මචන් අපේ කැම්පස් වල අපිට් අහවල් ලැන්ග්වේජ් එක කියල උගන්නන් නෑ ඉන්ට්‍රඩක්ෂන් එකට විතරක් ජාවා කියල දෙනවා ( ඒ ජාවා OOP වලට ලේසි හින්ද but personally i like if they teach c++ cuz it has the real OOP power and one will grow balls if played with c++ ) ඉගාවට ඉතිරි ලැන්ග්වේජ් ඇන්ඩ් ටෙක්නොලොජි ඔක්කොම අපි ඉගෙන ගන්නෙ සෙල්ෆ් රිෆරන්ස් වලන්.
ඒකට හේතුව මේකයි, පරිඝනක විද්‍යාව හෝ වේවා මුදෘකාංග ඉංජෙනේරු කෂේත්‍රය හෝ වෙවා යැපෙන්නෙ එක ලැංවේජ් එකක් මත නෙවේ. a computer language is just another tool. and what happen to natural languages do happen to computer languages too ( for an example now no one use latin if u can understand what i meantbut in era of ancient greek and roman empires they use it as the main language )
අපිට කැම්පස් එකේ එක එක ලැන්වේජ් එක ඇගිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ අපිට ඒ වෙනුවට උගන්නනවා ලැංවේජ් එකක් තනියම ඩිසයින් කරල ඒකට කම්පයිලර් එකක් ලියන හැටි ( compiler and automata ) අද වැඩි පුර යුස් කරන්නෙ procedural programming වෙනුවට අපට කැම්පස් එකේ උගන්නනවා functional programming and lambda calculus ( පොඩ්ඩක් හොයල බලන්න java hot spot VM එක උඩ රන්වෙන්න දැන් අලුත් ලැන්වෙජස් තියෙනවා ස්කාලා ජයිතන් සහ අලුත්ම එක් ceylon ) මේ මචන් උදාහරනෙකට කෝස් මොඩුයුල් 2කයි කිවුවෙ
දැන් ඒවා කියන්න හේතුව කියන්නම්. ඔයා කිවුවනෙ කැම්පස් වල ප්‍රොජෙක්ට් කරනවා කියල මම දැන ගන්න කැමතියි ඒ කරපු ප්‍රොජෙක්ට් ගැන මචන්. මොකද බ්ලුටූත් කියන්නෙ අපි තවදුරටත් යුස් කරන්නෙ නැති තාක්ෂනයක් අපේ ඔක්කො රිසර්ච් යන්නෙ NFC RFD ටෙක්නොලොජීස් ගැන
අනික මම වගකීමෙන් කියනවා කිසිම රජයේ විශ්ව විද්‍යාලයක් තමන්ගෙ ෆයිනල් year projects outsource කරන්නෙ නෑ කියල මොකද ඒව කරන්න තරම් මොලයක් තියෙන එවුන් ලංකාවෙන් හොයාගන්න අමාරුයි ( බොහෝ දුරය ප්‍රයිවට් කැම්පසුත් මේවගේම වෙන්න ඇති කියල මම හිතනවා ඒත් මම දන්නෙ නැති නිසා ඒ ගැන වගකීමක් ගන්න බෑ )
පුලුවන් නම් ඕගොල්ලො හොයාගත්ත කියන අලුත් ටෙක්නොලජි එකේ වයිට් පේපර් එක තියෙන ACM හරි IEEE හරි ලින්ක් එක මෙතන දාන්න මම ආසයි කියවන්න![]()
මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.
මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.
උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා.
තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ.
උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද?
1. Data Structures and Algorithms
2. Software Engineering
3. Network Programming
4. Artificial Intelligence
5. Probability and Statistics
6. Discrete Mathematics
7. Operating Systems
8. Compiler Theory
9. Computer Architecture
10. Image Processing and/or Computer Vision
11. Concurrent Programming
12. Neural Networks
මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි.
Oracle එකෙන් දෙන certifications ..OCJP,OCWCD,OCMAD නෙවෙයි..ඒවා OCPJP,OCPMAD,OCPWCD,OCPBCD.මෙතන සමහරු ගහගන්නවා,බැනගන්නවා,ලොකු ටෝක්ස් දෙනවා ජාවා කියන්නේ oracle ලගෙ එක තමයි අරකේ එක හොර කියනවා..බ්ලා බ්ලා බ්ලා...උන් දන්නෙත් නෑ Oracle Exams & Certifications ගැන හරියට..ලොල්...
බනින උන් දන්නේත් නෑ හරියට ඒවා..මම හිතන්නේ ගොඩාක් අයට වෙනස දන්නේ නැතුව ඉදලා තමයි අවුල් වෙලා තියෙන්නේ.ඒ ක්ලාස් එකෙන් දෙන්නේ එයාලගේ සහතික.අපි කැමතිනම් ලෝකෙට ලොකු Oracle කරානම් ගොඩනේ.Oracle Exams & Certifications ගැන දන්නෙවත් නැතුව ඒ ක්ලාස් එකේ සහතික සහ exams වලට බනිනවා කට්ටිය හැමදාම.දැන් මටත් බැනපියව් කඩේ ගියා කියලා..යකෝ NIBM,APIIT,SLIIT,IIT,IDM,ESOFT,ANC,RI වලිනුත් එයාලගෙම certificates දෙනවා..හා නැද්ද කියපියව් ? ජොබ් ගැන සහ කම්පැනි දාන එක ගැන මම කට වහගන්නවා ඔන්න.

) ඉතින් ඔය සර්ටි වලට ලක්ස ගණන් වියදම් කරල වැඩ බැරි ටාසන් ල ඉන්නවා වගේම ඔවා නොකර ජාවා කම්පයිලර් එකේ ලෙක්සිකල් ඇනලයිසර් එක තනියම ලියන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවා උන්ට් සන් ද ඔරකල්ද කියල දැන ගන්න ඕනෙත් නෑ ඒ දෙකම නැත්නම් ඇපාචෙ Ice coffee එක යූස් කරනවා ( දන්නෙ නැත්නම් දැන ගන්න ඇපාචෙ ලා ඔපන් JDK එකක් ගෙනාවා ඔරකල් සන්ට කෙලින්න යන කාලෙ දැන් ඒකත් මාර ස්ටේබල් 

)Degree කියලා දෙන මෙව්වා එක දෙන්න කලින් අර කොටු තොප්පිය දාලා පොටො ගහන්න පුලුවන් ijts එකෙ දෙන ඩිග්‍රි එකෙ![]()

තරහ අවසර මචන් මෙතන ඉන්න අය ගොඩක් ඔරකල් සන් ඇක්වසිෂන් එකට කලින් S වලින් සර්ටිපිකේට් පටන්ගන්න කාලෙ කරපු අය ( ඒ කියන්නෙ ඕගොල්ලො ඉස්කොලෙ යන කාලෙ ) අනික මචන් දැන් එන සර්ටිෆිකෙට් එකේ නම පාඩම් කරන එක නෙවේ වැදගත් ස්ර්ටිෆිකේට් එකක වැලිඩිටි එක මොකෝ ගල්යුගයෙ නෙවේ නම් ඉන්නෙ උඹට ගූගල් කරල ස්ර්ටියෙ නම හරි ස්පෙලින්ග් එක්ක හොයෝ ගන්න පුලුවන්
මම වැඩියෙ ඔය සර්ටිෆිකේට් එකේ අකුර ගැන කියන්න යන් නෑ ඔක්කො ටික Tom Riddle සහෝ කලින් පොස්ට් එකේ ලස්සනට කියල තියෙන හින්ද so refer it here and read the following
දැන් එන්නම් අනික් ආයතත ගැන කිවුව කතාවට හරිද
උඹ පුලුවන් නම් පෙන්නපන් ඔය එක ආයතනයක් හරි උඹ කියල තියෙන මනංකල්පිත ඩිග්රියක් දෙන, උන් පිටරට වල ඩිග්රි දෙන්නෙ උනත් UGC එකේ ලියාපදිංචි පිලිගත්ත පිටරට විශ්ව විද්‍යාල වලින්. ඕනෙ නම් බලපන් NIBM එක දෙන අයර්ලන්ඩ් කැම්පස් එක වර්ල්ඩ් රෑන්කින් 110 ඉන්නවා IIT එක දෙන වෙස්මිනිස්ටර් යුනි එක ටොප් 100 ඉන්නවා මේවා ලොකෙම පිලිගත්ත යුනි මිසක් ග්‍රීසියෙ ඇත පිටිසර තියෙන නම වත් අහල නැති වර්චුවල් යුනි නෙවේ
තව දෙයක් උඹ ජොබ් ඉන්ටර්විවු එකකට ගිහින් තියෙනව නම් දන්නව ඇතිනෙ දැන් කාලෙ ඔය එක සර්ටිෆිකේට් එකක් වත් බල්ලෙක්ගෙ පඩයක් තරම්වත් ගනන් ගන්නෙ නෑ කියල ( virtusa, MIT, WSO2 IFS අපේ සෙට් එකේ එකෙක්ගෙවත් සර්ටි එකක් වත් අතකට අරන් බැලුවෙ නෑ ඉදගත්ත වෙලේ ඉදන් ප්‍රශ්න ඇහුවා ඇල්ගො බේසික් සහ රිසර්ච් එක ගැන) ඉතින් ඔය සර්ටි වලට ලක්ස ගණන් වියදම් කරල වැඩ බැරි ටාසන් ල ඉන්නවා වගේම ඔවා නොකර ජාවා කම්පයිලර් එකේ ලෙක්සිකල් ඇනලයිසර් එක තනියම ලියන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවා උන්ට් සන් ද ඔරකල්ද කියල දැන ගන්න ඕනෙත් නෑ ඒ දෙකම නැත්නම් ඇපාචෙ Ice coffee එක යූස් කරනවා ( දන්නෙ නැත්නම් දැන ගන්න ඇපාචෙ ලා ඔපන් JDK එකක් ගෙනාවා ඔරකල් සන්ට කෙලින්න යන කාලෙ දැන් ඒකත් මාර ස්ටේබල්
)

ungen ahala tibuna deval matakai neda??.... 

හොද පුතා;13160480 said:ඔය ඔක හොදයි කියන අයගෙන් අහන්නේ ඔය උපාධිය අරගෙන යන්න පුලුවන් කොහේ තියෙන රැකියාවකටද කියලා මට කියනවද?මගේ යාලුවෙකුත් ඔක කරා දැන් පොරට ජොබ් එකක් නෑ එකයි ඇහවුවේ
අනේ මහත්තයෝ එත්කොට මේ Certifications දෙන්නෙ කොහෙන්ද කියන්නකෝ?Oracle එකෙන් දෙන certifications ..OCJP,OCWCD,OCMAD නෙවෙයි..ඒවා OCPJP,OCPMAD,OCPWCD,OCPBCD.මෙතන සමහරු ගහගන්නවා,බැනගන්නවා,ලොකු ටෝක්ස් දෙනවා ජාවා කියන්නේ oracle ලගෙ එක තමයි අරකේ එක හොර කියනවා..බ්ලා බ්ලා බ්ලා...උන් දන්නෙත් නෑ Oracle Exams & Certifications ගැන හරියට..ලොල්...
බනින උන් දන්නේත් නෑ හරියට ඒවා..මම හිතන්නේ ගොඩාක් අයට වෙනස දන්නේ නැතුව ඉදලා තමයි අවුල් වෙලා තියෙන්නේ.ඒ ක්ලාස් එකෙන් දෙන්නේ එයාලගේ සහතික.අපි කැමතිනම් ලෝකෙට ලොකු Oracle කරානම් ගොඩනේ.Oracle Exams & Certifications ගැන දන්නෙවත් නැතුව ඒ ක්ලාස් එකේ සහතික සහ exams වලට බනිනවා කට්ටිය හැමදාම.දැන් මටත් බැනපියව් කඩේ ගියා කියලා..යකෝ NIBM,APIIT,SLIIT,IIT,IDM,ESOFT,ANC,RI වලිනුත් එයාලගෙම certificates දෙනවා..හා නැද්ද කියපියව් ? ජොබ් ගැන සහ කම්පැනි දාන එක ගැන මම කට වහගන්නවා ඔන්න.
මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.
මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.
උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා.
තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ.
උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද?
1. Data Structures and Algorithms
2. Software Engineering
3. Network Programming
4. Artificial Intelligence
5. Probability and Statistics
6. Discrete Mathematics
7. Operating Systems
8. Compiler Theory
9. Computer Architecture
10. Image Processing and/or Computer Vision
11. Concurrent Programming
12. Neural Networks
මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි.
නිකන් ජාවා ඉගෙන ගත්තා කියලා degree එකක් දෙන්න තරම් ඒක වටින්නෙ නැහැ. එහෙම වටිනවා කියලා අන්දන එක තමා වැරදියි කියන්නෙ. ඒක නිකන් හරියට පොලොන්නරු යුගයෙ එක රජතුමෙක් ගෙ පාලන සමය ගැන දන්න හින්දා පුරා විද්‍යා උපාධියක් දුන්න වගේ. ජාවා විතරක් දැන ගෙන ජොබ් එකකට යන්නත් බැහැ තව ගොඩක් දේවල් අහනවා interview එකේදි. මම නම් ගිය interview එකකවත් අහලා නැහැ ජාවා වලින්ම ලියන්න කියලා. අහන්නෙ oop concepts. code එකක් ලිව්වත් pseudo code ලිව්වට අවුලක් නැහැ. මොකද වැඩ දන්න මිනිස්සු දන්නවා මූලික සිද්ධාන්ත දන්නවනම් ඕනෙ language එකක් ඉගෙන ගන්න එක කජ්ජක් නෙමෙයි කියලා.
කැම්පස් වල උන් කරපු ප්‍රොජෙක්ට් කරා කියලා පම්පෝරි ගහන ඒවා අපි ඇත්තද කියලා දන්නෙ නැහැනෙ බං. මට කියපන් උඹලා මේ එක competition එකකහරි නමට හරි ඉන්නවද?
1. Google Summer of Code
2. IEEEXtreme
3. Microsoft Imagine Cup
4. National Best Quality Software Awards
උඹලගෙ කී දෙනෙක් WSO2, MIT ගිහිල්ලා තියෙනවද? ඔය දෙකේ නිකන් coding විතරක් දන්න උන්ව කොහෙත්ම ගන්නෙ නැහැ.
ආහ් ඒත් අවුලක් නෑ උඹලා ඔක්කොම ව්‍යවසායකයො නෙ නේද?
මොනවද බන් මේ විහිලු. හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න පුලුවන්ද. ඔය ව්‍යවසායකත්ව සිද්ධියක් හැම තිස්සෙම කියවන්නෙ ඔතනින් out වෙන උන්ට ජොබ් ගන්න බැරි බව හදවතින් දන්න නිසා. ඒක උනත් හරියට වැඩ දැනගෙන ව්‍යවසායකයෙක් උනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්. වැඩ බැරි ටාසන් ලට දිගු කාලීන පැවැත්මක් නැහැ. මම ව්‍යවසායකයා මම ව්‍යවසායකයා කියලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්න නම් පුලුවන් ලෝකයාව රවට්ටන්න.
උඹ ඇත්තටම ඕකට අහු වෙලා ඉන්න එකෙක් නම් මචන් වැඳලා කියන්නෙ ඔය මොල හේදිච්චා අයින් කරගනින් නැත්තම් පසු තැවිලි වෙන්න වෙයි. මේක මම එළකිරියෙ ලියපු දිගම පෝස්ට් එක වෙන්න ඇති. මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ මේක අත කඩාගෙන ලිව්වෙ උඹ ලියන ඒවයින් නොදන්න මිනිස්සු (උඹ ඇතුලුව) අමාරුවෙ වැටෙන එක නවත්තන්න.
හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්.

තෙල වැදිලා කියලා

අනේ මහත්තයෝ එත්කොට මේ Certifications දෙන්නෙ කොහෙන්ද කියන්නකෝ?
![]()
![]()
ඔන්න අද Live & 8 එකෙ 2012/08/05
" හෙට රට " කියන මෙව්වා එකෙ ගියා
වැදගත් ඇප් එකක් ගැන
එකෙන් පුලුවන්ලු sms යවන්න
හැබැයි බලන්න පුලුවන් PIN එක දන්න කෙනාට විතරලු
නැතිනම් පේන්නෙ සලකුනු වගයක්
ලංකාවෙ කොල්ලො 3න් දෙනෙක් හදලා තියෙන්නෙ රෝයල් එකෙ
එල වැඩක්..
ඒත්..........................
කරුමෙට කියන්නෙ මෙකයි
ලෝකෙ පලවෙනි මෙ වගෙ ඇප් එකලු
ඇමරිකන් සමාගමකින් ගන්නවලු
තාම ඉන්ටර්නෙට් එකට දාලා නැතිලු
කව්ද දන්නවද කතා කරෙ :O
ඉසාන්ත සිරිබද්දන![]()
ඉතිං පොර දැක්කමට මට තරම තෙරූනාතෙල වැදිලා කියලා
ඉතිං ඔය වගෙ ගෝන් පාට් දාන උනුත් ලංකාවෙ ඉන්නවනෙ
ඇයි වගකීමක් ඇති ප්‍රවෘති චැනල් එකක් එහෙම බොරු කියන්නෙ
තව එ වගෙ ඇප් ඕනෙ තරමක් මේ ලෝකෙ තියෙනෙ බන්
අපෙ උන් හැල්ලු කරනවා නෙවෙ යතාර්ථය මං කිව්වෙ
ඔන්න එක උදාහරනයක්
http://www.protectext.com/android-downloadable/protectext®-lite-app/

thani ahata adenawa ban 
Ai machan mataka nadda.. ape eke kastiyak MIT eketa select une... SUN certification tiya GPA eka ahalath naha ban....ungen ahala tibuna deval matakai neda??....
[/SIZE]
ඔන්න අද Live & 8 එකෙ 2012/08/05
" හෙට රට " කියන මෙව්වා එකෙ ගියා
වැදගත් ඇප් එකක් ගැන
එකෙන් පුලුවන්ලු sms යවන්න
හැබැයි බලන්න පුලුවන් PIN එක දන්න කෙනාට විතරලු
නැතිනම් පේන්නෙ සලකුනු වගයක්
ලංකාවෙ කොල්ලො 3න් දෙනෙක් හදලා තියෙන්නෙ රෝයල් එකෙ
එල වැඩක්..
ඒත්..........................
කරුමෙට කියන්නෙ මෙකයි
ලෝකෙ පලවෙනි මෙ වගෙ ඇප් එකලු
ඇමරිකන් සමාගමකින් ගන්නවලු
තාම ඉන්ටර්නෙට් එකට දාලා නැතිලු
කව්ද දන්නවද කතා කරෙ :O
ඉසාන්ත සිරිබද්දන![]()
ඉතිං පොර දැක්කමට මට තරම තෙරූනාතෙල වැදිලා කියලා
ඉතිං ඔය වගෙ ගෝන් පාට් දාන උනුත් ලංකාවෙ ඉන්නවනෙ
ඇයි වගකීමක් ඇති ප්‍රවෘති චැනල් එකක් එහෙම බොරු කියන්නෙ
තව එ වගෙ ඇප් ඕනෙ තරමක් මේ ලෝකෙ තියෙනෙ බන්
අපෙ උන් හැල්ලු කරනවා නෙවෙ යතාර්ථය මං කිව්වෙ
ඔන්න එක උදාහරනයක්
http://www.protectext.com/android-downloadable/protectext®-lite-app/

හික් හික් නෑ මචෝ විස්ව විදයාල ප්‍රතිපාදන කොමිසමේ නර්වචනයට අනුව SLIIT කියන්නෙ කැම්පස් එකක්![]()
![]()
: