සිවිල් ඉන්ජිනියරින් == කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න ??? Ubala ewa karanawada?මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා??

