IJTS ආයෙත් ඇදගෙනම නාගනී

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    1942Q.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    IJTS, PCJT kiyanne ekamada bn?
    IJTS කියන්නේ හොරගුහාවේ නම PCJT කියන්නේ හොර කොර්ස් එක .යන්නනම් එපා පුතේ :angry::angry::angry::angry::angry:.දන දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා :no::no::no::no:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    IJTS කියන්නේ හොරගුහාවේ නම PCJT කියන්නේ හොර කොර්ස් එක .යන්නනම් එපා පුතේ :angry::angry::angry::angry::angry:.දන දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා :no::no::no::no:

    නෑ මචන් මම කලින් ත්‍රෙඩ් ටික දැක්කා..
    දැන් IJTS, PCJT Software engineer කියල තමයි හැම තැනම යන්නේ ඒකයි..
    Java Institute කියන්නෙත් මේකමනේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City

    නෑ මචන් මම කලින් ත්‍රෙඩ් ටික දැක්කා..
    දැන් IJTS, PCJT Software engineer කියල තමයි හැම තැනම යන්නේ ඒකයි..
    Java Institute කියන්නෙත් මේකමනේ?

    ඔව් ඔව් ඔය හොර ගුහාවම තමා .වෙනස් ලේබල් එකකින් පරණ ජඩ වැඩ ටික කරගෙන යනවා .
    :P:P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    OCJP මමත් කළා බන් පට්ට සින් එක
    මුන්ගෙ බොරු සින් වැඩි
    මම අර මුන්ගේ විභාගේ කළා 60%ක් ඩිස්කවුන්ට් හම්බවුනා
    ඒ නිසා කලේ නැත්නම් මේක කරලා වැඩක් නෑ
    OCJP වල තව පොඩ්ඩයි තියෙන්නේ ඉවර කරන්න
    මුන්ගේ අනිත් ඒවා නම් මෙලෝ වැඩක් නෑ
     
    hellsguardian

    Member
    Feb 9, 2011
    3
    0
    0
    Mun maha jara jaaathiayak minissunge salli boruwata kadagannawa kalakanni ahuwenna nam epa aruna kiyala porak innawa uu thama pachcha leda yana ewwanta java epa karawanawa....
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මචන්ලා උන් ඇත්තටම කොහොමද සල්ලි ගරාගන්නේ.මම තාම දන්නෙ නැහැ.මගෙ යාළුවෙක් කරනවා මිනිහව බේරගන්න පුලුවන්.මෙකෙ උපාදිය විශ්‍ය විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ අනුමත වෙලා නැද්ද.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මචන්ලා උන් ඇත්තටම කොහොමද සල්ලි ගරාගන්නේ.මම තාම දන්නෙ නැහැ.මගෙ යාළුවෙක් කරනවා මිනිහව බේරගන්න පුලුවන්.මෙකෙ උපාදිය විශ්‍ය විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ අනුමත වෙලා නැද්ද.

    ගසා කන්නේ මෙහෙමයි මචං .මුන්ගේ තියේනවා පලවෙනි Step එක JSAD කියලා ඔකේ ගාණ 72,000 යි .දැන්නම් වැඩිද දන්නේ නැහැ .ඔකේ උගන්වන එව්වා මචං ඉන්ටර්නෙට් එකේ තනියම ඉගෙන ගන්න උනත් පුළුවන් .ඔය 72,000 න් 12,000 ක් ගන්නවා වෙනම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් කියලා .ඔව්වයේ කරන්නේ පට්ටම බොරුවා .ගිය උන්ගෙන් අහලා බලපන් .පස්සේ එක එක වෙලාවට එනවා ,අරක මොඩියුල් එක පටන් ගන්න ,මේ මොඩියුල් එක පටන් ගන්න කියලා .කිසිම පිළිවෙලක් නැහැ .මොකද මුන්ට ඕනේ සල්ලි නේ .අනික WEB එක කියලා මඟුලක් කරනවා එකේ ගාන රුපියල් 100,000 කට .වැඩියිද මන්දා .මුල් මාස දෙකේම මෙලෝ ලබ්බක් කරන්නේ නැහැ .ඔහේ බොරුවට eka කෝඩ් එකක් පෙන්න පෙන්න එක ගගහා ඉන්නවා .ඒ වෙබ් එකේ කරන එව්වා උඹට ඕනේ නම් තනියම කරන්න පුළුවන් .එහෙම් නැත්තම් ඔයිට වඩා අඩු ගාණකට කරන්න උනත් පුළුවන් .අනික් එව්වා ගැන කියන්න ඕනේ නැහැ නේ .anika ඔතන උගන්වන එවුන්ta කිසිම සුදුසු කමක් නැහැ .පොඩි කොල්ලෙ ඉන්නේ උගන්වන්න .උන්ට තියෙන්නේත් ඔය හොර ඩිග්‍රී එකමයි .හැබැයි උන් හිතන් ඉන්නේ උන්ට වඩා එවුන් නැහැ කියලා .උඹ් ඇහැව්වානේ ඔය ඩිග්‍රී එක විශ්‍ය විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ අනුමත වෙලා නැද්ද? කියලා .ඔව් උඹ හරි අනුමත welaa නැහැ .අනුමත වෙන්නේත් නැහැ .උඹට ඕනිම නම් එළකිරියේ IJTS කියලා සර්ච් කරලා ea එන ත්‍රෙඩ්ස් ටික කියවපන් .හොඳ හොඳ එව්වා හම්බ වෙයි .පුළුවන් තරම් යාළුවව බේර ගන්න බලපන් ,තව දන්න දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා .:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 2020isuru

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    OCJP මමත් කළා බන් පට්ට සින් එක
    මුන්ගෙ බොරු සින් වැඩි
    මම අර මුන්ගේ විභාගේ කළා 60%ක් ඩිස්කවුන්ට් හම්බවුනා
    ඒ නිසා කලේ නැත්නම් මේක කරලා වැඩක් නෑ
    OCJP වල තව පොඩ්ඩයි තියෙන්නේ ඉවර කරන්න
    මුන්ගේ අනිත් ඒවා නම් මෙලෝ වැඩක් නෑ
    උඹ කවද්ද මේ ගුබ්බෑයමට සෙට් වුනේ ?
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ගසා කන්නේ මෙහෙමයි මචං .මුන්ගේ තියේනවා පලවෙනි Step එක JSAD කියලා ඔකේ ගාණ 72,000 යි .දැන්නම් වැඩිද දන්නේ නැහැ .ඔකේ උගන්වන එව්වා මචං ඉන්ටර්නෙට් එකේ තනියම ඉගෙන ගන්න උනත් පුළුවන් .ඔය 72,000 න් 12,000 ක් ගන්නවා වෙනම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් කියලා .ඔව්වයේ කරන්නේ පට්ටම බොරුවා .ගිය උන්ගෙන් අහලා බලපන් .පස්සේ එක එක වෙලාවට එනවා ,අරක මොඩියුල් එක පටන් ගන්න ,මේ මොඩියුල් එක පටන් ගන්න කියලා .කිසිම පිළිවෙලක් නැහැ .මොකද මුන්ට ඕනේ සල්ලි නේ .අනික WEB එක කියලා මඟුලක් කරනවා එකේ ගාන රුපියල් 100,000 කට .වැඩියිද මන්දා .මුල් මාස දෙකේම මෙලෝ ලබ්බක් කරන්නේ නැහැ .ඔහේ බොරුවට eka කෝඩ් එකක් පෙන්න පෙන්න එක ගගහා ඉන්නවා .ඒ වෙබ් එකේ කරන එව්වා උඹට ඕනේ නම් තනියම කරන්න පුළුවන් .එහෙම් නැත්තම් ඔයිට වඩා අඩු ගාණකට කරන්න උනත් පුළුවන් .අනික් එව්වා ගැන කියන්න ඕනේ නැහැ නේ .anika ඔතන උගන්වන එවුන්ta කිසිම සුදුසු කමක් නැහැ .පොඩි කොල්ලෙ ඉන්නේ උගන්වන්න .උන්ට තියෙන්නේත් ඔය හොර ඩිග්‍රී එකමයි .හැබැයි උන් හිතන් ඉන්නේ උන්ට වඩා එවුන් නැහැ කියලා .උඹ් ඇහැව්වානේ ඔය ඩිග්‍රී එක විශ්‍ය විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙ අනුමත වෙලා නැද්ද? කියලා .ඔව් උඹ හරි අනුමත welaa නැහැ .අනුමත වෙන්නේත් නැහැ .උඹට ඕනිම නම් එළකිරියේ IJTS කියලා සර්ච් කරලා ea එන ත්‍රෙඩ්ස් ටික කියවපන් .හොඳ හොඳ එව්වා හම්බ වෙයි .පුළුවන් තරම් යාළුවව බේර ගන්න බලපන් ,තව දන්න දන්න එවුන්ටත් කියපන් යන්න එපා කියලා .:yes::yes::yes::yes::yes:

    Ela machan adama yaluwata kiyanawa kage wunath salline
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    oka internet eke dala madi ban game kollo (unwa tamai dan brainwash karala alla ganne) internet wadiya yanne nane.

    ඔව් බන් ගමේ උන් තමා අල්ල ගන්නේ .වැඩේ කියන්නේ සමහර ගංකබරයෝ ඉන්නවා IJTS එක \ඇතුලේන් මොළේ හෝද ගත්ත .උන් තමා දැන් IJTS එක රන් කරන්නේ .කවුරු හරි එකෙක් IJTS එකේ වැරැද්දක් කතාකළෝත් ඌට මඩ ගහන රෙඩි වෙලා ඉන්නේ උන් .උන්ට වඩා එවුන් නැhA කියලා තමා හිතාගෙන ඉන්නේ .හැබැයි දන්න දේකුත් නැහැ .ගොබ්බ යක්කු .
    :P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මල්ලි AL කරන්න එපා කෙල වෙනවා. ජාවා කරන්න. මේ බලන්න මගේ යාලුවා තාම කැම්පස් එකේ තුන්වන අවුරුද්දේ. මම දැන් ජාවා කරලා කාර් එකකුත් ගත්තා

    580489_353453098116968_1617302504_n.jpg

    උබලා දන්නවද ඕකුන්ගේ අලුත්ම මගඩිය

    මේ ලගදි EDEX එකට ගියා . වෘත්තීය පුහුනු ආයතනයේ මොකද්ද කෝස් එකක් (IT එකක්) කරන්න යනකෝට ඔය තුන්මුල්ලෙ පොට් එකේ course එකක් free දෙනව කියල කිවුව VTA එකේ එතන හිටපු බුවා. කොහොමද ලමයින්ට හද පෙන්නලා ඇතුලට වඩම්මගන්න හැටි
     
    Last edited: