IJTS BSc Degree

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
හ්ම්ම්....මම මුළු thread එකම කියෙවුව...මුලින්ම ishwick සහෝදරයට ස්තුති මේ thread එක පටන්ගත්තට...IT පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්න කට්ටියට මේ thread එක හුගක් වැදගත්....reply කරල තියන අයියල අක්කල හැමටම ගොඩක් ස්තුති....අහිංසක දෙමුපියන්ගේ සල්ලි ගොඩක් ඉතුරුවෙයි මේකෙන්........ :)

ඔව් සහෝ... මම නොදැන හිටපු දේ දැනගන්න ඕන තව කට්ටිය ඇතිනේ... එයාලට මේක ගොඩක් වටිනවා...
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හ්ම්ම්....මම මුළු thread එකම කියෙවුව...මුලින්ම ishwick සහෝදරයට ස්තුති මේ thread එක පටන්ගත්තට...IT පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්න කට්ටියට මේ thread එක හුගක් වැදගත්....reply කරල තියන අයියල අක්කල හැමටම ගොඩක් ස්තුති....අහිංසක දෙමුපියන්ගේ සල්ලි ගොඩක් ඉතුරුවෙයි මේකෙන්........ :)

    ඔව් මල්ලී මේකෙන් හැමෝටම යහපතක් වෙයි
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    mama kalin okata giya ban..palaweniyatama un ganne PCJT akata..PCJT kiyanne (OCJP+Java Standalone Application Development)kiyala course 2 ka akathuwak kiyala tamai kiyanne.PCJT ake mul masa 3 tiyenne podi un wage paththara kapanna..Natti karanna..java gana kiyala denna patan ganne masa 3 giyata passe..athakan magul kara kara ennawa..
    Please machan elakiri member kenek hinda kiyanne..yanna nam epa oya hora guhawata..
    mama kiyana aka viswasa natnam uba gihillama balapanko..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අර අද ගොඩබස්සපු NASA රොවර් එක program කලේ JAVA වලින් නේද :P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ඇත්තම කියනව නම් මචන්ල මම උබල කිව්ව සමහර Technologies ඇහුවෙත් අදමයි. සිරාවටම උබල මෙ Industry වැඩකරනව නම් ආශ්‍රය කරන්න වටින මිනිස්සු. එල එල.

    ලොකු කම් කියවන්න නෙවේ මුලින්ම මේ ත්‍රෙඩ් එකට ආවෙ මචන් තව එකෙක් දෙන්නෙක් හරි මේ මගුලන් ගලව ගන්න අම්මල තාත්තල සල්ලි හම්බ කරන්න දගලන දැගලිල්ල අපි දකින හින්දා :nerd::(

    නයිස් ටු මීට් යූ 2

    මගෙ පුදුම වෙලාවක් තිබ්බ මචන් ඒ නිසා ද කොහෙද මම මේ අවුරුද්දෙ Open University BSE වලට තෙරුනා. එදත් IJTS Certificate වල නියම වටිනාකම දැන ගත්තා. උබලට කියන්න Open එකෙ Enrty වලට කරන Interview එකෙන් IJTS එකෙන් දෙන Certificate Reject කරා. පට්ට චාටර්. Oracle ටික කරල තිබ්බ නිස දෙයියනෙ කියල ඇතුලට පැනගත්ත.

    එතෙන්ට ගියාම තමා දැන ගත්තෙ Software Engineering කියන්නෙ මොකක්ද කියල...... අපි මෙච්චර කල් ඉගෙන ගත්තෙ මොනාද දැක්කම වහකන්න හිතුනා සිරාවටම.

    මොනා කරන්නද වැ‍ටුන වලෙ වැ‍ටුන කියල දැන් හිත හදා ගන්න ඕන. එ වගෙම තව අහින්සකයන්ගෙ දරුවො මෙකට අහුවෙන එකත් නවත්තන්න ඕන බන්. මෙ ත්‍රේඩ් එක දිගටම ගිනියපල්ල. උබලට අනිවා පින්.

    තැන්ක්ස් මචන් අත්දෑකිම් බෙදා ගනින් ඔය හොර ගුලේ එතකොට ඕකට ගිහින් කාලකන්නි වෙන උන් එකෙක් දෙන්නෙක් හරි වැලකෙයි

    එසේය මචන්..මමත් ඔය S වලින් කරපු එකෙක්..
    හරි මචන් උබ කියන එක පිලිගන්නවා නම වැඩක් නෑ..පාස් වෙන්න තමයි ඕනේ.සමා අවසර.තමන් කරපු එකක නම හරියට දැනගන්න එක අත්‍යවශ්‍ය නෑ වැඩ්ඩොන්ට

    එහෙමයි මචන් එහෙමයි !!! ඈ බොල කවුද දැන් බොට මම කියලා තියෙන Institute,Campus,College ඒවාගේ ඩිග්‍රී දෙනවා කිව්වේ..කියවාපිය හොදට..මම කිව්වේ .Certificates කියලා.ඒ කියන්නේ Certificate, Diploma, Higher Diploma, Advanced Diploma වගේ ඒවට..එතන කියලා තියෙන ඒවගෙන් 2ක මම ඉගෙන ගෙන තියෙනවා මචන්..උබට ඕනේ නම් ලින්ක්ස් එක්ක දෙන්නම් හැබැයි කම්මැලි වැඩක් බන්..

    මම ලංකාවේ තියෙන කම්පැනි වල ඉන්ටර්වීව් ගිහින් තියෙනවා මචන්..මම ස්ටඩි කරපු තැන ගැන ඒ අය කලබල වුනේ නෑ...ඉස්තූතියි කොමෙන්ටුවට මචන්...

    හරි නම ගැන අප්ඩේට් නොවුන එක වැරුද්දක් තියෙනවා ඒත් මචන් නමද වැදගත් හොරෙක්ගෙන් අහින්සක ළමයි බේරගන්න එකද ???

    මචන් උන් සෙටිෆිකේට් කරල ඇඩ්වාන්ස් ඩිප් කරල ඉගාවට කරන්නෙ ඩිග්‍රි කරන එක මගින් හැලෙන උනුත් ඇති ඒත් මචන් අර ඩිග්රියට තැනක් තියෙනවා නම් තමා සෙටියට තැනක් තියෙන්නෙත් මටත් සෙටියක් හදල දෙන්න පුලුවන් නමක් දාලා ඒත් පිලිගන්නෙ නැත්නම් ඒක ගත්ත එකා මට ගෙවපු සල්ලි වලින් මට හෙන ගහවි . ලින්ක්ස් ඕනෙ නෑ ඔතන ඉගෙන ගත්ත උන් අපිත් දන්නවා පොඩි උදාහරණයක් දෙන්නම් BIT බාහිර උපාධියක් ඒත් ඒක අවුරුදු 3ම නොකර 2ක් කරල නැවැත්තුවොත් ඇඩ්වාන්ස් ඩිප් එකක් . ඉතින් BIT එකට වැලිඩිටි එකක් නැත්නම් ඇඩ්වාන්ස් ඩිප් එකට සලකයිද ඕයි ??

    මචන් ඉන්ටර්ව්වු කරද්දි කලබල වෙන්නෙ නෑ ආවෙ කොහෙන්ද කියල බලල තමා සමහර තැන් ඇතුලට ගන්නෙ, සමහර තැන් වල ඇතුලට ගත්ත අයට ආපු තැන අනුව ගෙවන ගාන වෙනස්. ඕනෙ නම් හොයල බලපන් මේ පාර පාස් අවුටු වුන ලංකාවෙ ප්‍රධානතම තැනක කම්පුයුටර් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙන් ප්‍රසිද්ද කොම්පැනියකට ගත්ත 10 දෙනෙක් 90000 බේසික් එකට ඒ තැනම IT faculty එකේ උන් ගත්තෙ 75000 වලට තව ප්‍රයිවට් තැනකින් එන අය ගන්නෙ 12000 වලටලු ;) ඕකයි ඉන්ඩස්ට්‍රි එකේ හැබැ තත්තවෙ තමන් ආගිය මුල්ගිය තැන් හොදනම් ආරම්භයට කික් ස්ටාර්ට් එකක් හම්බෙන්නෙ

    ඉතින් බොරු බයිලා ගහන්න එපා තැන බලන්නෙ නෑ කියල විතරක් ඒකට නම් මල පනිනවා :angry::angry:

    ============================

    THiS will be my last comment to this thread good luck guys have a good life but never step into IJTS use ur money wisely cuz ur parents hardly earn those. Being not selected to government University does not say your life is over. If you have guts and identify what you really need, you can even do a PHD in well recognize university for a full scholarship ( one of my co -supervisor is the greatest proof i have ) so think wisely

    Good luck !
     
    Last edited:

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5

    අනේ මන්දා..ලොල්..මම මෙතන කියන්න හදන්නේ අනිත් අය බනින ප්ලේස් එක හොඳයි කියලා නම් නෙවෙයි..
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0

    තැන්ක්ස් මචන් අත්දෑකිම් බෙදා ගනින් ඔය හොර ගුලේ එතකොට ඕකට ගිහින් කාලකන්නි වෙන උන් එකෙක් දෙන්නෙක් හරි වැලකෙයි

    මචන් ඉන්ටර්ව්වු කරද්දි කලබල වෙන්නෙ නෑ ආවෙ කොහෙන්ද කියල බලල තමා සමහර තැන් ඇතුලට ගන්නෙ, සමහර තැන් වල ඇතුලට ගත්ත අයට ආපු තැන අනුව ගෙවන ගාන වෙනස්. ඕනෙ නම් හොයල බලපන් මේ පාර පාස් අවුටු වුන ලංකාවෙ ප්‍රධානතම තැනක කම්පුයුටර් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙන් ප්‍රසිද්ද කොම්පැනියකට ගත්ත 10 දෙනෙක් 90000 බේසික් එකට ඒ තැනම IT faculty එකේ උන් ගත්තෙ 75000 වලට තව ප්‍රයිවට් තැනකින් එන අය ගන්නෙ 12000 වලටලු ;) ඕකයි ඉන්ඩස්ට්‍රි එකේ හැබැ තත්තවෙ තමන් ආගිය මුල්ගිය තැන් හොදනම් ආරම්භයට කික් ස්ටාර්ට් එකක් හම්බෙන්නෙ

    ඉතින් බොරු බයිලා ගහන්න එපා තැන බලන්නෙ නෑ කියල විතරක් ඒකට නම් මල පනිනවා :angry::angry:

    [/size]

    මචන් 90000 ක Basic salary එකක් දීපු තැන උඹ දන්න නිසා කියපන්කෝ අපිටත් දැනගන්න.ඒ කියන්නේ එයාලට අඩුම 150000ක් වත් පඩි හම්බවෙන්න ඕනේ..EPF,ETF ම 10000 විතර වෙනවනේ අඩුම 90000ක පඩියක් තියෙන කෙනෙක්ට..පට්ට ආ
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් 90000 ක Basic salary එකක් දීපු තැන උඹ දන්න නිසා කියපන්කෝ අපිටත් දැනගන්න.ඒ කියන්නේ එයාලට අඩුම 150000ක් වත් පඩි හම්බවෙන්න ඕනේ..EPF,ETF ම 10000 විතර වෙනවනේ අඩුම 90000ක පඩියක් තියෙන කෙනෙක්ට..පට්ට ආ

    lankave nam padi adui ban !:baffled:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන් 90000 ක Basic salary එකක් දීපු තැන උඹ දන්න නිසා කියපන්කෝ අපිටත් දැනගන්න.ඒ කියන්නේ එයාලට අඩුම 150000ක් වත් පඩි හම්බවෙන්න ඕනේ..EPF,ETF ම 10000 විතර වෙනවනේ අඩුම 90000ක පඩියක් තියෙන කෙනෙක්ට..පට්ට ආ

    smaldeniya ayi cmmnt karanne ne kiyapu hinda mama danne. Virtusa. me boru neme. moratuwa bsc and it gena oya kiyanne. 90 neme 100k walatath aran thiyenawa. 90 basic neme mulu gana
     
    Last edited:

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    smaldeniya ayi cmmnt karanne ne kiyapu hinda mama danne. Virtusa. me boru neme. moratuwa bsc and it gena oya kiyanne. 90 neme 100k walatath aran thiyenawa. 90 basic neme mulu gana

    aaa mulu gana nam OK machan..matath basic 48k hmbawenne..ithiri 38 bonus & latta patta kiyala hambawenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    පිලිගැනිම කොතෙක්ද කියනවානම් කොස් එකක අන්තිමට දෙන සහතිකේ කඩදාසියේ තරම වත් කොස් එක වටින්නැ ඔයාට ජාවා ඉගෙන ගන්න ඔනි නම් සුදුසුකම් තියෙන ආයතන ඔනි තරම් තියෙනවා උපාදිදාරින් උගන්වන කාටවත් සල්ලි දෙන්නැතුව ඉගෙන ගන්න හොදම තැන අන්තර්ජාලය,හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ම්ම උදව් කරන්නම් ක්ලාස් නෙවෙ නෙට් එකේ තියෙන හොද ජාවා සයිට්

    machan mata kiyapan java igenaganna tyena hoda poth/e books/websites monawada kiyala.. taniyama igena ganna hoda widiyak..

    (ammooo ara ijts kiyana eke website dakkama lowet na kiyala hitenawa.. :eek: lesiyen brain wash karanna bari mawath nikan eekata adila yanwa wage :shocked: mama nam aye ee patta balanne na.. mama asawatat ekka java igena ganna balanne...)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක

    මම ඔය exam තනියම ගොඩ දැම්මෙ. ඒක අවුලක් වෙයිද දන්නෙ නෑ නේද ලක්ෂ ගනන් පඩි ගන්න? ijts නොවෙන නිසා? :rolleyes:

    machan mata kiyapan java igenaganna tyena hoda poth/e books/websites monawada kiyala.. taniyama igena ganna hoda widiyak..

    (ammooo ara ijts kiyana eke website dakkama lowet na kiyala hitenawa.. :eek: lesiyen brain wash karanna bari mawath nikan eekata adila yanwa wage :shocked: mama nam aye ee patta balanne na.. mama asawatat ekka java igena ganna balanne...)
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් spam වෙන් නැති වෙන්න මම වෙබ් සයිට් වල නම් ටික දාන්නම් උබ ගුගල් කරලා හොයාගනින් කොල්ලෝ
    gurulk dot com
    thenewboston dot com
    kuppiya dot com
    learnerstv
    තව ඔනි තරන් සයිට් තියෙනවා