IJTS ආයෙත් ඇදගෙනම නාගනී

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔව් බන් මමත් දන්න හැමෝට කියනවා:yes: සමහර උන් අහන්නේ නෑ :no: අපි ඒවා කියපුවහම උබලට විතරද ඉගෙනගන්න පුලුවන්ද කියලා අහනවා :baffled: jave වගේ programming language එකක් දවස් දෙකෙන් තුනෙන් ඉගෙන් ගන්න පුලුවන් නම් ඉතින් :D


    ඔය ගොන් බූරුව මොකක් හරි ලෙක්චර් එකක් කරනව නම් කියපු වචන වලින් 99% ක්ම කියල තිබෙන්නෙ " Java තමයි හොදම. අපේ ගෙදර කෑම උයන්නෙත් ජාව වලින් , අපි නාන්නෙත් ජාව වලින් . කොටින්ම කිවුවොත් අපි කන්නෙත් ජාව. ජාව කලාම මෙච්චර මෙච්චර පඩියකට යන්න පුලුවන්. "අනේ අපේ පංති වල හිටපු හොදට අං ඇති හරක් ඔක්කොම සිහින පුරේ ගියා මේ ොන් බල්ල නිසා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    පැටියා;13542236 said:
    ජාවා දැනගත්තා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් වෙන්න බැරුව ඇති. අපෙ අයියා UCSC එකේ Software Engineering කලේ. පොර දැං මොබයිල් ඇපිස් ඩිවලොප් කරන කම්පැනි එකක වැඩ. පොර කියන්නෙ ජාවා තමයි උං ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ කියලා. ඌ මාස්ටර් එක කලේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස් මොරටුවෙ.

    මම නම් මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් ඉගනගන්න කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ හරියට ඉගනගත්තොත්. :)

    machan SE concept igena ganna oni , Software engineering wenas JAva wenas
    SE danne ekekta Java .Net kamati ekakin develop karanna puluwan :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් මචන් මුන් ගිය ඉරිදා Colombo campus එකේ ව්භාගයක් තියලා හෙන බොරු ගොඩක් කිවාලු:growl::growl:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඔව් මචන් මුන් ගිය ඉරිදා Colombo campus එකේ ව්භාගයක් තියලා හෙන බොරු ගොඩක් කිවාලු:growl::growl:

    campus eka atule??.. mokakda ban exam eka???
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    Matanam hithenne meke me Message dala thiyena aiya IJTS ( Dan JAVA Institute ) gena melo deyak danne ne wage. Duka thama macho. Ekata bahalama balanna one aya. Thanks.

    menna meken eka therenne nadda kiyala oyalama kiyanna. Api mewa as deken dakapu handai kiyanne

    http://futuremillionaire.ijts.org/

    :cool::cool::cool:

    :rofl::rofl:

    ඔච්චර හොද නං මොකටද නම් මාරු කරන්නේ.....

    ඔය site එකේ තියෙන්නේ වෙන මුකුත් නෙමේ
    ඉෂාන්තගේ සුරංගනා කතා !!!
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අනේ මන්දා

    මටත් schoolar ship එකක් ලැබුනා මම උන්ගේ ලොක්කාගෙන්ම මේ ගැන ඇහුවා:dull: