උන්මයි. කෙළවෙන උන් දැන් ඕනි ගානකට ඕනම role එකක් කරන්න එයි ඉස්සරහට. USD peg කරලා EU/USA salary ගන්නනං වෙන්නේ නෑ 2026 පස්සේ.

    Meka hoda point ekak. Samaje eka kotasakata mokak hari prashnayak wenakota anith aya hitanne ah apita awulak nane kiyal. Pole badu wikunana miniha wenakanma impact eka yanawane.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝකෙම ඕක වෙනවනේ. දැන් ඉතින් හැම field එකකම වගේ අය ලෑස්තිවෙන්න ඕනි නාය යන එකට. ඔය එලියට යන අය අනිත් field වලට එනකොට එව්වත් හෙල්ලිලා යනවා. ඔය අයින් වෙන බහුතරයක් හොදට වියදන් කරලා ජීවත් උනු උන්. software කරන උන් බැන්දෙත් software කරන උන්මයි. කෙළවෙන උන් දැන් ඕනි ගානකට ඕනම role එකක් කරන්න එයි ඉස්සරහට. USD peg කරලා EU/USA salary ගන්නනං වෙන්නේ නෑ 2026 පස්සේ.

    අනිත් එක ඔය කියන තරම් ෆීල්ඩ් එක මාරු කරලා හොද සැලරි එකක් ගන්න ජොබ් එකකට යන්න කියන තරම් ලේසි නෑ. අවුරුදු 3-5ක learning curve එකකුත් තියෙයි.