IJTS ආයෙත් ඇදගෙනම නාගනී

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    machan mekath ara BALUMGALA eunta set karanam hari

    බැලුම්ගල සීන් එක මොකද්ද බන් ?

    අනේ මන්ද බන්
    මම පත්තරේ දැක්ක දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන කියල පුරවල එවන්න කියල අයදුම්පතකුත් දිල තියෙනව:angry::angry::angry::angry::angry:

    උන් දෙන ශිශ්ශත්ව බන් :angry::angry: පුකෙනුත් හිනා යනවා. ශිශ්ශත්ව කියලා පුක් පාරක් දීලා එවයි බන් :yes::yes:

    :yes::yes:

    machOooo IJTS = PCJT da bn ??

    ඔව් බන් :yes::yes: pcjt කියලා හොර degree එකක් දෙනවා :angry::angry::angry:

    machan mekath ara BALUMGALA eunta set karanam hari
    ow ekanam hodai machan mae wage horunta lamai rawatenawata

    බලුම්ගල සීන් එක මොකද්ද බන් ?? :confused::confused:

    මේකේ යකාගේ හොරුනේ බං ඉන්නේ

    :yes::yes:

    අන්න හොඳ ටොපික් එකක් මචන්...
    අපේ ඉස්කෝලෙට ඇවිල්ලත් බුවා ඒ දවස් වල දුන්න දොඹෙන් යන්න බර වදන් ටිකක්..:rofl:
    අපේ කොල්ලො සෑහෙන තොගයක් අහුවුනා බං..:baffled::baffled:මමනම් දන්න දන්න උන්ට කීවා ඒ දවස්වලම කෝ ඉතින් අපි කියන එක අහුවෙ නෑනෙ..:frown::frown:
    දැන් උන් හම්බුනාම කියනවා 20000 ක් ඉවරයි බං...40000 ක් ඉවරයි බං කියලා..:dull::dull::baffled::baffled::(
    මචන් මූගේ තියෙන්නෙ තනිකරම පට්ට මාකටින් එකක්!:yes::yes::yes:
    කොල්ලො කෙල්ලො පට ගාල අහුවෙනවා!:baffled::baffled:
    මමනම් දන්
    දන්න හැම එකාටම මේකා ගැන කියනවා!:frown::frown:
    බැලුම්ගල තමා මූට වැඩක් දෙනවනම් දෙන්න පුළුවන් තැන
    :angry::angry::yes::yes:

    මුන් මහා kae(කැ()රියො බන් . බලුම්ගල සීන් එක මොකද්ද බන් ?? :confused::confused:

    chaterrrr

    :yes::yes:

    math ahuwunane oya trap ekata mara dreams godak tibba java karala issarahata yana hati

    ekata dan......... :baffled:

    උන්ට යන්න අපායවල් හදන්න ඔනේ බන් :angry::angry::angry::angry:

    mchn ijts site eke lamaiyge success story's dala tiyenne??ewa boruda?

    ගිහිල්ලම බලපන්කො success story :yes::yes: උබට ලියන්න වෙන්නෙ වල් story තම්යි :angry::angry::angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් ඕකුන්ට අහුවෙන්න
    ඕකුන් මහ ජාතික හොරු ටිකක් නෙ
    ඔය දෙනවයි කියන ඩිග්‍රි එකෙන් කිසිම වැඩක් නෑ ඕයි
    ඔයිට වඩා හොදයි ගෙදරට වෙලා සෙල්ෆ් ස්ටඩියි පාරක් දානව ජාව
    අපේ සමහරක් අය ඉතින් මුන්ගෙ පොන්ස් කථා වලට හරක් වගේ අහු වෙනව.අන්තිමට ඇති හුයන්නක් නෑ
    එක පාරක් මුන්ගෙ වෙබ් එක හැක් කරයි කියල කෙල උනා
    තව පාරක් මුන්ට මඩ ගැහුවයි කියල කෙල්ලෙකුයි කොල්ලෙකුයි අල්ල ගත්ත
    අනේ හුකේ නන්නානේ
    මේවට අහුවෙන එවුන්ට ඉතින් හු***ම සරණයි.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    oke ban thanikarama yanne brain wash ekak,
    ahagena inna eka anivaa lanuva gilinawa,
    apith gilla,ubalata gilinna epaa kiyalayi kiyanne,ath ubala ahanneth naha,ubalath gilinava,
    eetapasse ubalath aluthen karannna yana unata kiyanava,un ahanneth naha ......

    that's the nature.....................
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    machan mekath ara BALUMGALA eunta set karanam hari
    ane macho mamath oya magulata ahuwela inne. salli gewapu nisa karagena yanawa. mama oken paninakan okunta kiyanna epa. danatamath mage nadayo, yaluwo mawa bite karanawa. un kiyana de ahanne natuwa okata giya kiyala
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    කවුද බන් ඕකුන්ට අහුවෙන්න
    ඕකුන් මහ ජාතික හොරු ටිකක් නෙ
    ඔය දෙනවයි කියන ඩිග්‍රි එකෙන් කිසිම වැඩක් නෑ ඕයි
    ඔයිට වඩා හොදයි ගෙදරට වෙලා සෙල්ෆ් ස්ටඩියි පාරක් දානව ජාව
    අපේ සමහරක් අය ඉතින් මුන්ගෙ පොන්ස් කථා වලට හරක් වගේ අහු වෙනව.අන්තිමට ඇති හුයන්නක් නෑ
    එක පාරක් මුන්ගෙ වෙබ් එක හැක් කරයි කියල කෙල උනා
    තව පාරක් මුන්ට මඩ ගැහුවයි කියල කෙල්ලෙකුයි කොල්ලෙකුයි අල්ල ගත්ත
    අනේ හුකේ නන්නානේ
    මේවට අහුවෙන එවුන්ට ඉතින් හු***ම සරණයි.

    :yes: :yes:

    mokadda mchn oke tiyena awul..man danne ne kiyapanko

    අවුල දැනගන්න දාපන්කො ijts එකේ මොකද්ද තියෙන අවුල කියලා දපන් නූලක් :angry::angry: :baffled::baffled:

    oke ban thanikarama yanne brain wash ekak,
    ahagena inna eka anivaa lanuva gilinawa,
    apith gilla,ubalata gilinna epaa kiyalayi kiyanne,ath ubala ahanneth naha,ubalath gilinava,
    eetapasse ubalath aluthen karannna yana unata kiyanava,un ahanneth naha ......

    that's the nature.....................

    සිරා කතාව මචන්. ඔන්න ඔය රවුම තමයි කැරකෙන්නෙ බන්. ගහේ මුල කපන එක තමයි මේකට කරන්න තියන්නේ

    ane macho mamath oya magulata ahuwela inne. salli gewapu nisa karagena yanawa. mama oken paninakan okunta kiyanna epa. danatamath mage nadayo, yaluwo mawa bite karanawa. un kiyana de ahanne natuwa okata giya kiyala

    උබටම දැන් තෙරෙනව ඇති නෙඩ බන්. මුන් මොනවගෙ කැ()රි යො ටිකක්ද කියලා. බැලුම්ගලට තමයි ඊලගට මුන්ට වැඩේ දෙන්න පුලුවන්
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    IJTS CHAAAAA

    w83uq1.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane macho mamath oya magulata ahuwela inne. salli gewapu nisa karagena yanawa. mama oken paninakan okunta kiyanna epa. danatamath mage nadayo, yaluwo mawa bite karanawa. un kiyana de ahanne natuwa okata giya kiyala

    ai ban mokada un giyama karanne??
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    IJTS DEGREE Karan epa epa epa!!!

    Mallila owata ahuwen epa hari d!!! Do not do this IJTS degrees... lecturing quality is not so good, it does not last more than 2 years because with my experience there were good lecturers in 2008 he did 5 years of lecturing in IJTS and left.

    Please dont try to be programmers...because if u do....u cant escape or change ure career.... Accounting karan, markerting, business management or tourism, shipping logistics degree karan. U cannot compete with Indian guys.

    Mage kana dek tham riddhennawa ara magula buffels room eke athul thiyangan MAHA HAHIN kaaa gannawa mike ek kata lagin thiyela.. ekam mage learning experience ek binduwata bassa.

    DO NOT GET FOOLED BY THE LOUD MOUTH ISHANTHA SIRRIBADANA. He drives a leased benz vehicle, short guy cannot see more than 3 feet in front of the car hiks...

    DO NOT DO AJDS programme also first finish the 1st exam SCJP and then apply for job and then do AJDS what ever the Fk u wanna do! Anith eka SCJP finish karapu gamman yana different school or do self study to do J2EE certification.

    DO NOT LISTEN TO ADVISE OF URE FRIENDS to get group discount anithmedi duwan hadala yanna wenna bada gahala (if u try to run the race u end up crawling ure stomach putting the SCJP exam in jepoardy!!!!

    I am telling these to little brothers who come from as far as Matara, Kadawatha, Kurunegala, Ratnapura, Galle, Anuraddhapura. Nikkan salli nasthi karan epa. Do try to be SINHALA DESHA PEREMA YO. And do not go to IDM or ESOFT. Go to APITT or ICBT else try other courses. Accounting karan mokad UK wala wadiyam inne SRI LANKANS at the top with highest paid jobs and there are big CONTINUING demands.

    ACCOUNTING is a steady job but PROGRAMMING depends on avaliblity of client projects else company closes down.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    IJTS හොරු මගෙත් 41 දාහක් කෙල උනා ඉශාන්තයාට හෙන ගහන්න ඔනි කරන බොරු වලට .මේ ත්‍රෙඩ් එකෙත් තව වැඩි විස්තර තියෙනවා.ජාවා වලට කොහෙවත් ඩිග්‍රි නැ.ජාවා කරා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනෙරුවෙක් වෙනවා කියන්නේ බිතරයක් තම්බන්න දන්න කෙනා හොටලයක ප්‍රදාන සුපවෙදියා කරා වගේ වැඩක්

    http://www.elakiri.com/forum/showthread.php?p=13145361&posted=1#post13145361

    ජාවා දැනගත්තා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් වෙන්න බැරුව ඇති. අපෙ අයියා UCSC එකේ Software Engineering කලේ. පොර දැං මොබයිල් ඇපිස් ඩිවලොප් කරන කම්පැනි එකක වැඩ. පොර කියන්නෙ ජාවා තමයි උං ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ කියලා. ඌ මාස්ටර් එක කලේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස් මොරටුවෙ.

    මම නම් මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් ඉගනගන්න කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ හරියට ඉගනගත්තොත්. :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    පැටියා;13542236 said:
    ජාවා දැනගත්තා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් වෙන්න බැරුව ඇති. අපෙ අයියා UCSC එකේ Software Engineering කලේ. පොර දැං මොබයිල් ඇපිස් ඩිවලොප් කරන කම්පැනි එකක වැඩ. පොර කියන්නෙ ජාවා තමයි උං ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ කියලා. ඌ මාස්ටර් එක කලේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස් මොරටුවෙ.

    මම නම් මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් ඉගනගන්න කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ හරියට ඉගනගත්තොත්. :)

    java vitharak danagena monawa karannada ban.. java walata langadima kelawenawa kiyala danne nadda ban. java dawasin dawasa bahinawa C dawasin dawasa udata enawa. eka language ekak danagattha kiyala software engineere kenek wenna ba ban. anith eka java degree. mona vihiluwakda ban. kalu kada walin melo rahak nathi kawruth ganan ganne nathi ishanthaya lokuwata kiyawana java degree ekata aba saranai ban. oka karana ewuntath aba saranai. ubath langadima balapan machaooo:lol::lol::lol::lol: :nerd::nerd: